දැන්නම් කොවිඩ් දරුනුයි

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Ape minissunta jeewitheta wada auruddata Kane ekai adum ganne ekaine loku une balapan China wuhang wela DN inne widiha parissamen Una DN athal eke innwa
     
    • Like
    Reactions: shenat and Ccssdd

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    කොරොනා වසන්ගතය හා ශ්‍රි ලංකාවේ වර්තමාන තත්වය පිලිබද ඉතා සංවෙදී තොරතුරු ටිකක් ලීක් කලොත් මේ සයිට් එකේ ඉන්න අඩ්මින් ඇතුලු සාමාජිකයන්ට ගැටලුවක් ඇතිවෙවි ද?
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    කොරොනා වසන්ගතය හා ශ්‍රි ලංකාවේ වර්තමාන තත්වය පිලිබද ඉතා සංවෙදී තොරතුරු ටිකක් ලීක් කලොත් මේ සයිට් එකේ ඉන්න අඩ්මින් ඇතුලු සාමාජිකයන්ට ගැටලුවක් ඇතිවෙවි ද?
    danna
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    අඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?
    වෙන්න දෙයක් නෑ වෙලා තියෙන්නෙ. තාම අවුරුදු සතියෙ රිසල්ට් එන්නෙ. ඒ ගොල්ලන්ගෙ ආශ්‍රිත එහෙම තාම මග.

    කොරොනා වසන්ගතය හා ශ්‍රි ලංකාවේ වර්තමාන තත්වය පිලිබද ඉතා සංවෙදී තොරතුරු ටිකක් ලීක් කලොත් මේ සයිට් එකේ ඉන්න අඩ්මින් ඇතුලු සාමාජිකයන්ට ගැටලුවක් ඇතිවෙවි ද?
    අවුල් නන් අයින් කරයිනෙ.
    ------ Post added on May 6, 2021 at 1:58 PM
     
    • Like
    Reactions: shenat

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැන්ම ඔක්සිජන් සිලින්ඩර් දෙක තුනක් ස්ටෑන්ඩ්බයි තියාගනිල්ලා. නියුමෝන්යාවට ආවොත් ඒත් වැඩක් නැහැ. හොඳම දේ ඕක බෝ කරගන්න එපා.
    Don’t do it now
     
    • Like
    Reactions: shenat

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    කොරොනා වසන්ගතය හා ශ්‍රි ලංකාවේ වර්තමාන තත්වය පිලිබද ඉතා සංවෙදී තොරතුරු ටිකක් ලීක් කලොත් මේ සයිට් එකේ ඉන්න අඩ්මින් ඇතුලු සාමාජිකයන්ට ගැටලුවක් ඇතිවෙවි ද?
    සෙනාල් 🤔
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන්ම ඔක්සිජන් සිලින්ඩර් දෙක තුනක් ස්ටෑන්ඩ්බයි තියාගනිල්ලා. නියුමෝන්යාවට ආවොත් ඒත් වැඩක් නැහැ. හොඳම දේ ඕක බෝ කරගන්න එපා.
    medical oxygen ganna bane bn apita. industrial oxygen tank thama thiyenne. ewaye purity adui anith eka industrial application eke hatiyata thawa wena gasuth mix karala thiyenawanam owa lungs walata giyoth iwarai
     
    • Sad
    Reactions: visalbro

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කොරොනා වසන්ගතය හා ශ්‍රි ලංකාවේ වර්තමාන තත්වය පිලිබද ඉතා සංවෙදී තොරතුරු ටිකක් ලීක් කලොත් මේ සයිට් එකේ ඉන්න අඩ්මින් ඇතුලු සාමාජිකයන්ට ගැටලුවක් ඇතිවෙවි ද?
    If you are responsible for the veracity of the facts, then no problem. Just publish true facts.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්​

    කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා විය.

    ඒ ඊයේ පස්වරුවේ මරණ 11ක් සහ රාත්‍රියේ මරණ 14ක් වශයෙනි.

    ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    වයස අවුරුදු 35ත් 82ත් අතර අයගේ මරණ මෙසේ වාර්තා වී තිබූ අතර මරණ 14න් 10කටම හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි.

    Source: http://www.lankadeepa.lk/latest_news/ගත-වූ-24-පැයේ-තවත්-කොරෝනා-මරණ-25ක්/1-590125
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    මේ වෙන කොහේවත් නෙමේ ලංකාවේ. :(

    Sure da? 🙄
    ------ Post added on May 6, 2021 at 2:04 PM

    ai bn me huththalata oxygen nadda ponna anduwe hospitalwalata?

    පෙරේදා PCR කලේ අද රිපෝට් ආවේ කරපු සෙට් එකෙන් 7ක් පොසිටිව් මගේ negative
    koheda office eke set ekakda?
    ------ Post added on May 6, 2021 at 2:15 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ai bn me huththalata oxygen nadda ponna anduwe hospitalwalata?
    අනේ මන්ද බං මේ කොහේ ඉස්පිරිතාලයක්ද කියලා නම් දන්නේ නෑ.
    පිළියන්දල ලෙඩ්ඩු මැරුණ කතාව සුවර්ද?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අනේ මන්ද බං මේ කොහේ ඉස්පිරිතාලයක්ද කියලා නම් දන්නේ නෑ.
    පිළියන්දල ලෙඩ්ඩු මැරුණ කතාව සුවර්ද?
    oww eka atta.oya trinco da koheda
     
    • Sad
    Reactions: kasun_kbp

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ai bn me huththalata oxygen nadda ponna anduwe hospitalwalata?
    meyala mulin kiwwe covid 2nd dose eka denna okkoma stock thiyenawa, baya wenna epa kiyala. habai 2nd dose denna patan gannakota thama ahuwune eka boru kiyala.
    dan oxygen full thiyenawa kiyana ekath passe wenas weida danna kattiya wadi wenakota?
    mewa dakinakotanam hithenawa vaccine kathawama thamai oxygen walatath.