දැනට උබලට වැඩියෙන්ම විශ්වාස කවුද ??
උබලට මේ අවස්තාවෙ වැඩියෙන්ම විශ්වාස කරන්න පුලුවන් පුද්ගලය කවුද

උබලට මේ අවස්තාවෙ වැඩියෙන්ම විශ්වාස කරන්න පුලුවන් පුද්ගලය කවුද

රනිල්. මොකද මිනිහ කලොත් කරන්නේ රටට කෙල වෙන විදිහේ වැඩක් තමයි කියල මට විශ්වාසයි.![]()