දැං එළියට ගිහිං අහස බලන්ඩ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අහස බලන එකෙක් හරි දකින්න ලැබීම සතුටුයි :baffled: :baffled:
මෙහෙට බලන්න බෑ බං ලයිට් වැඩියි හත් දින්නෙත් 6යි පේන්නෙ :no: :no:
 

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    අහස බලන එකෙක් හරි දකින්න ලැබීම සතුටුයි :baffled: :baffled:
    මෙහෙට බලන්න බෑ බං ලයිට් වැඩියි හත් දින්නෙත් 6යි පේන්නෙ :no: :no:

    හත් දින්නත් තරු කිවුවට 6i තමා බන් පෙන්නේ... 7ම පේන්න නම් සුපිරි ඇහැක් තියෙන්න ඕනේ... අනික ඒ තරු ටික ටික ඈත් වේගෙන යනවා... :nerd:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අහස බලන එකෙක් හරි දකින්න ලැබීම සතුටුයි :baffled: :baffled:

    Orion nebula eke mama gatta photos dala athi elakiri eke ;)
     
    • Like
    Reactions: AnuradhaRa

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    අහසෙ මදුණෙ ඉඳල නැගෙන හිර පැත්තට වෙන්ඩ ඔරායන් (දඩයක්කාරයා) තරු රාශිය දැං පෙන්නනවා... :P

    Iridium flares එහෙම බලනවද?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    ඒ මොකක්ද බං ? :confused:

    Iridium කියල satellites වගයක් තියෙනවා. ඒවා ඔය communications වගේ දේවල් වලට පාවිච්චි කරන චන්ද්‍රිකා වගයක්. ඔය Iridium චන්ද්‍රිකාවක් අපිට උඩින් යනකොට සූර්යාගේ ආලෝකය ඒවාගේ solar panels වලට වැදිලා ඒ ආලෝකයේ ප්‍රතිබිම්බය අපි දිහාට එනවා. එතකොට අපිට දීප්තිමත් ආලෝකයක් තප්පර දෙකකට වගේ පේනවා. සමහර ඒවා සිකුරු තරුව වගේ දීප්තිමත් වෙනවා ;) .
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Iridium කියල satellites වගයක් තියෙනවා. ඒවා ඔය communications වගේ දේවල් වලට පාවිච්චි කරන චන්ද්‍රිකා වගයක්. ඔය Iridium චන්ද්‍රිකාවක් අපිට උඩින් යනකොට සූර්යාගේ ආලෝකය ඒවාගේ solar panels වලට වැදිලා ඒ ආලෝකයේ ප්‍රතිබිම්බය අපි දිහාට එනවා. එතකොට අපිට දීප්තිමත් ආලෝකයක් තප්පර දෙකකට වගේ පේනවා. සමහර ඒවා සිකුරු තරුව වගේ දීප්තිමත් වෙනවා ;) .

    ගමන් කරන තරු වලට වඩා, උඹ කියන කතාව වෙනස් නේ..
    කවදාවත් දැකල නෑ බං.. තෑන්ක්ස් අලුත් දෙයක් දැන ගත්ත..
    රෙප් 10+
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    ගමන් කරන තරු වලට වඩා, උඹ කියන කතාව වෙනස් නේ..
    කවදාවත් දැකල නෑ බං.. තෑන්ක්ස් අලුත් දෙයක් දැන ගත්ත..
    රෙප් 10+

    ඕවා බලන්න පුළුවන් android app එකක් තියෙනවා. බලන්න ඕනේ තැන වෙලාව , ඔක්කොම පෙන්නනවා :) .

    https://play.google.com/store/apps/details?id=com.androidesimple.iridium&hl=en