දැන් දැන් මඩ ගහන එක වැඩී වගේ නේ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මන් නම් අසාවෙන් බලන් ඉන්නව තක්කඩි සිංහලබෞද්ද තියොක්‍රසිය කුඩුපට්ටම් වෙලා යනකම්. ලංකාවෙ ජාතිය, අනන්‍යතාවය වගේ ඒව ආගමත් එක්ක බැඳිල තියෙන පොලිටිකල් සංකීර්ණයක්. ඒක අන්ඩර්මයින් වෙන තරමට සන්තෝසයි.
    ඔව්.හැබැයි මේක නෙමෙයි ක්‍රමය . දැන් වෙන්නෙ ආයෙත් යටපත් උන ඔය හැගීම් අවුස්සන එක ටික ටික
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa serama madamulana script.
    balaya adu wegena eddi kelinma gahanne agamata, jatiyata. oka nodanna @2osama wage nugathth balloth innwa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    මන් නම් අසාවෙන් බලන් ඉන්නව තක්කඩි සිංහලබෞද්ද තියොක්‍රසිය කුඩුපට්ටම් වෙලා යනකම්. ලංකාවෙ ජාතිය, අනන්‍යතාවය වගේ ඒව ආගමත් එක්ක බැඳිල තියෙන පොලිටිකල් සංකීර්ණයක්. ඒක අන්ඩර්මයින් වෙන තරමට සන්තෝසයි.
    ඕක වෙන විදියකින් ආයෙ එනව. කොහොම හරි පැල වෙන්න තියෙන්නෙ.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113
    දැන් දැන් බුද්දාගමට වඩා ජාතීයට, ජාතික අනන්‍යතාව ට ගහන එක වැඩී වගේ නේ? 2000න් පස්සේ වුන් නිකන් රැල්ලට වගේ ගරහන සීන් එකක් තියෙන්නේ. මේක සංවිදානාත්මක විදිහට එෆ් බී එකේ යනවා. නිකමට කොමෙන්ට්ස් බලලා ඒ ප්‍රොෆයිල් වලට ගියාම 70% විතර ෆේක් වගේ ඒවා. ඒවායේ 100% ම අර රතු සහෝදරයම්ගේ ඒවා ශෙයා කර කර යන වුන්. අපේ 2000න් පස්සෙ වුන් පුල්ලට රැක දෙන නිසා උනුත් රැකේ පඩිකල් වෙන්න හිතන් සහ පොර වෙන්න හිතන් ජාතියට ගරහන එක නියමෙට කරනවා. 🤨🤨🤨

    උන්ටනම් ඒකාලේ යුද්දයක් තිබ්බේ නෑ කියලා කියන එක මහ කජ්ජක් නෙමයි. මන් දැක්කා කොමෙන්ට්ස් වල කියනවා යුද්දේ තිබ්බනම් මීට වඩා හොදයි ගගා වැලලෙන්න හදනවා.. මේ ලගදි asia cup 2004 ෆයිනල් එකේ ෆොටෝ එකක් අල්ලගෙන පට්ට මඩක් ගහනවා දැක්කා කොමෙන්ට්ස් වල. අන්තිමට ඒවා ඉවර වෙන්නෙ යුද්දේ නම් මහලොකු දෙයක්ද වගේ කතා වලින්. 🤨🤨🤨
    එකඟයි... ඕක මටත් හිතුන දෙයක්..

    ඕවා ගැන කතා කරන්න ගියාම කියනවා නාමල්ට කඩේ යනවලු. 🖕🖕
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    එකඟයි... ඕක මටත් හිතුන දෙයක්..

    ඕවා ගැන කතා කරන්න ගියාම කියනවා නාමල්ට කඩේ යනවලු. 🖕🖕
    Aniwa dan meke unath balapan. Rena hati mokak hari kiwwama. Hari wisadumak denne na kiyanne nalam genna game gahanawalu anan manan. Unge pakshe hari baleta awama mewage ewata kerena piliyamawath kiyanne na.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    දැන් දැන් බුද්දාගමට වඩා ජාතීයට, ජාතික අනන්‍යතාව ට ගහන එක වැඩී වගේ නේ? 2000න් පස්සේ වුන් නිකන් රැල්ලට වගේ ගරහන සීන් එකක් තියෙන්නේ. මේක සංවිදානාත්මක විදිහට එෆ් බී එකේ යනවා. නිකමට කොමෙන්ට්ස් බලලා ඒ ප්‍රොෆයිල් වලට ගියාම 70% විතර ෆේක් වගේ ඒවා. ඒවායේ 100% ම අර රතු සහෝදරයම්ගේ ඒවා ශෙයා කර කර යන වුන්. අපේ 2000න් පස්සෙ වුන් පුල්ලට රැක දෙන නිසා උනුත් රැකේ පඩිකල් වෙන්න හිතන් සහ පොර වෙන්න හිතන් ජාතියට ගරහන එක නියමෙට කරනවා. 🤨🤨🤨

