ඔව්.හැබැයි මේක නෙමෙයි ක්‍රමය . දැන් වෙන්නෙ ආයෙත් යටපත් උන ඔය හැගීම් අවුස්සන එක ටික ටිකමන් නම් අසාවෙන් බලන් ඉන්නව තක්කඩි සිංහලබෞද්ද තියොක්‍රසිය කුඩුපට්ටම් වෙලා යනකම්. ලංකාවෙ ජාතිය, අනන්‍යතාවය වගේ ඒව ආගමත් එක්ක බැඳිල තියෙන පොලිටිකල් සංකීර්ණයක්. ඒක අන්ඩර්මයින් වෙන තරමට සන්තෝසයි.
ඕක වෙන විදියකින් ආයෙ එනව. කොහොම හරි පැල වෙන්න තියෙන්නෙ.මන් නම් අසාවෙන් බලන් ඉන්නව තක්කඩි සිංහලබෞද්ද තියොක්‍රසිය කුඩුපට්ටම් වෙලා යනකම්. ලංකාවෙ ජාතිය, අනන්‍යතාවය වගේ ඒව ආගමත් එක්ක බැඳිල තියෙන පොලිටිකල් සංකීර්ණයක්. ඒක අන්ඩර්මයින් වෙන තරමට සන්තෝසයි.
එකඟයි... ඕක මටත් හිතුන දෙයක්..දැන් දැන් බුද්දාගමට වඩා ජාතීයට, ජාතික අනන්‍යතාව ට ගහන එක වැඩී වගේ නේ? 2000න් පස්සේ වුන් නිකන් රැල්ලට වගේ ගරහන සීන් එකක් තියෙන්නේ. මේක සංවිදානාත්මක විදිහට එෆ් බී එකේ යනවා. නිකමට කොමෙන්ට්ස් බලලා ඒ ප්‍රොෆයිල් වලට ගියාම 70% විතර ෆේක් වගේ ඒවා. ඒවායේ 100% ම අර රතු සහෝදරයම්ගේ ඒවා ශෙයා කර කර යන වුන්. අපේ 2000න් පස්සෙ වුන් පුල්ලට රැක දෙන නිසා උනුත් රැකේ පඩිකල් වෙන්න හිතන් සහ පොර වෙන්න හිතන් ජාතියට ගරහන එක නියමෙට කරනවා.
උන්ටනම් ඒකාලේ යුද්දයක් තිබ්බේ නෑ කියලා කියන එක මහ කජ්ජක් නෙමයි. මන් දැක්කා කොමෙන්ට්ස් වල කියනවා යුද්දේ තිබ්බනම් මීට වඩා හොදයි ගගා වැලලෙන්න හදනවා.. මේ ලගදි asia cup 2004 ෆයිනල් එකේ ෆොටෝ එකක් අල්ලගෙන පට්ට මඩක් ගහනවා දැක්කා කොමෙන්ට්ස් වල. අන්තිමට ඒවා ඉවර වෙන්නෙ යුද්දේ නම් මහලොකු දෙයක්ද වගේ කතා වලින්.![]()
Aniwa dan meke unath balapan. Rena hati mokak hari kiwwama. Hari wisadumak denne na kiyanne nalam genna game gahanawalu anan manan. Unge pakshe hari baleta awama mewage ewata kerena piliyamawath kiyanne na.එකඟයි... ඕක මටත් හිතුන දෙයක්..
ඕවා ගැන කතා කරන්න ගියාම කියනවා නාමල්ට කඩේ යනවලු.![]()
Pitarata indan ponna viseos danna epa bnah me anunta eka eka ewa kiyana ponz ne. lol
දැන් දැන් බුද්දාගමට වඩා ජාතීයට, ජාතික අනන්‍යතාව ට ගහන එක වැඩී වගේ නේ? 2000න් පස්සේ වුන් නිකන් රැල්ලට වගේ ගරහන සීන් එකක් තියෙන්නේ. මේක සංවිදානාත්මක විදිහට එෆ් බී එකේ යනවා. නිකමට කොමෙන්ට්ස් බලලා ඒ ප්‍රොෆයිල් වලට ගියාම 70% විතර ෆේක් වගේ ඒවා. ඒවායේ 100% ම අර රතු සහෝදරයම්ගේ ඒවා ශෙයා කර කර යන වුන්. අපේ 2000න් පස්සෙ වුන් පුල්ලට රැක දෙන නිසා උනුත් රැකේ පඩිකල් වෙන්න හිතන් සහ පොර වෙන්න හිතන් ජාතියට ගරහන එක නියමෙට කරනවා.
උන්ටනම් ඒකාලේ යුද්දයක් තිබ්බේ නෑ කියලා කියන එක මහ කජ්ජක් නෙමයි. මන් දැක්කා කොමෙන්ට්ස් වල කියනවා යුද්දේ තිබ්බනම් මීට වඩා හොදයි ගගා වැලලෙන්න හදනවා.. මේ ලගදි asia cup 2004 ෆයිනල් එකේ ෆොටෝ එකක් අල්ලගෙන පට්ට මඩක් ගහනවා දැක්කා කොමෙන්ට්ස් වල. අන්තිමට ඒවා ඉවර වෙන්නෙ යුද්දේ නම් මහලොකු දෙයක්ද වගේ කතා වලින්.![]()
කලින් ආගම කොටවල මිනිසසු අව්ස්සල බෝම්බ ගහල වාසි අරගෙන ජනදිපතති උනේ කව්ද ? එයාලම තමා දැනුත් ඕක කරන්නේඑයාලා අව්ස්සපුදෙන් ඔයාලා කලබල නොවී ඉන්න
![]()

ජාතියට ගරහන්න හේතුව ජාතිය ආගම ඉස්සරහට දාන් කරන කැරිවැඩ නිසා. වයසක උන් වගේ නෙමේ දැන් උන්ට ඕව හොදට තේරෙනවා උන්ව අන්දන්න බෑ