දැන්වත් ඇස් අරපල්ලා
nadimal Well-known member Dec 25, 2008 11,192 1,795 113 Badulla Jan 3, 2014 #2 e salli walin indiawe toilet tikak haduwnan koti tikak hep karaganna thibba
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jan 3, 2014 #3 ඒත් කමන්නෑ බන් ™
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Jan 3, 2014 #4 යුද්දෙ දිනන්නෙ™
redjohn Member Oct 16, 2013 291 11 0 kandy Jan 3, 2014 #7 lanka e news? mama kiyanne na mahinda hodai kiyala. et lanka e news apakshapathida? mata namalagei amatila set eke wada allanema na. apakshapati media dan attema nadda lankawe?
lanka e news? mama kiyanne na mahinda hodai kiyala. et lanka e news apakshapathida? mata namalagei amatila set eke wada allanema na. apakshapati media dan attema nadda lankawe?
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Jan 3, 2014 #9 යුද්දෙ දිනන්නෙ™ රයිස් ඔෆ් චීන වහල්ලු™
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Jan 3, 2014 #11 කමක් නෑ බන්..යුද්දේ දින්නනේ....
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Jan 3, 2014 #14 bump කමක් නෑ.. යුද්දෙ දින්නනෙ.. අනික දැන් රට කුඩු වලින් ස්වයOපෝශිත වෙලා.. කැසිනෝත් එනවනෙ.. plane පිරිච්ච airport , නැව් පිරිච්ච වරායවල් එහෙමත් තියනවා. මේව ගැන හිතනකොට පට්ට ආතල් එකක් එන්නෙ. ලොක්කගෙන් කුඩු ටිකක් ඉල්ලගෙන කැසිනෝ පැත්තෙ ගිහින් එන්න ඕනෙ. මොනවගෙන් කියල අඩුවක්ද.. phone බිලත් අඩු කරා අපි ගැනම හිතල. zaන්තෝසයි....
bump කමක් නෑ.. යුද්දෙ දින්නනෙ.. අනික දැන් රට කුඩු වලින් ස්වයOපෝශිත වෙලා.. කැසිනෝත් එනවනෙ.. plane පිරිච්ච airport , නැව් පිරිච්ච වරායවල් එහෙමත් තියනවා. මේව ගැන හිතනකොට පට්ට ආතල් එකක් එන්නෙ. ලොක්කගෙන් කුඩු ටිකක් ඉල්ලගෙන කැසිනෝ පැත්තෙ ගිහින් එන්න ඕනෙ. මොනවගෙන් කියල අඩුවක්ද.. phone බිලත් අඩු කරා අපි ගැනම හිතල. zaන්තෝසයි....
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 22, 2019 #15 ඇසුත් ඇරිය ඇස් ඇරල පත් කරගත්තු ආණ්ඩුවත් ඇරිය දැන් සතුටුයි තව මොනාද අරින්න තියෙන්නෙ