අඹ ගෙඩියක් ගහෙන් වැටිලා කුණුවෙලා දිරලා ගියාට පස්සෙ "අපේ යාලුව ඇපල් ගෙඩියක් වෙලා ඉපදිලා ඇති කියලා" අනික් අඹ කල්පනා කලාලු.

වැඳ වැඳ ඉන්නවම නෙමේ බං..
ආයෙ මැරෙන්නෙ නැති සදාකාලික ජීවිතයක්..
අපේ ආගමේ හැටියට මේ ලෝකෙ මිනිහව මැව්වෙත් එහෙමලු..
ජම්ම පාපෙ නිසාලු මිනිස්සුන්ගෙ ආයුෂ කෙටි වුණේ...
මම මේ හැම දෙයක්ම ඇත්ත කියනව නෙමේ..
එහෙම සදාකාලික අමරණීය ලෝකයක් තියෙනවනං කොච්චර හොඳ ද ?
ඉන්නව ඉන්නව ඉවරයක් නෑනේ. “You are not your job, you're not how much money you have in the bank. You are not the car you drive. You're not the contents of your wallet. You are not your fucking khakis. You are all singing, all dancing crap of the world.”

mata tiyena prashne mata 1st baby hambune USA ethakita suddi patiyek da danne naha gandabba awadiye awilla thiyenne ?

ඇත්තටම ඔය ස්වර්ගේ දෙවියන් වහන්සේ එක්ක සැප විඳ විඳ ගෙවන ජිවිතේ අරමුණ මොකක් වෙන්න ඇත්දඉන්නව ඉන්නව ඉවරයක් නෑනේ.
අර ස්පෙල්බයින්ඩර් වල හිටපු අමරණිය මිනිස්සු සෙට් එක මතක් උනා.

ළමය උඹයි වයිෆ් වගෙයි නෙමේද..![]()

naha ban mama kiwwe eka newi gandabba awadiye athmayak kusa thulata enawa neh ethakta USA inna kota USA marichcha kenek neh enna ona ahema da wela thiyenne kiyala ahuwee lamaya geya hadenne jaaana walin neh wife wage nam newi mama wage![]()

හැමදාම අමරණිය නං කොච්චර දෙයක්ද බං...
අපේ ළඟින් ඉන්න අය කවද හරි අපිව දාල යනව කියල හිතනකොටත් කොච්චර දුකද
ඒ වගේ කතා බලනකොට මරු නේ බං.. (ස්පෙල් බයින්ඩර්)
පෘතුවියේදී අමරණිය වෙන්න ලැබුනොත් නං හොඳයි. ලෙඩ රෝග හැදෙන්නේ නැතුව, තව සල්ලිත් ඇති තරන් තියෙනවනං ප්‍රශ්නයක් නෑ.
හැබැයි කවුරුත් මැරෙන්නේ නැතිවුනාම මේකේ හුස්ම ගන්නවත් ඉඩක් නැතිවෙයි. නිකමට හිතපන්කෝ පවුලේ සියල අත්තල මි මුත්තල ඔක්කොම මැරෙන්නේ නැතුව ගෙදර ඉතුරු උනොත් හරි කරදරයක් වෙනවනෙ.

අපෙන් වෙන්වෙලා මිය පරලොව ගිය අය දැං කොහේ ඉන්නව ඇත්ද ?
එයාල ආයෙ කවදාවත් ඒ විදියට දකින්ඩ ලැබෙන්නෙ නෑනෙ..
ආයෙ අපි හැමෝම කවදහරි තැනකදි හම්බවෙනවනං..
මැරුණත් තාම ආදරෙන් මතක් කරන අය උඹලටත් ඕන තරං ඉන්නව ඇති.. මිනිස්සු විතරක් නෙමේ ආදරෙන් ඇති කරපු සත්තු වුණත්..

උඹත් එක්ක තරහයි3+