දැං ඔක්කොම රෙඩි ඇති නේ..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ඇයි බං කලීසිට උඹ එළදෙන කියන්නෙ ?

    ඒකිගෙ චරිතෙට මම හෙන ආසයි.. පලිගන්නකොට පලිගන්නව නැති වෙන්ඩම.. ඒ වගේ චරිත තමා අද මේ ලෝකෙට අවශ්‍ය...

    කලීසිට අනං මනං කියන එක වහාම නවත්තපං... :angry:
    මටනං වයිට්වෝකරයා ගැන සැකයි.. මේකා මේකෙ ඉන්න කාන්තා චරිතවලට වෛර කරනව විතරක් නෙවේ ඒවාට ප්‍රියකරන අපි වගේ අයටත් නෝන්ඩි දානවා..:angry::angry: මුට නෙඩ්,ටයිවින් හොඳයි.. :eek::eek:මුගෙ මොකක් හරි අමුත්තක් තියෙනව නේද බංන්ස්ලා.. :rolleyes::eek::eek: මට රනිල් සිහිවෙනව මචං:sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි යකෝ.. ඒකෙ ලව් සීනුත් ඕනි තරං තියෙන්නෙ.. පටන් ගන්නෙම සහෝදර සහෝදරී ප්‍රේමයක අග්‍ර ඵලයකින්..:angry::angry: අර පොඩි එකාගෙ අණ්ඩක් කැඩිල බේරෙනවා මදෑ..:baffled::baffled: ඒත් සන්සා.. :love:

    ඒ වුනාට කතාවෙන් ලව් හුවා දැක්වීම කරන්නෑනෙ :D :D
    ඒක නිකං කතාව අස්සෙ තවත් එක සිදුවීමක් විතරයි :yes: :yes:

    sirawata..:yes::yes:

    :rofl::rofl:

    :yes::yes::yes:

    pala do..Ned inna thibbe..ehenam oya little finger la, balon grjoy la, tiwin unath ochchara raganne ne..
    Tiwin mona uttekda bn.. merunu ekamai hoda oka... boru talks withari uge...

    නෙඩ් හිටියනං ලිටල් ෆින්ගර් බේලොන් ල ටයිවින්ව රගන්නෙ නෑලු :lol: :lol:
    උඹ සිරාවටම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැද්ද බං :rolleyes: :rolleyes:
    එඩාඩ් හරියට කල එක දෙයක් කියපං :P :P
    එඩාඩ් කියන්නෙ අමු ගොනෙක් බං උට පුළුවන් අතට කඩුවක් දුන්නාම ගිහිං යුද්ධ කරන්න විතරයි :rolleyes: :rolleyes:
    රොබර්ට් කියන්නෙත් ඒ වගේ එකෙක් :rolleyes: :rolleyes:
    දක්ෂ සෙබලෙක් කියන්නෙ දක්ෂ පාලකයෙක් නෙමේ :rolleyes: :rolleyes:
    එඩාඩ් ස්ටාක්ට ලිට්ල් ෆින්ගර්ල ටයිවින්ල එක්ක සටන් කරනව තියා හැරෙන්නවත් බෑ :cool: :cool:
    එඩාඩ්ට පුළුවන් එවෙලෙ කවුරු හරි කෙනෙක් මූණට මූණ සටන් කරන්න ආවොත් ඌව පරද්දන්න ඒත් ටයිවින්ල ලිට්ල් ෆින්ගර්ල කියන්නෙ අවුරුදු ගානක් අනාගතේ දැකල ප්ලෑන් කරන නියම මොලකාරයො :cool: :cool:
    එඩාඩ් මහ ලොකු වැඩ්ඩනං සර්සිගෙන් බේරෙන්න තිබ්බනෙ :P :P
    සර්සි කියන්නෙ ඒකිත් ටයිවින් වගේ කියල හිතං ඉන්න අනික් එලදෙන ඒකිට ටයිවින්ගෙ මොලෙන් දහයෙන් පංගුවක්වත් නෑ :P :P
    ඒ වගේ එලවැස්සියෙක්ගෙ අතින් මරණෙට පත්වුනා කියන්නෙ එතනිංම තේරෙනවනෙ එඩාඩ් කියන්නෙ මොන වගේ ගොං නාම්බෙක්ද කියල :lol: :lol:

    ඇයි බං කලීසිට උඹ එළදෙන කියන්නෙ ?

