ඔහොම හිතපු උන්ටත් එක්ක 2022 කෙලවුන හැටි මතක නැද්දරටට උකාගන්න කියලා උබ හම්බකරන්න විදිහක් හදාගනින්.
එතකොට කවුරු ආවත් අදාල නෑ![]()
මම දන්න කාලේ ඉඳලම ඌ ASP.... මේ පාරවත් SP කෙනෙක් වෙන්න පුළුවන් වෙයිදASP ලියනගේ තමා ජනාධිපති![]()
ඒ කෝවිඩ් නිසාඔහොම හිතපු උන්ටත් එක්ක 2022 කෙලවුන හැටි මතක නැද්ද
තම තමන්ගෙ දේශපාලන ඇරියස් අත් ඇරියහම. මෑත කාලීන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව COVID.
දැන් ඔය NPP එකේ ඉස්සර තිබ්බ දම් පාටට මොකද උනේ බන් ??kuhaka jepponta denna epa.NPP ekata dipan machan

![]()
දැන් ඇස් රතට හුරු වෙලා තියෙන්නේ . NPP වෙස් මුණ ගැලවිලා JVP මතුවෙනවා . .




ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.