අපි පව් නැද්ද බං 
හැමදාම රැවටුනා
2015 හුටං ට රැවටුනා ලොකු අව්ලක් උනේ නෑ
2019 ත් රැවටුනා
දැන් පිස්සු වගේ
මොකක්ද බං කරන්නේ. මට බැනපන් බැනලා උබලගේ හිතට සහනයක් එනවා නම් අම්මා අප්ප සහෝදරයෝ අච්චි ඔක්කාම මතක් කරලා බැනපන්. කිසි අව්ලක් නෑ. මොකද උබල මගේ උන්
උබල සතුටින් ඉන්න ඕන හැමදාම.
ඒත් බං මේ යන විදියට අපිට අවුරුදු කන්න බැරි වෙයි ද බං
ඉස්සර අවුරුදු කිට්ටු වෙද්දි හිතට තිබ්බ සතුට
දැන් කෝ බං ඒව.
කැලේ හිටපු ආදිවාසීන් තාමත් සතුටින් ඇතිදා බං
අපිට බැද උන් එක්ක කැලේට වෙලා උන්ටත් උදව්වක් කරන් ජිවත් වෙන්න? සිරාවට අහන්නේ.
හිතෙනවා තණමල්විල පැත්තේ ගිහින් හේනක් කරන්න ඒත් පට්ට කාෂ්ඨකේ සංසාරේ එපා වෙනවා.
සල්ලි ඕන නෑ. සැනසිල්ලේ ඉන්න තිබ්බ නම් ඇති.
වනගත වෙන්නත් බෑ සත්තුන්ගෙන් ගංජා හේන් කරන උන්ගෙන් තනියම survive වෙන්න බෑ. මොකද කියන්නේ අපි සෙට් එකක් හැදිලා වනගත වෙලා වැද්දෝ වගේ ජිවත් වෙමුද? ස්වාවධර්මය එක්ක ජිවත් වෙමු. රට හැදිච්ච කාලෙක ආයෙත් එමු
හැමදාම රැවටුනා
2015 හුටං ට රැවටුනා ලොකු අව්ලක් උනේ නෑ
2019 ත් රැවටුනා
මොකක්ද බං කරන්නේ. මට බැනපන් බැනලා උබලගේ හිතට සහනයක් එනවා නම් අම්මා අප්ප සහෝදරයෝ අච්චි ඔක්කාම මතක් කරලා බැනපන්. කිසි අව්ලක් නෑ. මොකද උබල මගේ උන්
ඒත් බං මේ යන විදියට අපිට අවුරුදු කන්න බැරි වෙයි ද බං
කැලේ හිටපු ආදිවාසීන් තාමත් සතුටින් ඇතිදා බං
හිතෙනවා තණමල්විල පැත්තේ ගිහින් හේනක් කරන්න ඒත් පට්ට කාෂ්ඨකේ සංසාරේ එපා වෙනවා.
සල්ලි ඕන නෑ. සැනසිල්ලේ ඉන්න තිබ්බ නම් ඇති.
වනගත වෙන්නත් බෑ සත්තුන්ගෙන් ගංජා හේන් කරන උන්ගෙන් තනියම survive වෙන්න බෑ. මොකද කියන්නේ අපි සෙට් එකක් හැදිලා වනගත වෙලා වැද්දෝ වගේ ජිවත් වෙමුද? ස්වාවධර්මය එක්ක ජිවත් වෙමු. රට හැදිච්ච කාලෙක ආයෙත් එමු
ඉතුරු පොටෝ ටික හෙමීට දාන්නම් ත්රෙඩ් එක නැගල ගියොත් 