දැනට ණය වෙලා තියෙන ගාන කීයද?

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    86.26 billion $ /22.16million= මං මෙච්චර ණයයි...
    සෝ සෑඩ් නේද පිංවතුනි....
     
    • Sad
    Reactions: fdk

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ණය ගන්නෙත් නෑ, ණය වලට ඇප අත්සන් කරන්නෙත් නෑ.

    ණයට දෙන්නෙත් නෑ. ආපහු නොලැබුණාට කමක් නැති ගාණක් නම් ලැබුණත්/නොලැබුණත් කමක් නෑ කියලා හිතින් අතඇරලා දෙනවා.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Danata 3.5 million nayaai thawa Nayak ganna wei masa dekakin wage 1.2 million wage okkama deyyange pihiten next year September weddi wage gewanna arrange Karan yanawa
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    5 lak (ppls bnk) --------> totally settled
    15 lak (sampath bank) --------> totally settled
    10 lak (ppls bank) --------> totally settled
    20 lak (sampath bank) --------> pending 5 lak
    9 lak gold loan sampath bank not paid
     
    • Like
    Reactions: Chimpanzee Putha

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නය නෑ .. ඉස්සර හිතුවේ නය වෙලා තමයි බිස්නස් කරන්න ඕනේ එහෙමයි ලොකු බිස්නස් කාරයෝ කරන්නේ කියල .. පස්සේ හොදම එකෙන් කෙලවගත්ත.. ලිස් ලෝන් ඔක්කොම හිරවෙලා...ගතපු පලවෙනි වාහනේ Finance එකටම දෙන්න උනා... මැරෙන්න හිතිලා හිටියේ.. දැන් රුපියලක්වත් නය නෑ .. අඩුම ගානේ credit card/cheque o.d/ගෙවන්න බඩු අරන්වත් නයක් නෑ .... සිට්ටුවක්වත් දාලත් නෑ..

    දැන් තියෙන හැමදෙයක්ම නැති වෙලා කුලී වැඩක් කරන ජිවත් වෙන්න උනත් ආපහු නයනම් වෙන්නේ නෑ කියල හිතාගෙන ඉන්නේ :cry: :cry: :cry:
    එයාලා කරන්නෙ රජයේ බැංකුවලින් ලොකු ණය අරන් දේශපාලකයෝ අල්ලගෙන බොල් ණය විදියට ඒවා කපාගන්න එක
     
    • Like
    Reactions: Solo Rider