දැන් නම් හොඳටම depression සිංහලයෝ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    අපි පව් නැද්ද බං 😭
    හැමදාම රැවටුනා
    2015 හුටං ට රැවටුනා ලොකු අව්ලක් උනේ නෑ
    2019 ත් රැවටුනා 😭 දැන් පිස්සු වගේ
    මොකක්ද බං කරන්නේ. මට බැනපන් බැනලා උබලගේ හිතට සහනයක් එනවා නම් අම්මා අප්ප සහෝදරයෝ අච්චි ඔක්කාම මතක් කරලා බැනපන්. කිසි අව්ලක් නෑ. මොකද උබල මගේ උන් 🥺 උබල සතුටින් ඉන්න ඕන හැමදාම.

    ඒත් බං මේ යන විදියට අපිට අවුරුදු කන්න බැරි වෙයි ද බං 😭 ඉස්සර අවුරුදු කිට්ටු වෙද්දි හිතට තිබ්බ සතුට 🥺 දැන් කෝ බං ඒව.

    කැලේ හිටපු ආදිවාසීන් තාමත් සතුටින් ඇතිදා බං 😭 අපිට බැද උන් එක්ක කැලේට වෙලා උන්ටත් උදව්වක් කරන් ජිවත් වෙන්න? සිරාවට අහන්නේ.

    හිතෙනවා තණමල්විල පැත්තේ ගිහින් හේනක් කරන්න ඒත් පට්ට කාෂ්ඨකේ සංසාරේ එපා වෙනවා.

    සල්ලි ඕන නෑ. සැනසිල්ලේ ඉන්න තිබ්බ නම් ඇති.

    වනගත වෙන්නත් බෑ සත්තුන්ගෙන් ගංජා හේන් කරන උන්ගෙන් තනියම survive වෙන්න බෑ. මොකද කියන්නේ අපි සෙට් එකක් හැදිලා වනගත වෙලා වැද්දෝ වගේ ජිවත් වෙමුද? ස්වාවධර්මය එක්ක ජිවත් වෙමු. රට හැදිච්ච කාලෙක ආයෙත් එමු
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    attempt GIF
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

