දැන් අවුරුද 24ක් 25ක් වෙන ගොඩක් උන්ට හොඳ වාහන තියෙනව වාහන ගිනි ගනන් උනත්. ඉස්සර වාහනයක් උනත් ගත්තේ අවුරුද 30 පැනපු උන් ගොඩක්.
fz, ktm, hornet පදින්නෙ ගොඩක් උන්.ගොඩක් උන්ට හොද බයික් එහෙමත් තියනවා බං.හැබැයි උන් හරි හමන් ජොබ් එකක් කරන්නෙත් නෑ.
මේ වචනෙනම් මහ සාපයක් බන්. සිංඥ්ඥො ලියනව ඊට ලේසි.onterpinership![]()
ඔව් බං හිතාගන්න බෑ.fz, ktm, hornet පදින්නෙ ගොඩක් උන්.
මේ වචනෙනම් මහ සාපයක් බන්. සිංඥ්ඥො ලියනව ඊට ලේසි.
------ Post added on Jun 5, 2021 at 7:09 PM
lanaka yana vidiyata monawa wei da kiyala hithaganna baMeka gon katawak. Ape ammalage tattalage generation eke un podi wayasedima wahana aran gewal haduwa. Ape un godak inne kuliyata. Wenas wela tiyenne tiyena tika denata show off karanna social media tiyena eka. Ape lamainge generation wena kota godak unta yana ena man nati wenawa.
dan inna generation normal route eken panala wage
issara kollo igena gannawa, hoda rassawak karanawa
rassawa karaddi company eke reputatution stability lokuwata balanawa.
adu padiyata hari kamak naha reputed company ekakata yanna balanawa
job security ehema hodai nam thawa padiya adu unata awulak naha
freelance dial godak welawata company passe yanne naha ewa paththaka dala kelinma salli hamba karana eka passe yanawa
Waraddkuth ne bn..aththtama scl gihin laba gaththa deyak ne girau wage kata padam karapu eka witaraiනෑ බං ඔය කතාව ඇත්ත. ඉස්කෝලෙ උගන්නන එකෙක් කිව්වා කොල්ලො දැන් සල්ලි හොයන්නමලු බලන්නේ.
ෆෝන්, ලැප්, බයික් අඩුම තරමේ කහ, ඉගුරු ටිකක් වත් වවල විකුණන සීන් එකේ ලු ඉන්නේ. ඒක අතකින් හොදයි.
( මේ රත්නපුර )
Ape jivitha hariyata baluwoth mala vikarayak bn.
Salli passe yanawa aurudu 16-70 vithara wenakan. Salli ma thamai jivithe wela thiyenne dan.

මම නම් දන්නේ එන්න එන්න ඉන්න උං කම්මැලි වෙනව කියල. වැඩට එන අලුත් කොල්ලො ගොඩක් අය කම්මැලියි හිතල වැඩක් කරන්න බෑ ඩිග්රී නමට විතරයි. Overrated. මේ කියන්නෙ බහුතරයක් පිරිස ගැන.නෑ බං ඔය කතාව ඇත්ත. ඉස්කෝලෙ උගන්නන එකෙක් කිව්වා කොල්ලො දැන් සල්ලි හොයන්නමලු බලන්නේ.
ෆෝන්, ලැප්, බයික් අඩුම තරමේ කහ, ඉගුරු ටිකක් වත් වවල විකුණන සීන් එකේ ලු ඉන්නේ. ඒක අතකින් හොදයි.
( මේ රත්නපුර )