    ඒකිගෙ චරිතෙට මම හෙන ආසයි.. පලිගන්නකොට පලිගන්නව නැති වෙන්ඩම.. ඒ වගේ චරිත තමා අද මේ ලෝකෙට අවශ්‍ය...

    කලීසිට අනං මනං කියන එක වහාම නවත්තපං... :angry:

    කලීසිට මාස්ටර්ස් ල මරන්න බැරිවුනා ඒකිගෙ හිත දුර්වලයි :yes: :yes:
    කලීසි කියන්නෙ සර්වසාධාරණ ලෝකයක් වෙනුවෙන් හීන දකින එඩාඩ් වගේ අනික් එකා :sorry: :sorry:
    එඩාඩ්ට වෙච්චි දේම ඒකිටත් වෙන්න ඕනෙ :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටනං වයිට්වෝකරයා ගැන සැකයි.. මේකා මේකෙ ඉන්න කාන්තා චරිතවලට වෛර කරනව විතරක් නෙවේ ඒවාට ප්‍රියකරන අපි වගේ අයටත් නෝන්ඩි දානවා..:angry::angry: මුට නෙඩ්,ටයිවින් හොඳයි.. :eek::eek:මුගෙ මොකක් හරි අමුත්තක් තියෙනව නේද බංන්ස්ලා.. :rolleyes::eek::eek: මට රනිල් සිහිවෙනව මචං:sorry::sorry:

    ගේ කියලනෙ කියන්න හදන්නෙ නෑ ලේඩි ඔලෙනාටත් කැමතියි, බ්‍රියැන්ට කැමතියි, ආර්යා ස්ටාක් කැමතිම චරිත වලිං එකක් :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඒ වුනාට කතාවෙන් ලව් හුවා දැක්වීම කරන්නෑනෙ :D :D
    ඒක නිකං කතාව අස්සෙ තවත් එක සිදුවීමක් විතරයි :yes: :yes:

    නෙඩ් හිටියනං ලිටල් ෆින්ගර් බේලොන් ල ටයිවින්ව රගන්නෙ නෑලු :lol: :lol:
    උඹ සිරාවටම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැද්ද බං :rolleyes: :rolleyes:
    එඩාඩ් හරියට කල එක දෙයක් කියපං :P :P
    එඩාඩ් කියන්නෙ අමු ගොනෙක් බං උට පුළුවන් අතට කඩුවක් දුන්නාම ගිහිං යුද්ධ කරන්න විතරයි :rolleyes: :rolleyes:
    රොබර්ට් කියන්නෙත් ඒ වගේ එකෙක් :rolleyes: :rolleyes:
    දක්ෂ සෙබලෙක් කියන්නෙ දක්ෂ පාලකයෙක් නෙමේ :rolleyes: :rolleyes:
    එඩාඩ් ස්ටාක්ට ලිට්ල් ෆින්ගර්ල ටයිවින්ල එක්ක සටන් කරනව තියා හැරෙන්නවත් බෑ :cool: :cool:
    එඩාඩ්ට පුළුවන් එවෙලෙ කවුරු හරි කෙනෙක් මූණට මූණ සටන් කරන්න ආවොත් ඌව පරද්දන්න ඒත් ටයිවින්ල ලිට්ල් ෆින්ගර්ල කියන්නෙ අවුරුදු ගානක් අනාගතේ දැකල ප්ලෑන් කරන නියම මොලකාරයො :cool: :cool:
    එඩාඩ් මහ ලොකු වැඩ්ඩනං සර්සිගෙන් බේරෙන්න තිබ්බනෙ :P :P
    සර්සි කියන්නෙ ඒකිත් ටයිවින් වගේ කියල හිතං ඉන්න අනික් එලදෙන ඒකිට ටයිවින්ගෙ මොලෙන් දහයෙන් පංගුවක්වත් නෑ :P :P
    ඒ වගේ එලවැස්සියෙක්ගෙ අතින් මරණෙට පත්වුනා කියන්නෙ එතනිංම තේරෙනවනෙ එඩාඩ් කියන්නෙ මොන වගේ ගොං නාම්බෙක්ද කියල :lol: :lol:

