දැං එළියට ගිහිං අහස බලන්ඩ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හත් දින්නත් තරු කිවුවට 6i තමා බන් පෙන්නේ... 7ම පේන්න නම් සුපිරි ඇහැක් තියෙන්න ඕනේ... අනික ඒ තරු ටික ටික ඈත් වේගෙන යනවා... :nerd:

නෑ බං අමාවක දවසක ආලෝක දූශණය නැති පැත්තකට ඕක හොඳට පේනව එහෙම ඈත් වෙනව කියල අපිට පේන්නැති වෙන්න ඈත් වෙන්නෑ බං :sorry: :sorry:
අනික ඒ ඈත් වීම ගොඩක් බලපාන්නෙ කෙලින්ම ගැලක්සි පිටිං සැලකුවාම :sorry: :sorry:
අහසෙ පේන හැම තරුවක්ම මේ අපි ඉන්න මිල්කි වේ එකේම තියෙන එව්ව බං :sorry: :sorry:
අනික ඕකට හත්දින්නත් නම දැම්මෙ මොනෝකියුලරේ හදන්නත් කලින්නෙ බං ඒ කියන්නෙ මිනිස්සු පියවි ඇසින් ඔතන තරු හතක් දැකල තියෙනව :dull: :dull:
 
AnuradhaRa

Well-known member
  • නෑ බං අමාවක දවසක ආලෝක දූශණය නැති පැත්තකට ඕක හොඳට පේනව එහෙම ඈත් වෙනව කියල අපිට පේන්නැති වෙන්න ඈත් වෙන්නෑ බං :sorry: :sorry:
    අනික ඒ ඈත් වීම ගොඩක් බලපාන්නෙ කෙලින්ම ගැලක්සි පිටිං සැලකුවාම :sorry: :sorry:
    අහසෙ පේන හැම තරුවක්ම මේ අපි ඉන්න මිල්කි වේ එකේම තියෙන එව්ව බං :sorry: :sorry:
    අනික ඕකට හත්දින්නත් නම දැම්මෙ මොනෝකියුලරේ හදන්නත් කලින්නෙ බං ඒ කියන්නෙ මිනිස්සු පියවි ඇසින් ඔතන තරු හතක් දැකල තියෙනව :dull: :dull:

    අර ලස්සන බඩ්ඩව ජෙෆරි විදල මරල දාල.. :(
    ලිට්ල් ෆින්ගර් මහ සවුත්තු චරිතයක් නේ.. කට උල් කරං කතා කරන හැට.. මට පෙන්නන්ඩ බෑ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අර ලස්සන බඩ්ඩව ජෙෆරි විදල මරල දාල.. :(
    ලිට්ල් ෆින්ගර් මහ සවුත්තු චරිතයක් නේ.. කට උල් කරං කතා කරන හැට.. මට පෙන්නන්ඩ බෑ..

    උඹ සවුත්තු චරිත කියන්නෙ මනුස්සකම නැතුව, මිනිස්සුන්ට අනුකම්පා කරන්නැතුව ඌ සල්ලි බලය පස්සෙම යන නිසානෙ :D :D
    මං නං කැමතිම චරිතයක් ඌ :yes: :yes:
    බඩ්ඩක් වුනත් බුද්ධිමත් වෙන්න ඕනෙ u win or u die :no: :no:
    දන්නවද බේලිශ් මැරෙනකං කරන ද්වන්ධ සටනකට යන්න හැදුව කැටලින් නිසා :baffled: :baffled:
    කොහොමද ඌ සටනට ගියා නං :D :D
    වේගෙත් නෑ ශක්තියත් නෑ විනාඩියක්වත් සටන් කරන්නෑ :no: :no:
    ඒත් කොහොමද ඌ මොලේ පාවිච්චි කල්ල ඇවිත් ඉන්න තැන දැන් රජවරු බිහිකරන්නත් පුළුවන් රජවරු මරන්නත් පුළුවන් :yes: :yes:
    දෙවනි පාර වගේ බලද්දි බේලිශ්ව අල්ලයි මටත් මුල්ම වතාවෙ ඌව වැඩිය ඇල්ලුවෙ නෑ :baffled: :baffled:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113

