දැන් ඉන්න පොඩි ළමයින්ට tv එකේ බලන්න දෙයක් තියේද

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    ඉස්සර සුපිරි කාටුන් ගියානේ හැම චැනල් එකේම දැන් යන්නේ නිකන් බොරුවට ගහගන්න ඒවා විතරයි ඒවාත් මෙලෝ වැඩක් ඇති ඒවා නෙමේනේ

    අර හිරු එකේ ගියා වගේ MAD, තව අර විද්‍යා විනෝද theme එකේ කිසි දෙයක් tv එකේ යන්නේ නෑනේ

    දැන් ළමයි tv බලන්නේ නැද්ද
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ චමෝද් ද චමොදීද කියන්නේ නොමරේ එකේ කුහකයෙක්. එළකිරි එකේ හැමෝගෙන්ම උදව් අරං මාරු වෙන කෙනෙක්.

    2023 උසස් පෙළ කරනවා කියපු නිසා පුළුවන් උදව් කරා.

    දැන් අනික් අයට බැන බැන ඉන්නවා.
     
    Last edited:
    • Dislike
    Reactions: ChamodhK

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Dan age 6 ewun tv reality wala kiyanne Adults songs. Age podi unata maha weda karanne. Tamath Suddange podi ewunta cartoon oney unata Lankawe dan podi kiyala ewun nathi nisa cartoon oney na. Government channel walath 7.30pm yanne x webseries type teledrama. Punurudayedi ehema wenna athi
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    මේ චමෝද් ද චමොදීද කියන්නේ නොමරේ එකේ කුහකයෙක්. එළකිරි එකේ හැමෝගෙන්ම උදව් අරං මාරු වෙන කෙනෙක්.
    thota maat ekka prashnayak thiyeenm mt kiyahan anith ayata sakkili weda karanne nathuwa
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    ගෙදර ලමයි ඉන්නාවා නම් ලංකාවේ TV චැනල් මොකුත් ලමයින්ට පෙන්වන්න එපා. බලන්න හොඳ programs ඩවුන්ලෝඩ් කරලා පෙන් එකකට දාලා TV එකේ ප්ලේ කරපං.
     
    • Like
    Reactions: Bunji Kuraki

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,006
    113
    පොඩි කාලෙ නම් මේ සීරීස් 2 ක තමයි වරද්දන්නෙ නැතුවම බලන්නෙ. Incredible Hulk නම් මුලින්ම බැලුවෙ 2 වසරෙ විතර ඉන්න කාලෙ. බ්ලැක් ඇන්ඩ් වයිට් TV එකක් එතකොට තිබුණෙ. ඉස්සර නම් හැම චැනල් එකකම වගේ හුගක් හොද වැඩසටහන් ගියා. ලංකාවෙ රූපවාහිනී මාධ්‍යවලට ඉන්දියන් ආභාශෙ ඕනවට වඩා ගාවගන්න පටන් ගත්ත දා ඉදන් රූපවාහිනී වැඩසටහන්වල කොලිටිය බහින්න ගත්තා සෑහෙන්න විදිහට.

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පොඩි කාලෙ නම් මේ සීරීස් 2 ක තමයි වරද්දන්නෙ නැතුවම බලන්නෙ. Incredible Hulk නම් මුලින්ම බැලුවෙ 2 වසරෙ විතර ඉන්න කාලෙ. බ්ලැක් ඇන්ඩ් වයිට් TV එකක් එතකොට තිබුණෙ. ඉස්සර නම් හැම චැනල් එකකම වගේ හුගක් හොද වැඩසටහන් ගියා. ලංකාවෙ රූපවාහිනී මාධ්‍යවලට ඉන්දියන් ආභාශෙ ඕනවට වඩා ගාවගන්න පටන් ගත්ත දා ඉදන් රූපවාහිනී වැඩසටහන්වල කොලිටිය බහින්න ගත්තා සෑහෙන්න විදිහට.

    Machan... Hulk, Gemini man, Buckrogers full video ewa nadda