අද තල් අල විතරයි. බූන්දි කන්නෙ නෑ තව මාසෙකට විතර.
කාලෙකින් සාලයො තිබුනා කිලෝව 440. අපි ලෙල්ලමෙන් නෙවෙයි ගන්නෙ ඒ හින්දා ගාන වැඩී.
මගෙ දුප්පත් ෆෝන් එකෙන් පොටෝ එකක් ගත්තා උබලට පෙන්නන්ඩ. දැන් ගිහින් නාගන්ඩෝන.