දැන් දැන් මඩ ගහන එක වැඩී වගේ නේ?

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    දැන් දැන් බුද්දාගමට වඩා ජාතීයට, ජාතික අනන්‍යතාව ට ගහන එක වැඩී වගේ නේ? 2000න් පස්සේ වුන් නිකන් රැල්ලට වගේ ගරහන සීන් එකක් තියෙන්නේ. මේක සංවිදානාත්මක විදිහට එෆ් බී එකේ යනවා. නිකමට කොමෙන්ට්ස් බලලා ඒ ප්‍රොෆයිල් වලට ගියාම 70% විතර ෆේක් වගේ ඒවා. ඒවායේ 100% ම අර රතු සහෝදරයම්ගේ ඒවා ශෙයා කර කර යන වුන්. අපේ 2000න් පස්සෙ වුන් පුල්ලට රැක දෙන නිසා උනුත් රැකේ පඩිකල් වෙන්න හිතන් සහ පොර වෙන්න හිතන් ජාතියට ගරහන එක නියමෙට කරනවා. 🤨🤨🤨

    උන්ටනම් ඒකාලේ යුද්දයක් තිබ්බේ නෑ කියලා කියන එක මහ කජ්ජක් නෙමයි. මන් දැක්කා කොමෙන්ට්ස් වල කියනවා යුද්දේ තිබ්බනම් මීට වඩා හොදයි ගගා වැලලෙන්න හදනවා.. මේ ලගදි asia cup 2004 ෆයිනල් එකේ ෆොටෝ එකක් අල්ලගෙන පට්ට මඩක් ගහනවා දැක්කා කොමෙන්ට්ස් වල. අන්තිමට ඒවා ඉවර වෙන්නෙ යුද්දේ නම් මහලොකු දෙයක්ද වගේ කතා වලින්. 🤨🤨🤨
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    7C9BC3BF-A36E-43DE-8647-207031600A38.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ඔව් හෙළ බොදු නාමල් සර් ජනාධිපති කරන්න කාලේ හරි :love:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,265
    113
    සුද්දත් ඉතින් ඔය අවුරුදු ගාණක් දැගලල බැරුව ගියේ.

    70%ක් ෆේක් නන් ඉතින් තත්වෙ තේරෙනවනෙ.

    ඔය ඔක්කොටම වඩා හානියක් කරනව බොරුවට සින්හල බෞද්ධ කියාගන්න උන්. අන්න උන්ව නන් මතක් කරල හලපන්.
     
    • Like
    Reactions: Mr Bones and poopoo

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් හෙළ බොදු නාමල් සර් ජනාධිපති කරන්න කාලේ හරි :love:

    සුද්දත් ඉතින් ඔය අවුරුදු ගාණක් දැගලල බැරුව ගියේ.

    70%ක් ෆේක් නන් ඉතින් තත්වෙ තේරෙනවනෙ.

    ඔය ඔක්කොටම වඩා හානියක් කරනව බොරුවට සින්හල බෞද්ධ කියාගන්න උන්. අන්න උන්ව නන් මතක් කරල හලපන්.

    97% hora hamuduruwo hora bauddayo

    buddagamata banala nam wadak na buddagame kiyala tiyenne taman nuwanin dakala taman kamatinam adahapan akamatinam adahanna epa kiyala
    a darshane therum ganna bari pons la nam dagalay

    mama kiyanne hora ganayo tikay hora bauddayo tikay nati karanna ona
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දැන් දැන් බුද්දාගමට වඩා ජාතීයට, ජාතික අනන්‍යතාව ට ගහන එක වැඩී වගේ නේ? 2000න් පස්සේ වුන් නිකන් රැල්ලට වගේ ගරහන සීන් එකක් තියෙන්නේ. මේක සංවිදානාත්මක විදිහට එෆ් බී එකේ යනවා. නිකමට කොමෙන්ට්ස් බලලා ඒ ප්‍රොෆයිල් වලට ගියාම 70% විතර ෆේක් වගේ ඒවා. ඒවායේ 100% ම අර රතු සහෝදරයම්ගේ ඒවා ශෙයා කර කර යන වුන්. අපේ 2000න් පස්සෙ වුන් පුල්ලට රැක දෙන නිසා උනුත් රැකේ පඩිකල් වෙන්න හිතන් සහ පොර වෙන්න හිතන් ජාතියට ගරහන එක නියමෙට කරනවා. 🤨🤨🤨

    උන්ටනම් ඒකාලේ යුද්දයක් තිබ්බේ නෑ කියලා කියන එක මහ කජ්ජක් නෙමයි. මන් දැක්කා කොමෙන්ට්ස් වල කියනවා යුද්දේ තිබ්බනම් මීට වඩා හොදයි ගගා වැලලෙන්න හදනවා.. මේ ලගදි asia cup 2004 ෆයිනල් එකේ ෆොටෝ එකක් අල්ලගෙන පට්ට මඩක් ගහනවා දැක්කා කොමෙන්ට්ස් වල. අන්තිමට ඒවා ඉවර වෙන්නෙ යුද්දේ නම් මහලොකු දෙයක්ද වගේ කතා වලින්. 🤨🤨🤨
    මට පේන්නෙ උබට යුද්දෙ නැතුව පාලුයි වගේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් දැන් බුද්දාගමට වඩා ජාතීයට, ජාතික අනන්‍යතාව ට ගහන එක වැඩී වගේ නේ? 2000න් පස්සේ වුන් නිකන් රැල්ලට වගේ ගරහන සීන් එකක් තියෙන්නේ. මේක සංවිදානාත්මක විදිහට එෆ් බී එකේ යනවා. නිකමට කොමෙන්ට්ස් බලලා ඒ ප්‍රොෆයිල් වලට ගියාම 70% විතර ෆේක් වගේ ඒවා. ඒවායේ 100% ම අර රතු සහෝදරයම්ගේ ඒවා ශෙයා කර කර යන වුන්. අපේ 2000න් පස්සෙ වුන් පුල්ලට රැක දෙන නිසා උනුත් රැකේ පඩිකල් වෙන්න හිතන් සහ පොර වෙන්න හිතන් ජාතියට ගරහන එක නියමෙට කරනවා. 🤨🤨🤨

    උන්ටනම් ඒකාලේ යුද්දයක් තිබ්බේ නෑ කියලා කියන එක මහ කජ්ජක් නෙමයි. මන් දැක්කා කොමෙන්ට්ස් වල කියනවා යුද්දේ තිබ්බනම් මීට වඩා හොදයි ගගා වැලලෙන්න හදනවා.. මේ ලගදි asia cup 2004 ෆයිනල් එකේ ෆොටෝ එකක් අල්ලගෙන පට්ට මඩක් ගහනවා දැක්කා කොමෙන්ට්ස් වල. අන්තිමට ඒවා ඉවර වෙන්නෙ යුද්දේ නම් මහලොකු දෙයක්ද වගේ කතා වලින්. 🤨🤨🤨
    රතු සහෝදරයන්ගෙ ඒවා ෂෙයා කර කර ජාතියට ආගමට බැන්නම කාට වාසියි කියලද හිතෙන්නෙ? :rolleyes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය ජෙපි මතය. උන්ට තමයි ආගම් අබිං.... අර කලින් එකෙක් කිව්වනේ ලංකාවේ සංස්කෘතිය ග්‍රාම්‍යයි කියලා... ඌට මල් පූජකරන එක වඳින එක හරි ග්‍රාම්‍ය දේවල්... ඌට ප්‍රබුද්ධ කොල්ලො ගහන එක... අයිස් ගහන එක... ගංජා සුරුට්ටු අදින එක... හොරෙන් කොටු පනින එක ...​

    • Like
    • Haha
    Reactions: Gunther and 2osama

    10Seconds

    Active member
  • Jul 23, 2023
    190
    170
    43
    Colombo 03
    දැන් දැන් බුද්දාගමට වඩා ජාතීයට, ජාතික අනන්‍යතාව ට ගහන එක වැඩී වගේ නේ? 2000න් පස්සේ වුන් නිකන් රැල්ලට වගේ ගරහන සීන් එකක් තියෙන්නේ. මේක සංවිදානාත්මක විදිහට එෆ් බී එකේ යනවා. නිකමට කොමෙන්ට්ස් බලලා ඒ ප්‍රොෆයිල් වලට ගියාම 70% විතර ෆේක් වගේ ඒවා. ඒවායේ 100% ම අර රතු සහෝදරයම්ගේ ඒවා ශෙයා කර කර යන වුන්. අපේ 2000න් පස්සෙ වුන් පුල්ලට රැක දෙන නිසා උනුත් රැකේ පඩිකල් වෙන්න හිතන් සහ පොර වෙන්න හිතන් ජාතියට ගරහන එක නියමෙට කරනවා. 🤨🤨🤨

    උන්ටනම් ඒකාලේ යුද්දයක් තිබ්බේ නෑ කියලා කියන එක මහ කජ්ජක් නෙමයි. මන් දැක්කා කොමෙන්ට්ස් වල කියනවා යුද්දේ තිබ්බනම් මීට වඩා හොදයි ගගා වැලලෙන්න හදනවා.. මේ ලගදි asia cup 2004 ෆයිනල් එකේ ෆොටෝ එකක් අල්ලගෙන පට්ට මඩක් ගහනවා දැක්කා කොමෙන්ට්ස් වල. අන්තිමට ඒවා ඉවර වෙන්නෙ යුද්දේ නම් මහලොකු දෙයක්ද වගේ කතා වලින්. 🤨🤨🤨
    na ehema ekak wela na, boruwata nahin nathiwa idapan bayyo
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇස්වහ වැදුනද මන්ද හැබැයි.😂
    2019 සිංහල "බෞද්ධ" නායකයා පත් උනු ගමන් බලන්න එපෑ කට්ටියගෙ රැස්. කෝ බන් දැන් ඒවා.
     
    • Haha
    Reactions: kkddkanna

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    දැන් දැන් බුද්දාගමට වඩා ජාතීයට, ජාතික අනන්‍යතාව ට ගහන එක වැඩී වගේ නේ? 2000න් පස්සේ වුන් නිකන් රැල්ලට වගේ ගරහන සීන් එකක් තියෙන්නේ. මේක සංවිදානාත්මක විදිහට එෆ් බී එකේ යනවා. නිකමට කොමෙන්ට්ස් බලලා ඒ ප්‍රොෆයිල් වලට ගියාම 70% විතර ෆේක් වගේ ඒවා. ඒවායේ 100% ම අර රතු සහෝදරයම්ගේ ඒවා ශෙයා කර කර යන වුන්. අපේ 2000න් පස්සෙ වුන් පුල්ලට රැක දෙන නිසා උනුත් රැකේ පඩිකල් වෙන්න හිතන් සහ පොර වෙන්න හිතන් ජාතියට ගරහන එක නියමෙට කරනවා. 🤨🤨🤨

    උන්ටනම් ඒකාලේ යුද්දයක් තිබ්බේ නෑ කියලා කියන එක මහ කජ්ජක් නෙමයි. මන් දැක්කා කොමෙන්ට්ස් වල කියනවා යුද්දේ තිබ්බනම් මීට වඩා හොදයි ගගා වැලලෙන්න හදනවා.. මේ ලගදි asia cup 2004 ෆයිනල් එකේ ෆොටෝ එකක් අල්ලගෙන පට්ට මඩක් ගහනවා දැක්කා කොමෙන්ට්ස් වල. අන්තිමට ඒවා ඉවර වෙන්නෙ යුද්දේ නම් මහලොකු දෙයක්ද වගේ කතා වලින්. 🤨🤨🤨
    bus eke bayen giya kale hitapu nathi un thama.
     
    • Like
    Reactions: PollokSilva

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,129
    113
    මන් නම් අසාවෙන් බලන් ඉන්නව තක්කඩි සිංහලබෞද්ද තියොක්‍රසිය කුඩුපට්ටම් වෙලා යනකම්. ලංකාවෙ ජාතිය, අනන්‍යතාවය වගේ ඒව ආගමත් එක්ක බැඳිල තියෙන පොලිටිකල් සංකීර්ණයක්. ඒක අන්ඩර්මයින් වෙන තරමට සන්තෝසයි.
     
    Last edited: