mang kaatawath nayath ne, kavruth mata nayath ne, kaatawath naya denneth ne, kaagenvath naya ganneth ne
බ්ස්නස් කරද්දි හරියට ගේම ගහන එකෙක්ට ණය කියන්නෙ පට්ට වටින දෙයක් ඉක්මනට තමන්ගෙ ටාගට් වලට යන්න ලොකු මුදලක් එකපාර ඕනෙ.ලෝන් කියල දෙයක් නොතිබුනානම් අද ඉන්න ගොඩක් බිස්නස්කාරයො හොයන්න නැහැ . ස්ලෝව් තමයි ගමන යන්න වෙන්නෙ අතේ ලොකුවට සල්ලි නැත්නම්.ඉතින් ණය කියන එක උදව්වක්ද වදයක්ද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ තමන් ඒක හසුරවන විදිය අනුවයි.![]()
namal maattiya ganna inna ewath gewamu.Mahinda mahaththaya gatta naya tika witgrai gewanna thiyenne
මේකෙ උන්ට ණය නෑ. ඔක්කොම ඉන්නෙ සල්ලි කාරයො..
zero, මට ණය තියෙනව.

Bpo company එකක් .. ඒකට ඕන කරන pc/ chairs / table/ a/c ඔක්කොම ගත්තෙත් ටික ටික cash වලට .. ලෝන් වලට ගියේ නෑ.. cash ව්ලටම කරද්දී මුලින් පොඩ්ඩක් අමාරු උනාට පස්සේ ලේසි .. ලෝන් එකකට ගියොත් එක පාර ඔක්කොම දාල පටන් ගන්න පුළුවන් .. ඒත් වාරිකේ නිසා growth එක අඩුයි ඉතින්biz karayo rola gahanne ban
ungeth naya thiyenawane ???
uba dan mokada karanne ?
cash වලට කරාම හම්බු වෙන සම්පුර්න ගාන උනත් reinvest කරන්න පුළුවන් .. වැදගත්ම දේ STRESS එක ගොඩක්ම අඩුයි..සල්ලි නෑ කියා කියා උඩ බලන් හිටපං, එතකොට අස්වසුම වත් ලැබෙයි. නැ කියන එක නවත්තල තියන දේ පිරිමහගෙන හරියට වැඩක් කරපන්. දැන් නැති දේවල් එතකොට ලැබෙයි.ණයත් නෑ සල්ලිත් නෑ![]()
Mahinda mahaththaya gatta naya tika witgrai gewanna thiyenne