දැං කොහෙ ඇත්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අපෙන් වෙන්වෙලා මිය පරලොව ගිය අය දැං කොහේ ඉන්නව ඇත්ද ?
    එයාල ආයෙ කවදාවත් ඒ විදියට දකින්ඩ ලැබෙන්නෙ නෑනෙ..
    ආයෙ අපි හැමෝම කවදහරි තැනකදි හම්බවෙනවනං..
    මැරුණත් තාම ආදරෙන් මතක් කරන අය උඹලටත් ඕන තරං ඉන්නව ඇති.. මිනිස්සු විතරක් නෙමේ ආදරෙන් ඇති කරපු සත්තු වුණත්..

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් දිරල ගිහින් පරමාණු වලටම යනකන් වෙන් වෙලා විසිරිලා ගිහින් ඇති. අපි හුස්ම ගන්න වාතයේත් ඉස්සර නෑයෙක්ගේ ඇඟේ තිබ්බ පරමාණු තියෙන්න පුළුවන් :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes: :yes: we are all the same shit that cycling around.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    දැන් දිරල ගිහින් පරමාණු වලටම යනකන් වෙන් වෙලා විසිරිලා ගිහින් ඇති. අපි හුස්ම ගන්න වාතයේත් ඉස්සර නෑයෙක්ගේ ඇඟේ තිබ්බ පරමාණු තියෙන්න පුළුවන් :oo:

    මටත් ඔහොමම හිතිල තියෙනව බං ;)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔයාල ඉපදෙන්න කලින් හිටියේ කොහෙද අන්න ඒ තැනට තමයි එයාලා මැරුනට පස්සේ ඇදලා ගන්නේ.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    දැන් දිරල ගිහින් පරමාණු වලටම යනකන් වෙන් වෙලා විසිරිලා ගිහින් ඇති. අපි හුස්ම ගන්න වාතයේත් ඉස්සර නෑයෙක්ගේ ඇඟේ තිබ්බ පරමාණු තියෙන්න පුළුවන් :oo:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් දිරල ගිහින් පරමාණු වලටම යනකන් වෙන් වෙලා විසිරිලා ගිහින් ඇති. අපි හුස්ම ගන්න වාතයේත් ඉස්සර නෑයෙක්ගේ ඇඟේ තිබ්බ පරමාණු තියෙන්න පුළුවන් :oo:

    මටත් ඔහොම හිතෙනව බං :sorry: :sorry:
    පෙලක් මිනිස්සු ආපදාවට එහෙම පත්වෙලා ඇඳුම් දුන්නාම එපා කියල තියෙනව අපි මෙච්චර කල් අලුත් ඒව ඇඳපු අය හිඟන්නො නෙමේ අපිට කවුරුත් ඇඳල විසික් කරපුව එපා කියල ඒත් අපි හැදිල තියෙන පරමාණු ටිකම කී වතාවක් සත්තු කාල දිරෝල ජරා කරපුව වෙන්න ඇද්ද :( :(
    අපි බොන වතුර ටික මුත්‍රාශ කීයක නං තියෙන්න ඇද්ද :( :(
    අපි හැදිල තියෙන්නෙම මීට කලිං කී දෙනෙක් පාවිච්චි කල්ල විසි කල පරමාණු වලිංද :sorry: :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් ඔහොම හිතෙනව බං :sorry: :sorry:
    පෙලක් මිනිස්සු ආපදාවට එහෙම පත්වෙලා ඇඳුම් දුන්නාම එපා කියල තියෙනව අපි මෙච්චර කල් අලුත් ඒව ඇඳපු අය හිඟන්නො නෙමේ අපිට කවුරුත් ඇඳල විසික් කරපුව එපා කියල ඒත් අපි හැදිල තියෙන පරමාණු ටිකම කී වතාවක් සත්තු කාල දිරෝල ජරා කරපුව වෙන්න ඇද්ද :( :(
    අපි බොන වතුර ටික මුත්‍රාශ කීයක නං තියෙන්න ඇද්ද :( :(
    අපි හැදිල තියෙන්නෙම මීට කලිං කී දෙනෙක් පාවිච්චි කල්ල විසි කල පරමාණු වලිංද :sorry: :sorry:

    :yes: මේ ක්‍රමේට හිතනකොට ඔය එක එක ඒවට තියෙන ආසාව, අකමැත්ත උනත් නැතිවෙනව බං, ජරා ගොඩක් උනත් දැක්කම මේක මේ කාබන් ඔක්සිජන් අරව මේවා කවලන් වෙච්ච පරමාණු සෑහෙන ගානක ගුලියක් නෙ, අපි මේකට නමක් දාගෙන අප්පිරියයි ගඳයි ඊය ඊය ගාන්නේ බොරුවට නෙ කියල හිතෙනව. :sorry:

    ඔය විදිහට සෑහෙන්න ගැඹුරට හිතුවොත් ඔක්කොටම ආසාව නැතිවෙලා නිවන් යන්නත් පුළුවන් වෙයි කියලයි හිතෙන්නෙ මට නං. :D
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50

    මටත් ඔහොම හිතෙනවා බන් ..
    ඒත් පයිය නැග්ගම ඉතිං ඔය මොනවත් නෑ :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    “You are not your job, you're not how much money you have in the bank. You are not the car you drive. You're not the contents of your wallet. You are not your fucking khakis. You are all singing, all dancing crap of the world.”
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes: මේ ක්‍රමේට හිතනකොට ඔය එක එක ඒවට තියෙන ආසාව, අකමැත්ත උනත් නැතිවෙනව බං, ජරා ගොඩක් උනත් දැක්කම මේක මේ කාබන් ඔක්සිජන් අරව මේවා කවලන් වෙච්ච පරමාණු සෑහෙන ගානක ගුලියක් නෙ, අපි මේකට නමක් දාගෙන අප්පිරියයි ගඳයි ඊය ඊය ගාන්නේ බොරුවට නෙ කියල හිතෙනව. :sorry:

    ඔය විදිහට සෑහෙන්න ගැඹුරට හිතුවොත් ඔක්කොටම ආසාව නැතිවෙලා නිවන් යන්නත් පුළුවන් වෙයි කියලයි හිතෙන්නෙ මට නං. :D

    ඔව් කියන්නත් බෑ පෙලක් හාමුදුරුවරු භාවනා කල්ල නිවන් දකිද්දි චුල්ලපන්ථක හාමුදුරුවන්ට රෙදි කෑල්ලක් දීල දූවිලි පිහන්න දුන්නෙ අන්තිමට දූවිලි ගැන හිතලනෙ නිවන් දැක්කෙ :yes: :yes:
    බුදුහාමුදුරුවො දැන් හිටියනං සමහර විට මේ වගේ දේවල් කියයි පරමාණු ගැනම අහල තියෙන අයට :yes: :yes:
     
    • Like
    Reactions: LazyLizard

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මේ වෙලාවට තමා අපේ ආගමේ කියන හැටියට හැමදෙයක්ම වෙනවනං කියල හිතෙන්නෙ..
    මැරුණට පස්සෙ අපි හැමෝම එක තැනක හම්බවෙනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ වෙලාවට තමා අපේ ආගමේ කියන හැටියට හැමදෙයක්ම වෙනවනං කියල හිතෙන්නෙ..
    මැරුණට පස්සෙ අපි හැමෝම එක තැනක හම්බවෙනව

    මැරුනට පස්සෙ සුවර්ගෙට වෙලා නන්ත කාලයක් දෙවියන් වහන්සේට වැද වැද ඉන්න ? පට්ට බොරින්ග්නෙ බන්.:dull:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    ඔයාල ඉපදෙන්න කලින් හිටියේ කොහෙද අන්න ඒ තැනට තමයි එයාලා මැරුනට පස්සේ ඇදලා ගන්නේ.
    ආ එහෙනං උබ මලාට පස්සේ ඔය කොහේ හරි ලැට් වලකට ඇදිල යයි අනිවා :baffled::baffled::rofl::rofl::rofl:
    ඇයි ඉතින් උබ දැනුත් ගූ, මලත් ගූ :cool::cool::cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මැරුනට පස්සෙ සුවර්ගෙට වෙලා නන්ත කාලයක් දෙවියන් වහන්සේට වැද වැද ඉන්න ? පට්ට බොරින්ග්නෙ බන්.:dull:

    වැඳ වැඳ ඉන්නවම නෙමේ බං..
    ආයෙ මැරෙන්නෙ නැති සදාකාලික ජීවිතයක්..
    අපේ ආගමේ හැටියට මේ ලෝකෙ මිනිහව මැව්වෙත් එහෙමලු..
    ජම්ම පාපෙ නිසාලු මිනිස්සුන්ගෙ ආයුෂ කෙටි වුණේ...
    මම මේ හැම දෙයක්ම ඇත්ත කියනව නෙමේ..

    එහෙම සදාකාලික අමරණීය ලෝකයක් තියෙනවනං කොච්චර හොඳ ද ?