    4OwNlNB.jpg

    ගෝටා දිනල ඉවරයි බන්. :love: ඉතුරු පොටෝ ටික හෙමීට දාන්නම් ත්‍රෙඩ් එක නැගල ගියොත් :cool:
    දැන් තොට සැපද පොන්නයෝ?
    පල්සර් දාහක් අරගෙන කයිවාරු නන්දෙගේ පුක ලොවන්න ගියා නේද?
    තොට ආයේ ගෙදර එන්න තෙල් තිබ්බද වේසිගෙ පුතෝ?
    දැන් රුපියල් 800 ට කිරිපිටි ගන්න උබේ අම්මව නග්ගපන් නාකි මයිනගේ බඩ උඩට.
    ගුලි කාලා ටික්ටොක් කරපු වේසිගෙ පුතා, 2000න් පස්සේ පොඩි එවුන් තොට ටික්ටොක් එකේ තියලා පුකේ ඇරලා යැව්වේ 😂😂😂
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    දැන් තොට සැපද පොන්නයෝ?
    පල්සර් දාහක් අරගෙන කයිවාරු නන්දෙගේ පුක ලොවන්න ගියා නේද?
    තොට ආයේ ගෙදර එන්න තෙල් තිබ්බද වේසිගෙ පුතෝ?
    දැන් රුපියල් 800 ට කිරිපිටි ගන්න උබේ අම්මව නග්ගපන් නාකි මයිනගේ බඩ උඩට.
    ගුලි කාලා ටික්ටොක් කරපු වේසිගෙ පුතා, 2000න් පස්සේ පොඩි එවුන් තොට ටික්ටොක් එකේ තියලා පුකේ ඇරලා යැව්වේ 😂😂😂
    බැන්නට කිසි අව්ලක් නෑ. මොකක්ද ඔය 2000න් පස්සේ උන් ඇරපු කතාව 😂 මන් දන්නෙත් නැනේ. ඒකේ ෆුල් රැස්පෙක්ට් හිටියෙ. අදටත් මැසේජ් 20 - 30 එනවා අයියේ ඇයි වීඩියෝ නැත්තේ කියලා. මට පොඩ්ඩක් 2000න් පස්සේ උන් ඇරපු වීඩියෝ එකක් හොයල දෙන්නකෝ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    බැන්නට කිසි අව්ලක් නෑ. මොකක්ද ඔය 2000න් පස්සේ උන් ඇරපු කතාව 😂 මන් දන්නෙත් නැනේ. ඒකේ ෆුල් රැස්පෙක්ට් හිටියෙ. අදටත් මැසේජ් 20 - 30 එනවා අයියේ ඇයි වීඩියෝ නැත්තේ කියලා. මට පොඩ්ඩක් 2000න් පස්සේ උන් ඇරපු වීඩියෝ එකක් හොයල දෙන්නකෝ
    හුත්තිගේ කොල්ලා ගුලි කාලා වැදිලා ඇලේ වැටුන වීඩියෝ එක අයින් කරේ පකටද දන්නේ නෑනේ? 😂😂😂
    කොල්ලෝ මැසේජ් දදා ආයේ වීඩියෝ නැද්ද අහන්නේ උබේ අම්ම හෙළුවෙන් නානවා බලන්න පොන්නයෝ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇත්තටම හුටන් අනාගත්තෙ මහින්ද එක්ක දින 52 ආන්ඩුව දාලා, එක කෙල වෙලා, බොම්බෙ ගහන්න අවස්‍තාව සලසා දිමෙන්,
    ඌගෙ වෙන කිස්ම අවුලක් නෑ,, රට නවීන ලොකෙ පුලුවන් විදියට ගියා
    ටුවරිසම් වැඩි උනා
    බඩු මිල එකාකාරීව තිබුනා
    බඩු මිල අඩුවෙලා, මිනිස්සු න්ගෙ වෙලදාම් වැඩි වෙලා, ඉතිර් කිරිම් වැඩි උනා

    එත් උන් බොම්බෙ ගහන්න ඉඩ ඇරියා - එක ලන්කාවෙ ඉන්න දෙසපාලුවන්ට කන්ට්‍රොල්කරන්න බැරි තරම් තැනකින් ආපු එකක් හො ඉතා හිතවක් කමකට උනු දෙයක්,, අර කාර්දිනල් කියනවා වගෙ

    පොනිල් කෙලව ගත්තෙ මහබැන්කු සීන් එකෙන් - එ සල්ලි එහෙම්ම ෆ්‍රීස් කර්ලා තිබ්බත් හැම එකම වගෙ ඌ එක ඇඩ්වර්ටයිස් කලෙ නෑ

    හැම වෙලාවෙම වගෙ රාජපක්සලා බොරු මුසාවාද වපුරලා, මීඩීයා සල්ලි වලට අරන්, බලෙ ගත්තාට දැන් පෙනවා නෙ . මෙ 2005+2015 නෙවී, ලොකෙ ගොඩක් වෙනස්, උන් තව නාකී, කරගන්න බෑ,, ඇනගෙන ඉන්න හැටි...

    තව ඇනෙනවා,, ඔහොම යන්න්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    හුත්තිගේ කොල්ලා ගුලි කාලා වැදිලා ඇලේ වැටුන වීඩියෝ එක අයින් කරේ පකටද දන්නේ නෑනේ? 😂😂😂
    කොල්ලෝ මැසේජ් දදා ආයේ වීඩියෝ නැද්ද අහන්නේ උබේ අම්ම හෙළුවෙන් නානවා බලන්න පොන්නයෝ.
    බොරු කියන්න එපා බං කියන්න දෙයක් නැත්නම් අම්මට බැනපන් නිකන් බොරු සුරංගනා කතා හදන්නේ නැතුව එහෙම වීඩියෝ එකක් දැම්මා නම් අයින් කරන්න කලින් 100කට වඩා ඩවුන්ලෝඩ් කරලා හැම තැනම දාලා කිරියෙත් දාලා 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි පව් නැද්ද බං 😭
    හැමදාම රැවටුනා
    2015 හුටං ට රැවටුනා ලොකු අව්ලක් උනේ නෑ
    2019 ත් රැවටුනා 😭 දැන් පිස්සු වගේ
    මොකක්ද බං කරන්නේ. මට බැනපන් බැනලා උබලගේ හිතට සහනයක් එනවා නම් අම්මා අප්ප සහෝදරයෝ අච්චි ඔක්කාම මතක් කරලා බැනපන්. කිසි අව්ලක් නෑ. මොකද උබල මගේ උන් 🥺 උබල සතුටින් ඉන්න ඕන හැමදාම.

    ඒත් බං මේ යන විදියට අපිට අවුරුදු කන්න බැරි වෙයි ද බං 😭 ඉස්සර අවුරුදු කිට්ටු වෙද්දි හිතට තිබ්බ සතුට 🥺 දැන් කෝ බං ඒව.

    කැලේ හිටපු ආදිවාසීන් තාමත් සතුටින් ඇතිදා බං 😭 අපිට බැද උන් එක්ක කැලේට වෙලා උන්ටත් උදව්වක් කරන් ජිවත් වෙන්න? සිරාවට අහන්නේ.

    හිතෙනවා තණමල්විල පැත්තේ ගිහින් හේනක් කරන්න ඒත් පට්ට කාෂ්ඨකේ සංසාරේ එපා වෙනවා.

    සල්ලි ඕන නෑ. සැනසිල්ලේ ඉන්න තිබ්බ නම් ඇති.

    වනගත වෙන්නත් බෑ සත්තුන්ගෙන් ගංජා හේන් කරන උන්ගෙන් තනියම survive වෙන්න බෑ. මොකද කියන්නේ අපි සෙට් එකක් හැදිලා වනගත වෙලා වැද්දෝ වගේ ජිවත් වෙමුද? ස්වාවධර්මය එක්ක ජිවත් වෙමු. රට හැදිච්ච කාලෙක ආයෙත් එමු
    හායි ඉරෝ අය්යා. හොරා වගේ ඇවිත් කියන දේවල් බලලා යනවා නේද. නපුරෙක් ඔයා
     
    • Haha
    Reactions: Xi Jinping

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    ඉස්සෙල්ලම ඉන්දියාවට යන්න හැදුවේ දැන් දඹානෙන් නතර වුනා..කොහොමත් ලබන සතියෙ ඉන්දලා ගෙදරම ඉන්න
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආතල්ද නැද්ද වැඩක් නෑ.. උබට තාම depression එන්ඩ වැඩේ පත්තු උනේ නෑ. පොඩ්ඩක් හිටපන් අච්චු ගහපු සල්ලි වලට හරියන්ඩ බඩු මිල නියම ලෙවල් එකට වැඩි වෙනකන්. ඊට පස්සෙම depression හදාගනින් කිරි ටික දීගන්න බැරුව , ළමයින්ට කෑම ටික දිගන්න බැරුව මිනිස්සු එල්ලෙද්දී .
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    අද අර භුමිතෙල් පෝලිමේ මැරුන මිනිහ තව කාලයක් ජීවත් වෙන්න තිබ්බා උබලා නොහිටියා නන්..කිසි කෙනෙක් ඇවිල්ලා කිසි කෙනෙක් වෙනුවෙන් රට හදලා දීලා යන්නේ නෑ.ඇමරිකාවෙන් එන්නෙත් නෑ,චීනෙන් එන්නෙත් නෑ, ඉන්දියාවෙන් එන්නෙත් නෑ.උබලා එත් ඇමරිකාවෙන් ඇවිල්ලා හදලා දීලා යනක්ල් බලන් හිටියානේ