දැං එළියට ගිහිං අහස බලන්ඩ

AnuradhaRa

Well-known member
  • දැං එළියට ගිහිං අහස බලන්ඩ

    අහසෙ මදුණෙ ඉඳල නැගෙන හිර පැත්තට වෙන්ඩ ඔරායන් (දඩයක්කාරයා) තරු රාශිය දැං පෙන්නනවා... :P

    orion_1.jpg
     

    AnuradhaRa

    Well-known member
  • ඔය තරු රාශියට පොඩ්ඩක් පහලට වෙන්ඩ (දකුණු දිශාවට බරව) ටිකක් එළිය වැඩි තරුවක් ඇති..
    ඒක තමා අපිට පේන දීප්තිමත්ම තරුව.. ඒකෙ නම සීරියස් (sirius) තරුව

    මේ ෆොටෝ එක පොඩ්ඩක් හැරිල තියෙන්නෙ..


    Orion-NASA.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං කුකුලෝ ඕක හුගක් වෙලාවට පේනව නේ.....
    අපේ ගමේ උන්දලා ඔය නගුල් තරුව කියන්නේ ඔරයන් ගේ බදපටියෙ තියන කරු ටිකටයි, පාදයෙ තියන තරුටිකයි එකතු කරල හදපු චිත්‍රයට....
     

    AnuradhaRa

    Well-known member
  • මචං උබ ඕක දැකලා නැද්ද කලින් සිරාවටම අහන්නේ

    ඕන තරං දැකල තියෙනව.. තව තරු රාශි දන්නව..
    ඉස්සර පොඩි කාලෙ තරු රාශි ග්‍රහලෝක ගැන ලොකු පිස්සුවක් තිබුණ..
    වහලෙට නැගල අහස දිහා බලාගෙන දිගා වෙලා ඉන්ඩ ආසයි ඉස්සර :lol: