අපෝ එලියට යන්න බෑ බන් හොල්මන් ඉන්නවා
අපි සෙට් එක බොරැල්ලෙ කනත්තෙ නයිටක් ගහමුද ?

අපෝ එලියට යන්න බෑ බන් හොල්මන් ඉන්නවා

හද්ද දකුණෙ නේ බං ?
අපි සෙට් එක බොරැල්ලෙ කනත්තෙ නයිටක් ගහමුද ?
kanaththe night gahanna baya naha holman walata nam... baya wenna ona jiwath wela inna, kanaththe inna horunta...

අහස බලන එකෙක් හරි දකින්න ලැබීම සතුටුයි![]()
මෙහෙට බලන්න බෑ බං ලයිට් වැඩියි හත් දින්නෙත් 6යි පේන්නෙ![]()
![]()

sirawatamada ...ethwenawa kiwweහත් දින්නත් තරු කිවුවට 6i තමා බන් පෙන්නේ... 7ම පේන්න නම් සුපිරි ඇහැක් තියෙන්න ඕනේ... අනික ඒ තරු ටික ටික ඈත් වේගෙන යනවා...![]()

සංසුන් පොඩ්ඩා;19522829 said:sirawatamada ...ethwenawa kiwwe
අහස බලන එකෙක් හරි දකින්න ලැබීම සතුටුයි![]()
මෙහෙට බලන්න බෑ බං ලයිට් වැඩියි හත් දින්නෙත් 6යි පේන්නෙ![]()
![]()

අහස බලන එකෙක් හරි දකින්න ලැබීම සතුටුයි![]()
Orion nebula eke mama gatta photos dala athi elakiri eke![]()

අහසෙ මදුණෙ ඉඳල නැගෙන හිර පැත්තට වෙන්ඩ ඔරායන් (දඩයක්කාරයා) තරු රාශිය දැං පෙන්නනවා...![]()
ඒ මොකක්ද බං ?![]()
.Iridium කියල satellites වගයක් තියෙනවා. ඒවා ඔය communications වගේ දේවල් වලට පාවිච්චි කරන චන්ද්‍රිකා වගයක්. ඔය Iridium චන්ද්‍රිකාවක් අපිට උඩින් යනකොට සූර්යාගේ ආලෝකය ඒවාගේ solar panels වලට වැදිලා ඒ ආලෝකයේ ප්‍රතිබිම්බය අපි දිහාට එනවා. එතකොට අපිට දීප්තිමත් ආලෝකයක් තප්පර දෙකකට වගේ පේනවා. සමහර ඒවා සිකුරු තරුව වගේ දීප්තිමත් වෙනවා.
ගමන් කරන තරු වලට වඩා, උඹ කියන කතාව වෙනස් නේ..
කවදාවත් දැකල නෑ බං.. තෑන්ක්ස් අලුත් දෙයක් දැන ගත්ත..
රෙප් 10+
.