හත් දින්නත් තරු කිවුවට 6i තමා බන් පෙන්නේ... 7ම පේන්න නම් සුපිරි ඇහැක් තියෙන්න ඕනේ... අනික ඒ තරු ටික ටික ඈත් වේගෙන යනවා...![]()
නෑ බං අමාවක දවසක ආලෝක දූශණය නැති පැත්තකට ඕක හොඳට පේනව එහෙම ඈත් වෙනව කියල අපිට පේන්නැති වෙන්න ඈත් වෙන්නෑ බං

අනික ඒ ඈත් වීම ගොඩක් බලපාන්නෙ කෙලින්ම ගැලක්සි පිටිං සැලකුවාම

අහසෙ පේන හැම තරුවක්ම මේ අපි ඉන්න මිල්කි වේ එකේම තියෙන එව්ව බං

අනික ඕකට හත්දින්නත් නම දැම්මෙ මොනෝකියුලරේ හදන්නත් කලින්නෙ බං ඒ කියන්නෙ මිනිස්සු පියවි ඇසින් ඔතන තරු හතක් දැකල තියෙනව



)

telescope eken (6") or lens eken ( 55-300mm)

nikan balan innawa