දැං විදින්නෙ 60ට වැඩි අයට කිව්වට

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දවස් දෙකකට කලින් මට pfizer එන්නත ගැහුවා. අවුලක් නෑ. ගහපු අත යට වෙන්න නිදා ගන්නකොට අත ටිකක් රිදෙනවා. එච්චරයි!
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අාරංචියෙ විදිහට සමහර තරුණ බයි පැණි ගොබිලො වැක්සීන් කරගෙන නැහැලු වඳ වෙයි කියල බයේ.කේසර රාජපක්ෂව ජනපති කරන්නත් ඵපැයි...😅😅😅
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ghnawa ema awlk na... habyy GRAMA SEWA kottasa walata witharayy
    api ada ghinn harola ewwa..
    boralesgamuwe MOH

    E kottase inna hama yakatama ghnawa wayasa balanne na

    https://sg.docworkspace.com/d/sIM7Q1p1BsdbcgQY
    Meke GN No eka thiye nm wade goda


    oke area doc ge no eka athi
    eyata or MOH ekata katha karala ghana dwasa welawa aha ganna
    oke thiyna time tablee ekata ghanne na
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ කරන විදිහ වැරදියි. ඉන්න ඔක්කොම මෙඩිකල් ස්ටාෆ් එක වැක්සිනේෂන් වලට දාලා හරියන්නෙ නෑ. පබ්ලික් වොලන්ටියර්ස්ලා අරගන මෙඩිකල් නොවන වැඩ ටික කළමනාකරණය කරගන්න ඕන. මම දැක්කා නිව්ස් වලට කියනවා PCR කරන ප්‍රමානෙ අඩු උනේ PCR කරපු ස්ටාෆ් එකත් වැක්සිනේෂන් වලට දාපු නිසයි කියල.

    අනික වැක්සින් කරන පිළිවෙල තාම කළමනාකරණය කරගන නෑ. පුරුදු වෙන්නත් එක්ක බලාපොරොත්තු වෙච්ච සිස්ටම් චේන්ජ් එක වැක්සීන් කරන විදිහට ඇප්ලයි කරානම් හරි.
     
    • Like
    Reactions: AnuradhaRa

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    දවස් දෙකකට කලින් මට pfizer එන්නත ගැහුවා. අවුලක් නෑ. ගහපු අත යට වෙන්න නිදා ගන්නකොට අත ටිකක් රිදෙනවා. එච්චරයි!
    උඹට කොහොමද සෙට් උනේ? high risk category da නැත්නම් over 70 ද?