    කලීසිට මාස්ටර්ස් ල මරන්න බැරිවුනා ඒකිගෙ හිත දුර්වලයි :yes: :yes:
    කලීසි කියන්නෙ සර්වසාධාරණ ලෝකයක් වෙනුවෙන් හීන දකින එඩාඩ් වගේ අනික් එකා :sorry: :sorry:
    එඩාඩ්ට වෙච්චි දේම ඒකිටත් වෙන්න ඕනෙ :sorry: :sorry:

    තෝව හැඳි ගෑවිල යන්ඩ ඕන, කියන කතා වලට... මම ආසම චරිතෙ කලීසි. කලීසිට මෝඩයි කියන්ඩ එපා බං.. එයා හැමතිස්සෙම අවස්ථාවක් දෙනව අනිත් අයට.. වැරදුණොත් ඊට පස්සෙ තමා එයා ගේම පටන් ගන්නෙ..
    අර එදා උඹ කිව්ව වගේ GOT කියල වෙනම විශ්වයක් නෑ.. අපේ ජීවිතවලටත් මේව අදාල කරගනින්..

    නෙඩ් ස්ටාක්ව කෑවෙ සන්ස... තමන්ගෙම දුව.. මම පරණ සීසන් එකක දැක්ක නෙඩ් ස්ටාක් සන්සට බෝනික්කෙක් ගෙනත් දෙනව.. ඇයි ඒකට සන්ස කැමති වෙන්නෙ නැත්තෙ? ඇයි සන්න තාත්ත එක්ක තරහින් වගේ ඉන්නෙ.. ඉස්සෙල්ල තමන්ගෙ වටේ ඉන්න අය තමන්ට පක්ෂපාතී වෙන්ඩ ඕන, විශ්වාසවන්ත වෙන්ඩ ඕන.. සන්ස තමා නෙඩ් ස්ටාක්ගෙ මරණෙට වගකියන්ඩ ඕන.. තමන්ගෙ දුවව අසීමාන්තිකව විස්වාස කරන එක දුර්වල කමක් නෙමේ... මොකද තමන්ගෙම කෙනෙක්නෙ.. එහෙම විස්වාස කරල මැරිල ගියත් මොකද... ;)

    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    Sira kathawa..100% agree.. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලීසිට බනින්ඩ එපා, ජිගිරි බිගිරියක් වත් දාන්ඩ ගෑනු පරානෙකට ඉන්නේ එච්චරයි :yes:
     
    රිදිලා :baffled: :baffled:

    මාත් ආසම චරිතයක් වෙලා හිටිය කලීසි :baffled: :baffled:
    ඒ වුනාට කොච්චර හොඳ වුනත් කොච්චර කැමති වුනත් ගොනා ගොනා බව පිළිගන්න ඕනෙ :dull: :dull:
    කලීසි ගොං එලදෙනක් :dull: :dull:
    කලීසිගෙ ඔය ගොංකම නිසාම කෙලෝගන්නව බලපංකො :rolleyes: :rolleyes:
    නිකං වාසනාවට වගේ කලීසි කල හැමදෙයක්ම වගේ හරිගියෙ, එහෙම නැතුව හරියට මොලේ පාවිච්චි කල්ල ලිට්ල් ෆින්ගර්ල, ටයිවින් ලැනිස්ටර්ල වගේ කලීසි යුද්ධ කලේ නෑ :no: :no:

