නය නෑ .. ඉස්සර හිතුවේ නය වෙලා තමයි බිස්නස් කරන්න ඕනේ එහෙමයි ලොකු බිස්නස් කාරයෝ කරන්නේ කියල .. පස්සේ හොදම එකෙන් කෙලවගත්ත.. ලිස් ලෝන් ඔක්කොම හිරවෙලා...ගතපු පලවෙනි වාහනේ Finance එකටම දෙන්න උනා... මැරෙන්න හිතිලා හිටියේ.. දැන් රුපියලක්වත් නය නෑ .. අඩුම ගානේ credit card/cheque o.d/ගෙවන්න බඩු අරන්වත් නයක් නෑ .... සිට්ටුවක්වත් දාලත් නෑ..
දැන් තියෙන හැමදෙයක්ම නැති වෙලා කුලී වැඩක් කරන ජිවත් වෙන්න උනත් ආපහු නයනම් වෙන්නේ නෑ කියල හිතාගෙන ඉන්නේ