    උන්ටනම් ඒකාලේ යුද්දයක් තිබ්බේ නෑ කියලා කියන එක මහ කජ්ජක් නෙමයි. මන් දැක්කා කොමෙන්ට්ස් වල කියනවා යුද්දේ තිබ්බනම් මීට වඩා හොදයි ගගා වැලලෙන්න හදනවා.. මේ ලගදි asia cup 2004 ෆයිනල් එකේ ෆොටෝ එකක් අල්ලගෙන පට්ට මඩක් ගහනවා දැක්කා කොමෙන්ට්ස් වල. අන්තිමට ඒවා ඉවර වෙන්නෙ යුද්දේ නම් මහලොකු දෙයක්ද වගේ කතා වලින්. 🤨🤨🤨

    ජාතියට ගරහන්න හේතුව ජාතිය ආගම ඉස්සරහට දාන් කරන කැරිවැඩ නිසා. වයසක උන් වගේ නෙමේ දැන් උන්ට ඕව හොදට තේරෙනවා උන්ව අන්දන්න බෑ

    යුද්දෙද
    එක පාරක් ආමී කාරයෙක් කියනවා අපි යුද්ද කලේ. ඒ කාලේ උබල හිටියේ ඇඳන් යට හැංගිලා කියල.
    යුද්ධ කාලේ අපි හැංගිලා හිටියද බං ? උබල ඇඳන් යටද හිටියේ ? අපි ඒ කාලෙත් හොදට හිටියා
    මුන් යුද්දේ ඕවරේට් කරලා. එක බලෙන් අලුත් පරම්පරාවට පොවන්න හදනවා යුද්දේ ඉවර කරපු නිසයි උබල අද ජීවත්ව ඉන්නේ කියල බොරු මතයක් හදනවා

    යුද්ද කාලේ අදට වඩා හොදයි මේ වගේ ආර්ථික ප්‍රශ්න නෑ.

    ජාතියයි ආගමයි බේරගන්න තවත් අන්තිම අවස්තාවක් එනවා බං
    අපි ඒක දන්නවා
    ඒ නිසා දැන් මෙතන වැළලිලා වැඩක් නෑ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කලින් ආගම කොටවල මිනිසසු අව්ස්සල බෝම්බ ගහල වාසි අරගෙන ජනදිපතති උනේ කව්ද ? එයාලම තමා දැනුත් ඕක කරන්නේ 🤭 එයාලා අව්ස්සපුදෙන් ඔයාලා කලබල නොවී ඉන්න 😂
     
    • Like
    Reactions: Rontmir

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කලින් ආගම කොටවල මිනිසසු අව්ස්සල බෝම්බ ගහල වාසි අරගෙන ජනදිපතති උනේ කව්ද ? එයාලම තමා දැනුත් ඕක කරන්නේ 🤭 එයාලා අව්ස්සපුදෙන් ඔයාලා කලබල නොවී ඉන්න 😂
    :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාතියට ගරහන්න හේතුව ජාතිය ආගම ඉස්සරහට දාන් කරන කැරිවැඩ නිසා. වයසක උන් වගේ නෙමේ දැන් උන්ට ඕව හොදට තේරෙනවා උන්ව අන්දන්න බෑ

    වැරදි තර්කයක්නේ.... දැන් අර නිවට සක්කිලි ජෙපි හඳුනා වෛරයෙන් කුහකත්වයෙන් කෑකෑරි කෑකෑරි ලංකාවට ඩොලර් යවන්න එපා කිව්ව.... ඌ සමාජාවදි හින්දා සමාජවාදයට ගරහලා හරියනවද නෑ...

    එතකොට මාලිමාවේ කුනු රන්ජන් ජයලාල් පිස්සා 'කොල්ල දාල යනවා කියලා කෙල්ල ඇඬුව' වගේ ගොන් තර්කයකට අහුවෙලා ස්ට්‍රයික් කරලා රාජ්‍ය සේවය පුරවපු එකට විදුලිබලය පලිද බන්.... ?