    නෙඩ් ස්ටාක්ව කන්න සන්ස ඕනෙ නෑ බං සන්ස හිටියෙ නැතත් නෙඩ් ස්ටාක් කියන්නෙ ගොං බඳින කනුවක්, සන්ස නැතුව තනියම හරි කෙලවගන්නව :dull: :dull:
    මේක කලිනුත් කොහෙ හරි මං කියල තියෙ :dull: :dull:
    එඩාඩ්, සර්සි ගෙ ලමයින්ගෙ තාත්ත රොබර්ට් නෙමේ කියල දැනගත්ත ගමං මොකද කලේ ? කෙලින්ම ගිහිං කිව්වනෙ සර්සිට මං රොබර්ට් ට කියනව ඊට කලින් පණ බේරගෙන ලමයි ටිකත් අරං පැනල යන්න කියල :dull: :dull:
    එහෙම කියන හරකෙක් ඉන්නවද බං :rolleyes: :rolleyes:
    රොබර්ට් මැරුණෙ නෑ කියමු, එඩාඩ් ගිහිං රොබර්ට් ට ඕක කිව්ව :dull: :dull:
    ඒත් මාලිගාවෙ ලැනිස්ටර්ලට හිටියෙ සර්සි විතරක් නෙමේනෙ, රොබර්ට් ටයිවින්ටම කීයක් ණයයිද ? :dull: :dull:
    ඒ කිව්වත් රොබර්ට්ට නිකංම සර්සිව මරල දාන්න බෑ රොබර්ට් දන්නව එහෙම කල ගමං උට යුද්ධ කරන්න වෙන්නෙ හෙන ණය ගොඩක ටයිවින් ලැනිස්ටර්ට විරුද්ධව :dull: :dull:
    ඉතිං සන්ස නොහිටියත්, එඩාඩ් ට හිතං හිටපු විදිහට සර්සිට කෙලවන්න අවස්ථාවක් ලැබෙන්න තිබුණ ඉඩ අඩුයි :dull: :dull:
    ඒ වගේ අනවශ්‍යය අවධානමක් අරගෙන සර්සිට අනුකම්පා කරන්න ගියා කියන්නෙ එඩාඩ් තමා මම මේ ලෝකෙ දැකපු අමුම ගොනා :yes: :yes:

    තමන්ගෙ වටේ ඉන්න අය නෙමේ කිසිම කෙනෙක් තමන්ට පක්ෂපාතී වෙන්නෑ :no: :no:
    තමන්ගෙ දුවව අසීමාන්තිකව විශ්වාස කිරීම අනිවාර්යයෙන්ම දුර්වල කමක් :yes: :yes:
    මේ ලෝකෙ කවදාවත් විශ්වාස නොකල යුතු අයගෙන් පලවෙනියට ඉන්නෙ තමන්ගෙ ලමයි :yes: :yes:
    දෙක තමන්ගෙ සහෝදරයො, තුන තමන්ගෙ නෑයො, හතර තමන්ගෙ අසල්වැසියි :yes: :yes:
    ටයිවින් ලැනිස්ටර් වුනත් ඒ අතින් මෝඩ වුනා, ටයිවින් කෙලවගත්තෙත් තමන්ගෙ ලමයින්ව විශ්වාස කරන්න ගිහිල්ල :( :(

    එහෙම විශ්වාස කල්ල මැරිල ගියත් මොකද මොකුත් වෙන්නෑ ලිට්ල් ෆින්ගර් වගේ උන් ඒ මනුස්සයට කොලොප්පම් කරනව මිසක් මෝඩය තමන්ගෙ දුවව විශ්වාස කල්ල කෙලෝගත්ත කියල :lol: :lol:

    ජෝජ් ආර් ආර් මාටිංට උම්මග්ග ජාතකේ පරිවර්තනයක් දෙන්න ඕනෙ :yes: :yes:
    කියවල බලපං පුළුවන්නම් ඒක ආදිකාලෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ කතාවක් :D :D
    ඒකෙනං කෙලින්ම පණ්ඩිතයො හතර දෙනා රහස් නම් කාට කිවයුතුද කියල ඇහුවාම එකෙක් කියනව තමන්ගෙ ලමයට කිව යුතුයි කියල, මහෝෂධ පඬිතුමා විතරයි කියන්නෙ රහස් නම් කාටවත් කිවයුතු නෑ කියල :yes: :yes:
    අන්න වේරිස් ල ලිට්ල් ෆින්ගර්ල වගේ නියම මොල කාරයෙක් :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කලීසිට බනින්ඩ එපා, ජිගිරි බිගිරියක් වත් දාන්ඩ ගෑනු පරානෙකට ඉන්නේ එච්චරයි :yes:

    බේලිශ්ගෙ ගණිකා නිවාස තියෙනව කින්ග්ස් ලෑන්ඩිං වල ඒකකට පලයං :yes: :yes:
    උඹ හොයන ජාතියෙ උන් ඕනෙ තරං ඉන්නව :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බේලිශ්ගෙ ගණිකා නිවාස තියෙනව කින්ග්ස් ලෑන්ඩිං වල ඒකකට පලයං :yes: :yes:
    උඹ හොයන ජාතියෙ උන් ඕනෙ තරං ඉන්නව :yes: :yes:
    ඔය හපුටු කෑලි වගේද බන් කලීසි :P
    සිරාවටම කියපන් හරිහමන් ගෑනු පරානයක් ඉතුරුවෙලා ඉන්නවද ඔකේ පිරියක් ඇතුව බලන් ඉන්න පුළුවන් :baffled:
    සන්ස හැමවෙලේම දාහට අරන් සීයට දීල වගේ මුණ එල්ලගෙන ඉන්නේ මළගෙයක් වගේ, සරසියි මාජරින් අක්කයි දැක්කම මුනට දමල අරින්න හිතෙනව, අර ඔබෙරින් ගේ කෙල්ලෝ තුන්දෙනත් කරන වැඩ වල හැටියට කොයි වෙලේ දොක්ක ගහයිද දන්නේ නෑ, ආර්යත් කොන්ඩේ කපල කොල්ලෙක් වගේ,:baffled:
    කාන්තාරේ පිපිච්ච මලක් වගේ කලීසි විතරයි ඉන්නෙ අපේ දුක නිවන්න :P
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය හපුටු කෑලි වගේද බන් කලීසි :P
    සිරාවටම කියපන් හරිහමන් ගෑනු පරානයක් ඉතුරුවෙලා ඉන්නවද ඔකේ පිරියක් ඇතුව බලන් ඉන්න පුළුවන් :baffled:
    සන්ස හැමවෙලේම දාහට අරන් සීයට දීල වගේ මුණ එල්ලගෙන ඉන්නේ මළගෙයක් වගේ, සරසියි මාජරින් අක්කයි දැක්කම මුනට දමල අරින්න හිතෙනව, අර ඔබෙරින් ගේ කෙල්ලෝ තුන්දෙනත් කරන වැඩ වල හැටියට කොයි වෙලේ දොක්ක ගහයිද දන්නේ නෑ, ආර්යත් කොන්ඩේ කපල කොල්ලෙක් වගේ,:baffled:
    කාන්තාරේ පිපිච්ච මලක් වගේ කලීසි විතරයි ඉන්නෙ අපේ දුක නිවන්න :P

