දැනට ණය වෙලා තියෙන ගාන කීයද?

සල්ලි නෑ කියා කියා උඩ බලන් හිටපං, එතකොට අස්වසුම වත් ලැබෙයි. නැ කියන එක නවත්තල තියන දේ පිරිමහගෙන හරියට වැඩක් කරපන්. දැන් නැති දේවල් එතකොට ලැබෙයි.
පිරිමහගන්නවත් මොකුත් නෑ ඉතින්. අපි දුප්පත් මිනිස්සු. අස්වැසුම තියා සමෘද්ධියවත් අපිට දුන්නෙ නෑ කවුරුවත්.. 😔
 

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පිරිමහගන්නවත් මොකුත් නෑ ඉතින්. අපි දුප්පත් මිනිස්සු. අස්වැසුම තියා සමෘද්ධියවත් අපිට දුන්නෙ නෑ කවුරුවත්.. 😔
    නැති වාදමම ගහන්නේ නැතුව මොකක් හරි තියන හැකියාවකින් වැඩක් කරන්න බලපන්, දියුණු කරගන්න උදවු ඕන වෙලාවට කියපන්. පුළුවන් දෙයක් නං නොකර ඉන්නේ නෑ.කරලා කියවන්නෙත් නෑ. (y) උත්සාහය අත්නොහරින එකෙක් නං බොක්කෙම්ම උදවු කරනවා.
     
    • Love
    Reactions: Geshi95

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    අපේ එකවුන්ට් එකෙට වැටෙන්න මයිනප්පච්චිලා, රනිලප්පච්චිලා කීයක් ණය වෙලාද කියලා නම් දන්නේ නෑ. ඇත්තටම ණය ළඟ කඩේක මුදලාලියට රු 100ක්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    මයින්ද මාත්තියාට අරන් දුන්න ණය තයෙනවා ගාණ දන්නෑ

    අනුන්ට දෙන්න (මගේ බිස්නස් එකට ඉන්වෙස්ට් කරපුවා) - 62 මිලියන්

    අනුන් මට දෙන්න - 7.2 මිලියන් (පොලු ඇතුලුව)

    උදේ ගෑනිගෙන් 2000ක් ඉල්ලගත්ත. මොක නැතත් ඒක හවසට දෙන්න ඕන.

    රේඩියේටර් ෆෑන් එක සද්ද වෙනව. තව ණයක් හෙට