දැනට ණය වෙලා තියෙන ගාන කීයද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    කෝටි 2යි, Planning to suicide.
    අඩේ උබ නේ අර ඉන්වෙස්ට් කරපු ගාණ වගේ දෙගුණයක් දෙනවා කියපු කෙනා? 🧐

    මම දැක්ක කඩේක ගහල තියෙනවා "හෙට මුදලට අද ණයට" කියල. කඩේ සූ ගාල සෙනග කිම්බකට ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ. හැමෝම බඩු ගන්නෙ ණයට.😣
    ------ Post added on Oct 29, 2023 at 9:41 AM
     
    • Haha
    Reactions: Solo Rider

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    ණය අරන් ලෝකෙට පේන්ඩ රඟන්නැතුව තියෙන දේකින් ජීවත් වෙන්ඩ බලපන්.
    අද හෙට උබ මැරුනත් ණය කාරයෝ ගෙවල් හොයන් ඇවිත් ලැජ්ජා නොකරන විදිහට ජීවත් වෙයන්. වැඩ කරලා මහන්සි වෙලා ඇවිත් හිතේ සැනසිල්ලේ නිදා ගනින්.
    "අණන සුඛය" කියන්නෙත් ඒ සුවයට.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ණය නැහැ. මාසෙකට 13500 ඉන්ශුවරන්ස් දාන්න ඕනි, ඒක මල වදයක්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නය නෑ .. ඉස්සර හිතුවේ නය වෙලා තමයි බිස්නස් කරන්න ඕනේ එහෙමයි ලොකු බිස්නස් කාරයෝ කරන්නේ කියල .. පස්සේ හොදම එකෙන් කෙලවගත්ත.. ලිස් ලෝන් ඔක්කොම හිරවෙලා...ගතපු පලවෙනි වාහනේ Finance එකටම දෙන්න උනා... මැරෙන්න හිතිලා හිටියේ.. දැන් රුපියලක්වත් නය නෑ .. අඩුම ගානේ credit card/cheque o.d/ගෙවන්න බඩු අරන්වත් නයක් නෑ .... සිට්ටුවක්වත් දාලත් නෑ..

    දැන් තියෙන හැමදෙයක්ම නැති වෙලා කුලී වැඩක් කරන ජිවත් වෙන්න උනත් ආපහු නයනම් වෙන්නේ නෑ කියල හිතාගෙන ඉන්නේ :cry: :cry: :cry:
    biz karayo rola gahanne ban
    ungeth naya thiyenawane ???

    uba dan mokada karanne ?
     

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    ණය නෑ. මමනම් කියන්නෙ ණය ගන්න එපා කියල. ණය ගන්නෙ ඇයි? විශේෂ හෙතුවක් තියෙනවද? ගොඩක් උන් ණය ගන්නේ ලෝකෙට පේන්න ගෙවල් හදනන්න, වාහන ගන්න ඕවටනෙ. සමහර උන් ණය අරන් දාර තට්ටු දෙකේ ගෙවල් හදනව. උට බැරිද පොඩිවට කාමරයක් හදාගෙන ගේම ගහන්න. ණය කියන්නෙ උගුලක්. ලංකාවේ ගොඩක් මෝඩයෝ ලොකුකම පෙන්නන්න ගිගින් ඕකට අහුවෙලා කන්නෙ බොන්නෙ වත් නැතුව ඉන්නව. අන්තිමට ඔක්කොම ඇරියස් කවර් වෙන්න 225 ට බැන බැන ඉන්නව.
     
    • Like
    Reactions: nipund

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026
    113
    ණය නෑ. මමනම් කියන්නෙ ණය ගන්න එපා කියල. ණය ගන්නෙ ඇයි? විශේෂ හෙතුවක් තියෙනවද? ගොඩක් උන් ණය ගන්නේ ලෝකෙට පේන්න ගෙවල් හදනන්න, වාහන ගන්න ඕවටනෙ. සමහර උන් ණය අරන් දාර තට්ටු දෙකේ ගෙවල් හදනව. උට බැරිද පොඩිවට කාමරයක් හදාගෙන ගේම ගහන්න. ණය කියන්නෙ උගුලක්. ලංකාවේ ගොඩක් මෝඩයෝ ලොකුකම පෙන්නන්න ගිගින් ඕකට අහුවෙලා කන්නෙ බොන්නෙ වත් නැතුව ඉන්නව. අන්තිමට ඔක්කොම ඇරියස් කවර් වෙන්න 225 ට බැන බැන ඉන්නව.
    well said. !! 1000% true

    - 3,000,000 (ඒ කියන්නෙ මට ණයයි)
    මම ණය නෑ.
    oya naya dunna da kata hari.. ??
    ------ Post added on Oct 29, 2023 at 11:03 AM
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    බ්ස්නස් කරද්දි හරියට ගේම ගහන එකෙක්ට ණය කියන්නෙ පට්ට වටින දෙයක් ඉක්මනට තමන්ගෙ ටාගට් වලට යන්න ලොකු මුදලක් එකපාර ඕනෙ.ලෝන් කියල දෙයක් නොතිබුනානම් අද ඉන්න ගොඩක් බිස්නස්කාරයො හොයන්න නැහැ . ස්ලෝව් තමයි ගමන යන්න වෙන්නෙ අතේ ලොකුවට සල්ලි නැත්නම්.ඉතින් ණය කියන එක උදව්වක්ද වදයක්ද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ තමන් ඒක හසුරවන විදිය අනුවයි.🙂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    0 ණය

    eth mata enna thiyana ewa athi laksha 15k withara, ewa ene tika tika, ithin ewata wena dewal danneth neha