දැන් එතකොට අපි කාටද චන්දෙ දෙන්ඩෝන

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    @Walter White @dilann
    දැන් JVP එකට බනිනවනෙ උබලා . කාටද චන්දෙ දෙන්ඩෝන කියපල්ලකො උබලම. පරම පිවිතුරු දේශපාලකයො හොයන්ඩ නෑ.
    කාටවත් නොදී හිටියා කියලා පිටසක්වල ජීවියො ඇවිත් රට බාරගන්නෙ නෑ.
     
    • Like
    Reactions: gannicuz

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රටට උකාගන්න කියලා උබ හම්බකරන්න විදිහක් හදාගනින්.
    එතකොට කවුරු ආවත් අදාල නෑ 😇
     
    • Like
    Reactions: ruka!

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ukuss.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔහොම හිතපු උන්ටත් එක්ක 2022 කෙලවුන හැටි මතක නැද්ද
    ඒ කෝවිඩ් නිසා
    තම තමන්ගෙ දේශපාලන ඇරියස් අත් ඇරියහම. මෑත කාලීන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව COVID.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    kuhaka jepponta denna epa.NPP ekata dipan machan
    දැන් ඔය NPP එකේ ඉස්සර තිබ්බ දම් පාටට මොකද උනේ බන් ??

    8Xwho7J.jpg


    දන්නෙම නැතුව දම් රතු වෙලා කියලා උබට හිතෙන්නේ නැද්ද ?? :lol:

    ACfKe4q.jpg


    දැන් ඇස් රතට හුරු වෙලා තියෙන්නේ . NPP වෙස් මුණ ගැලවිලා JVP මතුවෙනවා . .
     
    • Wow
    Reactions: Hapuwa and haunte

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    ප්‍රථමයෙන් ගරුතර සංගරත්නයෙන් සහ කාදිනල් උත්මානන්ගෙන් අවසරයි.

    අනේ මුලින් මේ වේසිගෙ පුතාට @Aldren කවුරුහරි කියලා දීපන් බන් JVP කියලා දෙයක් නැහැ දැන් තියෙන්නේ NPP කියලා. මේ හුත්තිගේ පුතා එකවත් නොදැන 21 ගිහින් සීනුව ලකුණ හොයයි. ලෝකල් බිමල් :lol:
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    රනිල්ට දීපන් 2028 ණය ගෙවන්ඩ පටන් ගන්ඩ ඕන රනිල් මේ යන විදියට ගියොත් 28දි බංකොලොත් නොවී ඇදගෙන යයි. අනුරය හරි සජිය හරි ආවොත් ඔවුන් මිනිස්සුන්ට කියල තියෙන දේවල් අනුව සංදර්ශන දාන්ඩ වෙනව බදු අඩු කරල සහන දෙන්ඩ ගත්තොත් මාස හයයි හොම්බෙන් යන්ඩ වෙනව.