මටනං වයිට්වෝකරයා ගැන සැකයි.. මේකා මේකෙ ඉන්න කාන්තා චරිතවලට වෛර කරනව විතරක් නෙවේ ඒවාට ප්‍රියකරන අපි වගේ අයටත් නෝන්ඩි දානවා..
ඇයි බං කලීසිට උඹ එළදෙන කියන්නෙ ?
ඒකිගෙ චරිතෙට මම හෙන ආසයි.. පලිගන්නකොට පලිගන්නව නැති වෙන්ඩම.. ඒ වගේ චරිත තමා අද මේ ලෝකෙට අවශ්‍ය...
කලීසිට අනං මනං කියන එක වහාම නවත්තපං...

මුට නෙඩ්,ටයිවින් හොඳයි.. 
මුගෙ මොකක් හරි අමුත්තක් තියෙනව නේද බංන්ස්ලා.. 

මට රනිල් සිහිවෙනව මචං






