පිලියන්දල බැන්කුවට ගිය ගමන් ගහනව දැකල එහා ගෙදර අයියා ගහන් ඇවිල්ල තිබුන. ඇයි බන් මෙක කිසිම පිලිවෙලක් නැතුව කරන්නෙ. ඇයි පබ්ලික් කරන්නෙ නැත්තෙ වැක්සීන් කරන තැන. දකින දකින එකා ගහගන්න සීන් එකක් නෙ යන්නෙ
ඒක තමාපිලියන්දල බැන්කුවට ගිය ගමන් ගහනව දැකල එහා ගෙදර අයියා ගහන් ඇවිල්ල තිබුන. ඇයි බන් මෙක කිසිම පිලිවෙලක් නැතුව කරන්නෙ. ඇයි පබ්ලික් කරන්නෙ නැත්තෙ වැක්සීන් කරන තැන. දකින දකින එකා ගහගන්න සීන් එකක් නෙ යන්නෙ
Ape area public announcement kara..futa gewal koheda?පිලියන්දල බැන්කුවට ගිය ගමන් ගහනව දැකල එහා ගෙදර අයියා ගහන් ඇවිල්ල තිබුන. ඇයි බන් මෙක කිසිම පිලිවෙලක් නැතුව කරන්නෙ. ඇයි පබ්ලික් කරන්නෙ නැත්තෙ වැක්සීන් කරන තැන. දකින දකින එකා ගහගන්න සීන් එකක් නෙ යන්නෙ
පිලියන්දල බැන්කුවට ගිය ගමන් ගහනව දැකල එහා ගෙදර අයියා ගහන් ඇවිල්ල තිබුන. ඇයි බන් මෙක කිසිම පිලිවෙලක් නැතුව කරන්නෙ. ඇයි පබ්ලික් කරන්නෙ නැත්තෙ වැක්සීන් කරන තැන. දකින දකින එකා ගහගන්න සීන් එකක් නෙ යන්නෙ
ලංකාවේ ක්රමවේදයක් තියෙන්නෙ චන්දෙ ලකුණු කරන්න විතරනේ.දැන් ලංකාවෙ විදින ක්රමේ අනුව විදපු මනුස්සයයි විද්දෙ නැති මනුස්සයයි වෙන් කරලා අඳුරගන්න ක්රමයක් තියනවද?
දෙවෙනි එක දෙනකොට පලවෙනි එක විදපු එකේ රෙකොඩ්ස් ගන්න ක්රමවේදයක් හදලද තියෙන්නෙ?
කවුද?අාරංචියෙ විදිහට සමහර තරුණ බයි පැණි ගොබිලො වැක්සීන් කරගෙන නැහැලු වඳ වෙයි කියල බයේ.කේසර රාජපක්ෂව ජනපති කරන්නත් ඵපැයි...![]()
මටත් pfizer එක තමා ගහුවෙදවස් දෙකකට කලින් මට pfizer එන්නත ගැහුවා. අවුලක් නෑ. ගහපු අත යට වෙන්න නිදා ගන්නකොට අත ටිකක් රිදෙනවා. එච්චරයි!
ade apita kawada set weida danne naha ban...කොහොමද බං විදගත්තෙ? කොහෙන්ද?
Iye Piliyandala hospital ,zombie wage kiyanne ellala gahala wage feeling thiyenne