දැක්කද මේ අලුත්ම බඩුව..!!

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    දැක්කද මේ අලුත්ම බඩුව..!!

    මෙන්න මචන්ලා දැන් මේ Phone එක ලංකාවේ market එකේ තියනවා ඔන්න කැමති අය ගනිල්ලා.අබාන්ස් එකේ ගාන රුපියල්
    1 11000/-

    :lol::lol:ඔන්න පිටකොටුවෙන් එහෙම මේ වගේ නැමිච්ච phone අරන් මෙතන thread දාන්ඩ එපා හරිය....ගන්නවානම් අබාන්ස් එකෙන්ම ගනිල්ලා....:lol::lol:


    LG-G-Flex-Group.jpg


    lggflex1_verge_medium_landscape.jpg


    LG-G-Flex-bends.jpg


    lg-g-flex-2.jpg


    lg-g-flex_contentfullwidth.jpg


    lg-g-flex-610x343.jpg


    https://www.youtube.com/watch?v=gp4IMEmigjI
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ අබාන්ස් එකේ ප්‍රචාරක අංශයේ ද වැඩ කරන්නේ? :lol:
    එල එල හොඳ phone එකක්... TFS :D