දැං විදින්නෙ 60ට වැඩි අයට කිව්වට

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    පිලියන්දල බැන්කුවට ගිය ගමන් ගහනව දැකල එහා ගෙදර අයියා ගහන් ඇවිල්ල තිබුන. ඇයි බන් මෙක කිසිම පිලිවෙලක් නැතුව කරන්නෙ. ඇයි පබ්ලික් කරන්නෙ නැත්තෙ වැක්සීන් කරන තැන. දකින දකින එකා ගහගන්න සීන් එකක් නෙ යන්නෙ
     
    • Like
    Reactions: castellain

    AnuradhaRa

    Well-known member
  • පිලියන්දල බැන්කුවට ගිය ගමන් ගහනව දැකල එහා ගෙදර අයියා ගහන් ඇවිල්ල තිබුන. ඇයි බන් මෙක කිසිම පිලිවෙලක් නැතුව කරන්නෙ. ඇයි පබ්ලික් කරන්නෙ නැත්තෙ වැක්සීන් කරන තැන. දකින දකින එකා ගහගන්න සීන් එකක් නෙ යන්නෙ
    ඒක තමා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    පිලියන්දල බැන්කුවට ගිය ගමන් ගහනව දැකල එහා ගෙදර අයියා ගහන් ඇවිල්ල තිබුන. ඇයි බන් මෙක කිසිම පිලිවෙලක් නැතුව කරන්නෙ. ඇයි පබ්ලික් කරන්නෙ නැත්තෙ වැක්සීන් කරන තැන. දකින දකින එකා ගහගන්න සීන් එකක් නෙ යන්නෙ
    Ape area public announcement kara..futa gewal koheda?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිලියන්දල බැන්කුවට ගිය ගමන් ගහනව දැකල එහා ගෙදර අයියා ගහන් ඇවිල්ල තිබුන. ඇයි බන් මෙක කිසිම පිලිවෙලක් නැතුව කරන්නෙ. ඇයි පබ්ලික් කරන්නෙ නැත්තෙ වැක්සීන් කරන තැන. දකින දකින එකා ගහගන්න සීන් එකක් නෙ යන්නෙ
    :confused2:
     
    • Like
    Reactions: asylum and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    වැක්සීන් ගහලා කවුරු හරි මලොත් අපිව දැනුවත් කරපල්ලා ආ ,, සුබ අනාගතයක් වෙනුවෙන් :rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් ලංකාවෙ විදින ක්‍රමේ අනුව විදපු මනුස්සයයි විද්දෙ නැති මනුස්සයයි වෙන් කරලා අඳුරගන්න ක්‍රමයක් තියනවද?
    දෙවෙනි එක දෙනකොට පලවෙනි එක විදපු එකේ රෙකොඩ්ස් ගන්න ක්‍රමවේදයක් හදලද තියෙන්නෙ?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැන් ලංකාවෙ විදින ක්‍රමේ අනුව විදපු මනුස්සයයි විද්දෙ නැති මනුස්සයයි වෙන් කරලා අඳුරගන්න ක්‍රමයක් තියනවද?
    දෙවෙනි එක දෙනකොට පලවෙනි එක විදපු එකේ රෙකොඩ්ස් ගන්න ක්‍රමවේදයක් හදලද තියෙන්නෙ?
    ලංකාවේ ක්‍රමවේදයක් තියෙන්නෙ චන්දෙ ලකුණු කරන්න විතරනේ.
    පොත් වල චක්‍රලේඛ වලනං ක්‍රමවේද ලියවිලා තියෙනවා.
     
    • Like
    Reactions: lodbrok

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අාරංචියෙ විදිහට සමහර තරුණ බයි පැණි ගොබිලො වැක්සීන් කරගෙන නැහැලු වඳ වෙයි කියල බයේ.කේසර රාජපක්ෂව ජනපති කරන්නත් ඵපැයි...😅😅😅
    කවුද?
     
    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    දවස් දෙකකට කලින් මට pfizer එන්නත ගැහුවා. අවුලක් නෑ. ගහපු අත යට වෙන්න නිදා ගන්නකොට අත ටිකක් රිදෙනවා. එච්චරයි!
    මටත් pfizer එක තමා ගහුවෙ