    ආර්යාගෙ මොකක්ද අවුල ? :dull: :dull:
    ඔය අගේට ඉන්නෙ කොණ්ඩෙ කොහොමත් කපන්න ඕනෙ තමා කොණ්ඩෙත් වවාගෙන මිනී මරන්නෙ කොහොමද :D :D
    කොහොමද මෙරින් ට්‍රාන්ට් ව මරපු මැරිල්ල :baffled: :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ආර්යාගෙ මොකක්ද අවුල ? :dull: :dull:
    ඔය අගේට ඉන්නෙ කොණ්ඩෙ කොහොමත් කපන්න ඕනෙ තමා කොණ්ඩෙත් වවාගෙන මිනී මරන්නෙ කොහොමද :D :D
    කොහොමද මෙරින් ට්‍රාන්ට් ව මරපු මැරිල්ල :baffled: :baffled:
    හපොයි ඒකිට දැන් බාගෙට පිස්සු බන්, ඔහොම මිනිහෙක් මරන්න පුලුවන්ද කෙල්ලෙක්ට :baffled:
    මමනං ඉන්න අහලක වත් ඉන්නේ නෑ, කලීසි තමා එකම පැතුම :love:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගේ කියලනෙ කියන්න හදන්නෙ නෑ ලේඩි ඔලෙනාටත් කැමතියි, බ්‍රියැන්ට කැමතියි, ආර්යා ස්ටාක් කැමතිම චරිත වලිං එකක් :dull: :dull:
    ලේඩි ඔලේනා.. අර නාකි හුට්ටප්පරේ..:eek::eek: බ්‍රියෑන් හය හතරෙ එලදෙන.. අතනැති ජේමි ලැනිස්ටර්ගෙ එකෙන් ඇනගත්ත මයෙ හිතේ.. :dull:
    ආර්යා.. ගැන කියල වැඩක් නෑනෙ.. වලාර් මොගුලිස්.. :angry:

    තෝව හැඳි ගෑවිල යන්ඩ ඕන, කියන කතා වලට... මම ආසම චරිතෙ කලීසි. කලීසිට මෝඩයි කියන්ඩ එපා බං.. එයා හැමතිස්සෙම අවස්ථාවක් දෙනව අනිත් අයට.. වැරදුණොත් ඊට පස්සෙ තමා එයා ගේම පටන් ගන්නෙ..
    අර එදා උඹ කිව්ව වගේ GOT කියල වෙනම විශ්වයක් නෑ.. අපේ ජීවිතවලටත් මේව අදාල කරගනින්..

    නෙඩ් ස්ටාක්ව කෑවෙ සන්ස... තමන්ගෙම දුව.. මම පරණ සීසන් එකක දැක්ක නෙඩ් ස්ටාක් සන්සට බෝනික්කෙක් ගෙනත් දෙනව.. ඇයි ඒකට සන්ස කැමති වෙන්නෙ නැත්තෙ? ඇයි සන්න තාත්ත එක්ක තරහින් වගේ ඉන්නෙ.. ඉස්සෙල්ල තමන්ගෙ වටේ ඉන්න අය තමන්ට පක්ෂපාතී වෙන්ඩ ඕන, විශ්වාසවන්ත වෙන්ඩ ඕන.. සන්ස තමා නෙඩ් ස්ටාක්ගෙ මරණෙට වගකියන්ඩ ඕන.. තමන්ගෙ දුවව අසීමාන්තිකව විස්වාස කරන එක දුර්වල කමක් නෙමේ... මොකද තමන්ගෙම කෙනෙක්නෙ.. එහෙම විස්වාස කරල මැරිල ගියත් මොකද... ;)

    Sira kathawa..100% agree.. :yes::yes:
    යකෝ තොපිලට සන්ස විතරද පේන්නෙ :angry::angry: ඵල ඇති රුකට ගල් කිව්වලු.. මං එක වචනයක් කිව්වද තොපිලගෙ කලීසිට ආහ්...:growl::growl::growl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඔය හපුටු කෑලි වගේද බන් කලීසි :P
    සිරාවටම කියපන් හරිහමන් ගෑනු පරානයක් ඉතුරුවෙලා ඉන්නවද ඔකේ පිරියක් ඇතුව බලන් ඉන්න පුළුවන් :baffled:
    සන්ස හැමවෙලේම දාහට අරන් සීයට දීල වගේ මුණ එල්ලගෙන ඉන්නේ මළගෙයක් වගේ, සරසියි මාජරින් අක්කයි දැක්කම මුනට දමල අරින්න හිතෙනව, අර ඔබෙරින් ගේ කෙල්ලෝ තුන්දෙනත් කරන වැඩ වල හැටියට කොයි වෙලේ දොක්ක ගහයිද දන්නේ නෑ, ආර්යත් කොන්ඩේ කපල කොල්ලෙක් වගේ,:baffled:
    කාන්තාරේ පිපිච්ච මලක් වගේ කලීසි විතරයි ඉන්නෙ අපේ දුක නිවන්න :P

