දැන් එන ටින් මාලු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,338
    74,873
    113
    අඩො ඉස්සර වගේ නෙවී දැන් එන ටින් මාලු පට්ට පිලිරහයි නේද? මම brand කීපයක් ට්‍රයි කලා ඔක්කොම එක වගේ. මට මතකයි අපි පොඩි කාලේ ලූනු දාල සලාදයක් උනත් කන්න පුලුවන් අවුලක් නැතුව. දැන් එන ඒවානම් පට්ට ජරාව :sorry: :sorry:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,575
    113
    හොඳ බ්‍රෑන්ඩ් ටිකක් කියපන් බන්
    ළිහිනි කියල එකක් තියන මෙහෙ. ඒක එහෙම හොදයි. ආ ටින් මාලු යන්නෙ "අලුත් මාලු" කියල brand එකකින්.

    ටින් එකෙ ගහලා තිබ්බ මාලු ජාතිය මොකක්ද?
    මැකරල්? ටූනා?
    සැමන් තමා ඉතිං හරි එක. එව්ව පට්ට ගනන්නෙ. මෙහෙ හොයන්න ත් නෑ මම හිතන්නෙ
    ------ Post added on Jun 21, 2025 at 9:56 PM
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    අඩො ඉස්සර වගේ නෙවී දැන් එන ටින් මාලු පට්ට පිලිරහයි නේද? මම brand කීපයක් ට්‍රයි කලා ඔක්කොම එක වගේ. මට මතකයි අපි පොඩි කාලේ ලූනු දාල සලාදයක් උනත් කන්න පුලුවන් අවුලක් නැතුව. දැන් එන ඒවානම් පට්ට ජරාව :sorry: :sorry:
    eka hari dan melo rahak na tiyna ewa :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    දැන් "දේශීය ටින්මාළු" (ලින්නෝ, අලුගුඩුවෝ දාලා "Jack Mackeral" කියලා බොරු ලේබල් ගහන තක්කඩි ) රැක ගන්න කියල Chile වලින් එහෙම එන නියම salmon, mackeral වලට හෙන tax ගහන නිසා ඒවා ගෙන්වන්නේ නැහැ. Captain වගේ brands දැන් හොයන්නත් නැහැ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,873
    113
    Sunflower oil wage dapu ewa nan awlak na neda? Water wage mix eke thama awla.
    ඔව් බන් සන්ෆලවර් ඔයිල් දාපුවා තමා කන්නෙ. ඒවානම් සුපිරි.

    ටින් එකෙ ගහලා තිබ්බ මාලු ජාතිය මොකක්ද?
    මැකරල්? ටූනා?
    බැලුවෙ නෑ බන්, catch කියන එක ගූ තව සෙට් එකක් තිබ්බා එහෙම චාටර් ඒවා
    ------ Post added on Jun 21, 2025 at 10:12 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,873
    113
    Diamond brand එක ටින් මාළු ස්කේල් එකේ කොතෙන්ටද වැටෙන්නේ. ගොඩක් අය කන නිසා ඇහුවේ
    කාලතියෙනවද කියලා මතක නැ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කාලතියෙනවද කියලා මතක නැ.

    ????
    LSZA4G3000-01-E.jpg
     
    • Like
    Reactions: Nidarshana_k