දැන් දැන් එකා දෙන්නා එලියට එනවා නේද?

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    දැන් දැන් තැනින්මි තැන නිස්සු පාරට බහින්න පටන් අරගෙන නේද? ඔළුව තියෙන උන් සෙට්වෙලා මේක හරියට organize කරගන්න ඕනේ.
    මේක රැල්ලට ගියොත් නන්දියලට දුවන්න වෙන්නේ. :yes:

    මේ සිද්ධිය නිසා මිනිස්සු අපහු හිතන්න ගත්තනම් ලොකු දෙයක්. අසාධාරනේට විරුද්ධව කතා කරන්න බය නැති ජනතාවක් හැදිලා දැන් VIP කියල හිතන් ඉන්න උන් ඇත්තටම අපේ සේවකයෝ කියල හිතෙන තැනට රට එන්නම ඕනේ. ජනතාවගේ බදු මුදල් කප්පමක් විදිහට පාවිච්චි වෙන්නේ මේ තරම් අමාරු වෙලාවෙදිත්. official කප්පම්කරයෝ ටික ජනාදිපති ඇතුළු පක්ෂ විපක්ෂ සෙට් එකම. උබල ඉන්න තැනක අසාදාරනයක් වෙලා එකෙක් කතා කරද්දී උට තනි වෙන්න නොදී කතා කරපල්ලා බන්. කුහකකම, අත්මර්ථකමිකම, බය හින්ද අපිට කෙලවිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: cyberian

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් දැන් තැනින්මි තැන නිස්සු පාරට බහින්න පටන් අරගෙන නේද? ඔළුව තියෙන උන් සෙට්වෙලා මේක හරියට organize කරගන්න ඕනේ.
    මේක රැල්ලට ගියොත් නන්දියලට දුවන්න වෙන්නේ. :yes:
    පිස්සුද යකෝ පාරවල් block කර කර ... අර point එකක් දීල තියෙනේ Galle face එකේ එතෙන්න ගිහින් කරපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :LOL: :LOL: :LOL: :LOL:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    ඔය ට්‍රිලියන කතාවෙන්ම ගොන්කම පේනවනෙ, ඈ බන් මාසෙට තෙල් ගේන්ඩ කියක් යනවද බන්????අනීක මේ ආන්ඩුවෙන්ද ඔය ඔක්කොක අරන් තියෙන්නෙ අනේ අම්මේ ....මෙහෙමත් ගොන්නු...🤣🤣🤣🤣🤣🤣😍


    අහ් සහන දෙන්ඩ බැරිනම් අච්චු ගහල ඇයි ඉල්ලන්නෙ????පොල්තෙල් සිනි සිමෙන්ති ගාන්නෙ ඇයි????? පොඩ්ඩක් හිතල බලපල්ලකො උබල ඔය කියන එකක්වත් කරන්ඩ පුලුවන්ද කියල
    ------ Post added on Mar 19, 2022 at 12:02 AM


    දැන් උබද ඉන්දියාවට බැහල හරි ණය ගන්නෙ????කයිය විතරයි පොන්නයන්ගෙ, ඒ ගත්ත ඒවනුත් කකා බනි ආණ්ඩුවටම කෙලෙහිගුනයක් නැති ගුණමකුවො, ඉතින් හරියයිද රටට..
    ------ Post added on Mar 19, 2022 at 12:04 AM
    ඉන්දියාවට බැහැල?

    ෆකයා තෝ මගෙන් අහගන්න එපා..

    අපේ ඉඩම් ටික ෆොන්නයා වගේ විකුනලා ඉංදියාවට බයේ උන්ගේ ඇග්‍රිමන්ට් එකට සයින් කරන්න සල්ලි පුච්චන් එහේ යන එකටද ඉංදියාවට බැහැල කීවේ?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    උබල අඩුවට පොල්තෙල් ඉල්ලදි කොහොමද අච්චු නොගහ මිල අඩු කරන්නෙ???පුලුවන් නම් පැහැදිලි කරපන්කො බලන්ඩ..ආන්ඩු අයත් කැමතියි අච්චු නොගහ සහන දෙන හැටි ගැන දැනගන්ඩ..
    Ammo Economics left :lol:
     

    LahriuM

    Junior member
  • Nov 22, 2020
    26
    24
    13
    Screenshot_20220318-223813_Facebook.jpeg


    dual citizen ain krnna ba kiyapu basila assata daganna kotama ona labbekt terenwa kalakanni hatta gana
    ------ Post added on Mar 19, 2022 at 9:13 AM


    ------ Post added on Mar 19, 2022 at 9:16 AM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉතිහාසක්නයන් මවිත වේ..
    දියසෙන් යනු වෝටස්පෝට් වලට දස්ස නායකයෙක් වියනොහැකිද?
    මාලදිවයින් ජලක්‍රිඩාවෙන් දියසෙන් අදුනාගනී🤭🤭🤭
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Ammo Economics left :lol:

    හිතපන්කෝ මුන් වගේ හරියට ඉගෙනගත්තේවත් නැති උන් රජයේ ආයතන වලට එක එකාගේ ගුදේට දිව දාල රිංගලා ඒවා කොහොම විනාස කරනවා ඇතිද.. අයියෝ අපේ සල්ලි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    දැන් කවුරු හරි දුවපුවාම ඩොලර් හම්බෙනවද පොන්නයො???
    බැසිලා හොරාකන ටික නැවත්තුවනං ඇති..තෝ පාර්ලිමේන්තු යවපු විමලයා කියන දේවල් සුවර් නැද්ද පොන්සියෝ.. :angry: :angry:
     
    • Like
    Reactions: fdk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැසිලා හොරාකන ටික නැවත්තුවනං ඇති..තෝ පාර්ලිමේන්තු යවපු විමලයා කියන දේවල් සුවර් නැද්ද පොන්සියෝ.. :angry: :angry:
    උබලගෙ අනුරය හරි සජියට හරි විදුලි තෙල් ගෑස් ඇමතිකම් අරන් කරල පෙන්නන්ඩ කියපල්ලකො බොරු මඩ ගගහ ඉන්නකන්,

    වෙන්ඩ දේ කරන්ඩ ඉන්නෙ රාජපක්ශල විතරයි උන් ගේනදේ කාල උන්ටම බුරන්ඩ නම් පොන්නයො රැලක්ම ඉන්නව..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    දැන් දැන් තැනින්මි තැන නිස්සු පාරට බහින්න පටන් අරගෙන නේද? ඔළුව තියෙන උන් සෙට්වෙලා මේක හරියට organize කරගන්න ඕනේ.
    මේක රැල්ලට ගියොත් නන්දියලට දුවන්න වෙන්නේ. :yes:
    aniwarenma.. mamath enawa support ekata.

    දැන් කවුරු හරි දුවපුවාම ඩොලර් හම්බෙනවද පොන්නයො???
    uba lowa lowa hitapan maha ekage. nodakin. mechachara kelawe innakotath baila gahanawa. ara wimal , gamman , vasu wage atta kata karapu unwa elawala karagatte lokuma waradak .
    ------ Post added on Mar 19, 2022 at 10:53 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba lowa lowa hitapan maha ekage. nodakin. mechachara kelawe innakotath baila gahanawa. ara wimal , gamman , vasu wage atta kata karapu unwa elawala karagatte lokuma waradak .
    ------ Post added on Mar 19, 2022 at 10:53 AM
    කෙලවෙලානම් කෙල උන එක හදන්ඩ ඉන්නෙත් රාජපක්ශල තමයි, ඔය කටින් බතල හිටෝන් සජිත් අනුර වගේ මෝඩයන්ට කරන්ඩ පුලුවන් ලබ්බක් නැ..ඉන්න තැනින් නැකිටිනව මිසක් රටක් ව්දිහට පොර ටෝක්ස් දිල නම් ගොඩයන්ඩ වෙන්නෙම නැ..
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    දැන් කවුරු හරි දුවපුවාම ඩොලර් හම්බෙනවද පොන්නයො???
    Naha habai duwala, ponna janadipathi saha niwata agamati pannuwama dollar enawa
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    IMF එකට බාර දුන්නත් උන්ටත් ලOකාවෙ අය වැය බැලන්ස් කරන්ඩ බැ බන්, උබලගෙ ඔය හොරු කතා කිසීම පදනමක් නැති වහල්කතා, මොකක් හරි දෙන ලණුවක් ගිලිනව හොරු හොරු ගගා, මේකෙ අයවැය IMF එකටත් බැලන්ස් කරන්ඩ බැ ඒක තමයි යතාර්තය.මොකෑ කවුරු හරි නෑ කියඩද???????


    අහපු දේට උත්තර දුන්න නම් වටිනව නේද, බයිල කියවල වැඩක් නැනෙ කාටවත් ඩොලර් හම්බෙන් නැනෙ..
    ------ Post added on Mar 19, 2022 at 12:28 AM
    නැ නැ හොරකන් කරලා තියෙන්නේ 1948 ඉඳන් මහා ජනතාව. මට වැරදුනා සොරි හොඳේ. දේශපාලකයෝ හරිම හොඳයි. අපි තමා රටට එන ඩොලර් හොරකම් කරලා තියෙන්නේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    @erozan මට උඹ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි, උඹ උඹේ අම්මා වදාපු එකෙක් නම් වෙන්න බෑ. උන්දෑ රෙනකොට පුකෙන් වැටිච්චි එකෙක් උඹ. සැකයක් තියේ නම් අම්මගෙන් අහලා බලපන්
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Mechchara kela welath Kade yanawa kiyanne minissu wenna ba. Thanikarama wahallu. Sure ekatama erosange belle collar ekak athi.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    @erozan මට උඹ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි, උඹ උඹේ අම්මා වදාපු එකෙක් නම් වෙන්න බෑ. උන්දෑ රෙනකොට පුකෙන් වැටිච්චි එකෙක් උඹ. සැකයක් තියේ නම් අම්මගෙන් අහලා බලපන්
    sirawata ban.mamath gotata chande dunnu kade giyapu ekek.ehema kale rata honda tenakata geney kiyala hitala.balanaota jandi pathi vithrayi maru une hitapu okkoma horu tika redde asse oba gattah.mecchara kelawaddith me ponna pakaya kade yanawa
     
    • Like
    Reactions: Lovtus