    එහෙම කියන්ඩ එපා මාජරින් කෑල්ලට.. මටනං ආසාවෙ බෑ.. එයාගෙ මාගරිං ටිකක් හූරල කන්ඩ හිතෙනව.. :love: ලස්සන මූණ කට පැත්තට යනව :P

    Olenna කිව්ව margarine ට පඩයක් ගියොත් රෝසමල් සුවඳයි කියල :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    හපොයි ඒකිට දැන් බාගෙට පිස්සු බන්, ඔහොම මිනිහෙක් මරන්න පුලුවන්ද කෙල්ලෙක්ට :baffled:
    මමනං ඉන්න අහලක වත් ඉන්නේ නෑ, කලීසි තමා එකම පැතුම :love:

    මගේ එකම පැතුම මාජරිං :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    උඹ මහෞෂධ පඬිතුමාව, වේරිස්ට තව ලිට්ල් ෆින්ගර්ට සමාන කරන්ඩද යන්නෙ...
    උඹ දන්නවද මහෞෂධ පඬිතුමා වෙස්සන්තර වෙලත් ඉපදුනා කියල...
    කීවතාවක් තමන්ගෙ ඇස් ඉස් මස් ලේ අනුනන් වෙනුවන් දං දීල තියෙනවද කියල... ;)
    නෙඩ් සටාක් කැලේ යකෝ... :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කියන්ඩ එපා මාජරින් කෑල්ලට.. මටනං ආසාවෙ බෑ.. එයාගෙ මාගරිං ටිකක් හූරල කන්ඩ හිතෙනව.. :love: ලස්සන මූණ කට පැත්තට යනව :P
    Olenna කිව්ව margarine ට පඩයක් ගියොත් රෝසමල් සුවඳයි කියල :lol:

    :P:P ඒ වුනාට එකී හරි චපලයි බන් :( අනික ඒකිගේ ආච්චි අතින් වහ කන්න වෙන්නේ පොඩ්ඩ වැරදුන ගමන් :sorry: දැලි පිහියෙන් කිරි කනව වගේ තමා එකී එක්ක ඉන්න එක :yes:

    හැබැයි දෙන්නටම මොකක්හරි වැන්දඹු යෝගයක් තියෙනව බන් බඳින හැම එකාම මැරිල යනව කුජීත විදිහට, අතේ දුරින් ඉන්න එක හොඳා ඒ හින්ද :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හපොයි ඒකිට දැන් බාගෙට පිස්සු බන්, ඔහොම මිනිහෙක් මරන්න පුලුවන්ද කෙල්ලෙක්ට :baffled:
    මමනං ඉන්න අහලක වත් ඉන්නේ නෑ, කලීසි තමා එකම පැතුම :love:

    මොකෑ බැරි බං ඔය යස අගේට මැරුවෙ :yes: :yes:
    මම නම් ආසම සීන් එක ඒක :D :D
    මෙරින්ව මරපු විදිහ දහ පහලොස් වතාවක් බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නෑ :love: :love:
    කොහොමද ඌ ඇස් දෙක අල්ලං අඬද්දි දැනෙන සතුට හම්මේ :love: :love:
    මාත් කවද හරි මගෙ තරහකාරයො මරන්නෙ ඔහොම :baffled: :baffled:

    ලේඩි ඔලේනා.. අර නාකි හුට්ටප්පරේ..:eek::eek: බ්‍රියෑන් හය හතරෙ එලදෙන.. අතනැති ජේමි ලැනිස්ටර්ගෙ එකෙන් ඇනගත්ත මයෙ හිතේ.. :dull:
    ආර්යා.. ගැන කියල වැඩක් නෑනෙ.. වලාර් මොගුලිස්.. :angry:

    ඒකි ජේමිගෙන් ඇණගත්තෙ නෑ බං :no: :no:
    ජේමි කියන්නෙ සහෝදරියත් එක්ක සෙක්ස් කලාට, වෙන ගෑණු පස්සෙ ගිය කෙනෙක් නෙමේ :no: :no:
    ඒ අතින් ඌ කින්ග්ස්ලේයර් වුනත් හෙන ප්‍රතිපත්තිගරුක මිනිහ එඩාඩ් ස්ටාක් වගේ ගොනා :lol: :lol:

    යකෝ තොපිලට සන්ස විතරද පේන්නෙ :angry::angry: ඵල ඇති රුකට ගල් කිව්වලු.. මං එක වචනයක් කිව්වද තොපිලගෙ කලීසිට ආහ්...:growl::growl::growl:

    :baffled: :baffled:

    උඹ මහෞෂධ පඬිතුමාව, වේරිස්ට තව ලිට්ල් ෆින්ගර්ට සමාන කරන්ඩද යන්නෙ...
    උඹ දන්නවද මහෞෂධ පඬිතුමා වෙස්සන්තර වෙලත් ඉපදුනා කියල...
    කීවතාවක් තමන්ගෙ ඇස් ඉස් මස් ලේ අනුනන් වෙනුවන් දං දීල තියෙනවද කියල... ;)
    නෙඩ් සටාක් කැලේ යකෝ... :angry:

    ප්‍රඥාවයි ධානයයි අවිහිංසාවයි එකට පටලෝගන්න එපා බං :sorry: :sorry:
    එහෙනං මහෝෂධ පඬිතුමා, කේවට්ට එක්ක වාද කරන්න ඇවිල්ල බොරුවට මැණිකක් බිම දාල කේවට්ට ඒක ගන්න නැමුනාම, අඩු වයස් මට වයසට ඔබ ඔහොම වඳින්න ඕන්නෑ කියල නල්ල පැලිල ලේ එනකංම ඔලුව බිම උලනව :D :D
    ඒක තමා කියන්නෙ තැනට සුදුසු නුවණ කියල :yes: :yes:
    හැම තැනටම අවිහිංසාවාදෙ හරියන්නෑ :yes: :yes:
    උම්මග්ග ජාතකේ කියන්නෙ ඒ කාලෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් :D :D

    :P:P ඒ වුනාට එකී හරි චපලයි බන් :( අනික ඒකිගේ ආච්චි අතින් වහ කන්න වෙන්නේ පොඩ්ඩ වැරදුන ගමන් :sorry: දැලි පිහියෙන් කිරි කනව වගේ තමා එකී එක්ක ඉන්න එක :yes:

    හැබැයි දෙන්නටම මොකක්හරි වැන්දඹු යෝගයක් තියෙනව බන් බඳින හැම එකාම මැරිල යනව කුජීත විදිහට, අතේ දුරින් ඉන්න එක හොඳා ඒ හින්ද :sorry:

    බලහං ටොමනුත් මැරෙනව :sorry: :sorry:
    සර්සිට හම්බුන ලමයි ඔක්කොම මැරෙනව කියල ප්‍රොපසිගෙ කියල තියෙනව මර්සෙලත් ඉවරයි :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113

    එහෙනං මහෝෂධ පඬිතුමා, කේවට්ට එක්ක වාද කරන්න ඇවිල්ල බොරුවට මැණිකක් බිම දාල කේවට්ට ඒක ගන්න නැමුනාම, අඩු වයස් මට වයසට ඔබ ඔහොම වඳින්න ඕන්නෑ කියල නල්ල පැලිල ලේ එනකංම ඔලුව බිම උලනව :D :D
    ඒක තමා කියන්නෙ තැනට සුදුසු නුවණ කියල :yes: :yes:
    හැම තැනටම අවිහිංසාවාදෙ හරියන්නෑ :yes: :yes:
    උම්මග්ග ජාතකේ කියන්නෙ ඒ කාලෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් :D :D

    ඔලුව බිම ඇන්න :confused:
    ඒ සීන් එක මම දන්නෙ නෑනෙ...