    ඒත් කොහොමද ඌ මොලේ පාවිච්චි කල්ල ඇවිත් ඉන්න තැන දැන් රජවරු බිහිකරන්නත් පුළුවන් රජවරු මරන්නත් පුළුවන් :yes: :yes:

    සන්සට එදා තිබ්බා ශාක්ෂි දීලා බෙලිෂ් ව දංගෙඩියට යවන්න , කොහෙද ඉතින් :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සන්සට එදා තිබ්බා ශාක්ෂි දීලා බෙලිෂ් ව දංගෙඩියට යවන්න , කොහෙද ඉතින් :angry:

    අනේ ඕකි යවන දංගෙඩිය :lol: :lol:
    තාත්ත වගේම එලදෙනක් මට පේන්නෑ බෑ :lol: :lol:
     
    AnuradhaRa

    Well-known member
  • උඹ සවුත්තු චරිත කියන්නෙ මනුස්සකම නැතුව, මිනිස්සුන්ට අනුකම්පා කරන්නැතුව ඌ සල්ලි බලය පස්සෙම යන නිසානෙ :D :D
    මං නං කැමතිම චරිතයක් ඌ :yes: :yes:
    බඩ්ඩක් වුනත් බුද්ධිමත් වෙන්න ඕනෙ u win or u die :no: :no:
    දන්නවද බේලිශ් මැරෙනකං කරන ද්වන්ධ සටනකට යන්න හැදුව කැටලින් නිසා :baffled: :baffled:
    කොහොමද ඌ සටනට ගියා නං :D :D
    වේගෙත් නෑ ශක්තියත් නෑ විනාඩියක්වත් සටන් කරන්නෑ :no: :no:
    ඒත් කොහොමද ඌ මොලේ පාවිච්චි කල්ල ඇවිත් ඉන්න තැන දැන් රජවරු බිහිකරන්නත් පුළුවන් රජවරු මරන්නත් පුළුවන් :yes: :yes:
    දෙවනි පාර වගේ බලද්දි බේලිශ්ව අල්ලයි මටත් මුල්ම වතාවෙ ඌව වැඩිය ඇල්ලුවෙ නෑ :baffled: :baffled:

    කැටලින් නිසා වෙච්ච ද්වන්ධ සටන මොකක්ද ?
    උඹ දන්නෙ නෑ මම ඉස්සර ඕකට කියන්නෙ දැවැන්ත සටන කියල :lol: පස්සෙ දැනගත්තෙ දෙන්නෙක් අතර සටනට කියල

    කෝ උඹ කිව්වෙ නෑනෙ අර සුපිරි බඩ්ඩව, ජොෆ්රි විදල මැරුව එක ගැන :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Space Engine

    අහස බලන්න ඕනෙ නෑ, සොෆ්ට්වෙයා එකක් තියනවා ඔක්කොම අහස බලන්න. මේකට මට රෙප් ඕනෙ.

    තැන්කියු මචං
    මම රෙප් දුන්න 10+

    බලපං මූ කොච්චර හොඳ සයිට් එකක්ද අපිට දීල තියෙන්නෙ.. රෙප් වලින් දමල ගහපල්ලකො..;)
    අපෝ උඹල.. :frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    මෙතනත් දාපන්කො ඉතිං.. මට ටෙලස්කෝප් එකක් නෑ බං :(
    රෙප් 10+

    me sarinsare mama gattapuwa:) telescope eken (6") or lens eken ( 55-300mm)

    2ynndxs.jpg

    2850_zps1447ce4a.jpg

    rosette-1_zps544d8389.jpg

    orion-300mm-16m_zpsiiedlczz.jpg~original
     
    AnuradhaRa

    Well-known member
  • me sarinsare mama gattapuwa:) telescope eken (6") or lens eken ( 55-300mm)

    2ynndxs.jpg

    අඩේ නියමයි බං... ටෙලස්කෝප් වලින් ඔච්චර ලස්සනට පේනවද ?
    උඹේ ටෙලස්කෝප් එකේ ෆොටෝ එකකුත් දාපන්කො :)
    ටෙලස්කෝප් වර්ග දෙකක් තියෙනව නේ.. අවතල දර්පණයක් එන එකකුත් තියෙනව නේ..
    අහ්.. දැනුයි දැක්කෙ ලෙන්ස් එකෙන් ගත්ත කිව්වෙ ?