දැකපු ලස්සනම නිළිය

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මේ කවුද බං :oo::oo::oo:
    අපේ ගෙවල් පැත්තේ අක්කා කෙනෙක් ඉන්නවා
    එයාගේ මූණත් මේ වගේමයි...

    siravata
    jennifer winget dannam oya tharam lassana na ban danata awrudu 4 5 kata kalin oya wage :rolleyes: eka neme ara uba kiyapu akkata boyfriend kenek ehema innawai :P
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    reality-show-jennifer-lopez.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    jennifer winget dannam oya tharam lassana na ban danata awrudu 4 5 kata kalin oya wage :rolleyes: eka neme ara uba kiyapu akkata boyfriend kenek ehema innawai :P

    2vw6wix.jpg

    අඩේ සිරාවටම මේ වගේ තමා
    :shocked::shocked::shocked:

    ඒ කෙල්ලට කියුවනම් උයා වගේ නිළියක් ඉන්නව කියලා
    අයේ ලොවෙත් නෑ..
    :growl::growl::growl:
    හම්බුණ වෙලාවක කියලා බලන්න ඕන..
    ඒ දවස් වල නම් හිටියේ නෑ..
    දැන් කොහොමද දන්නේ නෑ...
    ඒ ගර්ල් ලස්සනයි. කට හඬ උනත් අවුලක් නෑ
    වෙන නම් මොකුත් කියන්නේ නෑ..
    :no::no::no:
    වෙඩිමට ආවම බලා ගනින්..
    :lol::lol:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම පුද්ගලයෙකුගේ ලස්සන (සමස්ථ) මනින්නේ ඇතුලේ ලස්සන සහා එළියේ ලස්සනේ එකතුවක් ලෙසයි එතකොට පින්තූරයක් මගින් ඒක කියන්න බෑ. ඒ වගේම මම ලස්සනට 1,2 ,3 දෙන්නේ නෑ මට පුද්ගලයන් කිහිප දෙනෙක් ලස්සන වෙන්න පුලුවන් මම ඒවා වර්ගීකරණය කරන්න වත් , පෙළගස්සවන්නවත් යන්නේ නෑ මට ලස්සන, ප්‍රියමනාප කෙනා ල්ස්සනයි එච්චරයි පෙළගැසීමක්, වර්ගීකරණයක් නෑ. ඒ වගේම එක කෝණයකින් ලස්සන කෙනා වෙන කෝණයකින් කැත වෙන්න පුලුවන්. ඒ වගේම අවස්ථාව අනුව කැත ලස්සන වෙන්නත් පුලුවන් (දාඩිය දාලා තියෙන කොට, makeup නැති කොට ගොඩක් එවුන් ටිකක් කැතයි, කේන්තියෙන් ඉන්න කොට, අඩන කොටත් ටිකක් කැතයි) ඒ වගේම ආලෝක තත්වය යටතේත් ලස්සන කැත වෙනස් වෙනවා, ඒ වගේම සෞඛ්‍යය තත්වය යටතේත් ලස්සන කැත වෙනස් වෙනවා. මේ වගේම ගොඩක් තත්වයන් තියෙනවා.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    :baffled::baffled::baffled::baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම පුද්ගලයෙකුගේ ලස්සන (සමස්ථ) මනින්නේ ඇතුලේ ලස්සන සහා එළියේ ලස්සනේ එකතුවක් ලෙසයි එතකොට පින්තූරයක් මගින් ඒක කියන්න බෑ. ඒ වගේම මම ලස්සනට 1,2 ,3 දෙන්නේ නෑ මට පුද්ගලයන් කිහිප දෙනෙක් ලස්සන වෙන්න පුලුවන් මම ඒවා වර්ගීකරණය කරන්න වත් , පෙළගස්සවන්නවත් යන්නේ නෑ මට ලස්සන, ප්‍රියමනාප කෙනා ල්ස්සනයි එච්චරයි පෙළගැසීමක්, වර්ගීකරණයක් නෑ. ඒ වගේම එක කෝණයකින් ලස්සන කෙනා වෙන කෝණයකින් කැත වෙන්න පුලුවන්. ඒ වගේම අවස්ථාව අනුව කැත ලස්සන වෙන්නත් පුලුවන් (දාඩිය දාලා තියෙන කොට, makeup නැති කොට ගොඩක් එවුන් ටිකක් කැතයි, කේන්තියෙන් ඉන්න කොට, අඩන කොටත් ටිකක් කැතයි) ඒ වගේම ආලෝක තත්වය යටතේත් ලස්සන කැත වෙනස් වෙනවා, ඒ වගේම සෞඛ්‍යය තත්වය යටතේත් ලස්සන කැත වෙනස් වෙනවා. මේ වගේම ගොඩක් තත්වයන් තියෙනවා.

    :shocked::shocked::shocked::shocked:
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    :rofl::rofl::rofl:

    මට මේ පිස්සුව ගහලත් දැන් සෑහෙන කාලයක් වෙනවා..
    මම ලිස්ට් එකක් දාන්න ගිහින් එකක් දාලා නිකන් හිටියේ ඕක අහ ගන්න වෙන නිසා..
    එකක් දාලත් මූන් මාව කනවා.:growl::growl:
    මං ගාවත් තරමක කලෙක්ෂන් එකක් තියෙනවා කොරියන් ‍ෆිල්ම්ස්..
    :):):)
    මේ වෙද්දි හින්දි ‍ෆිල්ම්ස් අභිබවා ගිය තත්ත්වයක් තමා තියෙන්නේ.
    කොරියන් ‍ෆිල්ම්ස් වල ස්ටෝරි එක ගොඩක් ක්‍රියේටිව්..
    ඒ නිසා හරි විදියේ මූවිස් එකක් දෙකක් හරි බලපු කෙනා
    දිගටම බලන්න සෙට් වෙනවා.
    (බොහෝ විට ‍ෆින්දි ‍ෆිල්ම් බැලීම අත අරිනවා..
    හිනිදි නොබැලුවට තෙලිඟු ‍ෆිල්ම්ස් බලනවා..)
    :nerd::nerd::nerd:

    මේ සෙට් එක බැලුවද? :nerd:ලඟදිනම් අප්ඩේට් කරන්න බැරිවුනා:no:
    http://www.elakiri.com/forum/showthread.php?t=1596405