දැක්කද මේ අලුත්ම බඩුව..!!
මෙන්න මචන්ලා දැන් මේ Phone එක ලංකාවේ market එකේ තියනවා ඔන්න කැමති අය ගනිල්ලා.අබාන්ස් එකේ ගාන රුපියල්
1 11000/-

ඔන්න පිටකොටුවෙන් එහෙම මේ වගේ නැමිච්ච phone අරන් මෙතන thread දාන්ඩ එපා හරිය....ගන්නවානම් අබාන්ස් එකෙන්ම ගනිල්ලා....

https://www.youtube.com/watch?v=gp4IMEmigjI