දැනට උබලට වැඩියෙන්ම විශ්වාස කවුද ??

දැනට උබලට වැඩියෙ

  • මල්වතු මහානායක

    Votes: 4 4.7%
  • අස්ගිරි මහානායක

    Votes: 4 4.7%
  • කාඩිනල් තුමා

    Votes: 51 59.3%
  • රනිල්

    Votes: 7 8.1%
  • මයිත්‍රී

    Votes: 3 3.5%
  • ගෝඨ

    Votes: 32 37.2%
  • මහින්ද

    Votes: 9 10.5%

  • Total voters
    86

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැනට උබලට වැඩියෙන්ම විශ්වාස කවුද ??

    උබලට මේ අවස්තාවෙ වැඩියෙන්ම විශ්වාස කරන්න පුලුවන් පුද්ගලය කවුද :confused::confused:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය එක්කෙනෙක්වත් නෙවේ
    දැන් කොච්චර හොඳ මූණ පෙන්නුවත් හැමෝගෙම අතීත කැරැට්ටුවේ අවුල් තියෙනවා
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    රනිල්. මොකද මිනිහ කලොත් කරන්නේ රටට කෙල වෙන විදිහේ වැඩක් තමයි කියල මට විශ්වාසයි.:eek:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    රනිල් විශ්වාසයි බන්.. මොකද ඌ ලොවෙත් රටට කෙලව්නවා කියන එක sure..:lol::angry: අනිත් අය ඉතිම් කරලා පෙන්නකම් කියන්න බැහැ හරිද වැරදිද කියලා..:baffled: