දැන් පක්ෂ ටික ලෑස්තියි. උඹලා දෙන්නේ කාටද?

උඹලා දෙන්නේ කාටද?

  • හෙලිකොප්ටරය (විමල්, ඩලස්, මයිත්‍රී, ගම්මන්පිල, චන්න ජයසුමන, ...)

    Votes: 9 2.0%
  • අලි පොහොට්ටුව ( රනිල්, මහින්ද, ...)

    Votes: 23 5.2%
  • සජබ ( සජිත්)

    Votes: 14 3.2%
  • NPP ( අනුර)

    Votes: 326 73.8%
  • පැතුම් කර්නර් ගේ සෙට් එක

    Votes: 15 3.4%
  • වෙනත්

    Votes: 55 12.4%

  • Total voters
    442

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,939
    10,201
    113
    මම හිතන්නෙත් ඔකම තමා.

    ජෙප්පො දැන් ස්ටෙජ් එකෙ ඉදන් සජියාට බස් ඩැයිවර් අරක මෙක කිය කිය යනවා ඇරෙන්න වෙන මගුලක් කියන්නෙ නෑ, ආය මහින්දගෙ පරන හොරකම් කියනවා එකම repeat කර කර.

    කවූරු හරි ජෙප්පොන්ට 88/89 කාලේ මිනි මරපුවා, ගෙවල් කොල්ල කාපුවා කියපු ගමන් එව්වා පරණ කතා ගානවා.

    ජෙප්පො 5%ක් වගේ ගයි චන්ද පොහොට්ටුව 30% ගයි, සජියා 55%ක් වගේ ගයි. ඉතුරුවා අනික් පක්ශ අතරේ බෙදෙයි.

    100%ක් තියෙන චන්ද තියෙනවා නම් ඔතනින් සජියගේ පැත්තෙන් ජෙප්පොන්ට 25%ක් චන්ද කඩා ගන්න කොහොමත් බෑ. යූ.එන්.පී එකට දුන්න උන් මලාට ජෙප්පොන්ට නම් චන්දෙ දෙන්නෙ නෑ මම හිතන්නෙ.

    පොහොට්ටුට තිබ්බ චන්ද උනත් ගෙඩිය පිටින්ම ජෙප්පොන්ට යයි කියලා හිතන්න බෑ. පාවෙන චන්ද ටිකක් යයි ජෙප්පොන්ට ඒ ඇරෙන්න චන්ද වැටෙයි බහුතරය.

    රට හදන්න මොනවා උනත් ඔය පක්ශ තුනටම බෑ
    නෑ. උන් දිනයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ara pohottuwe Sagarayath uba hithana widihatama thama hithan inne 😉

    Thamath bayi sihina bodawi natha 🤣
    ------ Post added on Jan 16, 2023 at 2:36 PM

    හරි බන් බයියා හරි ටොයියා හරි ඔන මගුලක් කියපං මට ප්‍රශ්නයක් නෑ. චන්දෙන් පස්සෙ බලපං කෝ ප්‍රතිඵලය මොකක්ද කියලා උපරිම 6%ට වඩා චන්දේ ගන්නෙ නෑ.

    මහින්දයා යුද්දෙ දින්නට පස්සෙ චන්ද වලත් UNPට කොටි අරක මෙක කියලත් රනිලා චන්ද 40%කට කිට්ටුව ගත්තා. මහින්ද ගත්තේ 52%ක් ද කොහෙද.

    එහෙම එකෙ මෙහෙම රටෙ තත්වයක් තිබ්බා කියලා ජෙප්පො 50%ට වඩා චන්ද ගයි කියලා හිතනවා නම් පිස්සෙක්ම තමා.

    නෑ. උන් දිනයි

    උන් දිනන්නෙ නෑ බන්.

    පොහොට්ටුව අඩුම චන්ද ලක්ශ 30ට, එහා ගන්නවා සජියා ගන්නවා 55ට එහා. මාලිමාව ගනී ලක්ශ 7ක් 8ක් අතර ගානක්.

    ප්‍රදාන පක්ශ දෙක අතර විතරයි ලංකාවේ බලය මාරු වෙන්නෙ.
    ------ Post added on Jan 16, 2023 at 4:23 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    dan uba katada chande denne?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේ පාර අපේ පැත්තෙ උන් වගයක් ස්වදීනව ඉල්ලනවා ප්‍රාදේශිය සබාවට උන්ට දෙන්නෙ.

    independant groups walata dila wedak naha (math giya para ohoma kala )
    chanda tika eka thanakata goda gahenna oni
    chande katu ganawa, chande denne naha wage ewa nisa me inna ewun thawa goda yanawa

    kadena chanda puthanoge paththe goda gahenawada NPP paththe goda gahenawada kiyala api decide karanna oni

    NPP dinnath natath unta chande dena eka tamai common sense tiyana kenek karanne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    independant groups walata dila wedak naha (math giya para ohoma kala )
    chanda tika eka thanakata goda gahenna oni
    chande katu ganawa, chande denne naha wage ewa nisa me inna ewun thawa goda yanawa

    kadena chanda puthanoge paththe goda gahenawada NPP paththe goda gahenawada kiyala api decide karanna oni

    NPP dinnath natath unta chande dena eka tamai common sense tiyana kenek karanne

    අපේ පැත්තෙ NPP කවුරුත් නැ බන්. මේ පැත්තෙ ගොඩක් මිනිස්සුගේ පවුල් වල එකෙක් හරි jvp උන් මරලා තියෙනවා 88/89 කලබල වලදී. ඒ හින්දාම උන්ට දෙන්නෙ නෑ කවුරුත්. ගිය පාර කොට්ටාශයේම චන්ද 5ක් ද කොහෙද තිබ්බේ.

    මේ පාර ගමෙන් ඉල්ලන එකාව තමා හැමොම චන්දෙ දෙන්නෙ ඌ ඉල්ලන්නෙ ස්වාධීන එකෙන් හින්දා ඔක්කොම දෙන්නෙ ඌට.
     
    • Like
    Reactions: dayt0na

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    Ai bn mehema ekak Chanda kole danne naththe
    1673869206827.png
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අපේ පැත්තෙ NPP කවුරුත් නැ බන්. මේ පැත්තෙ ගොඩක් මිනිස්සුගේ පවුල් වල එකෙක් හරි jvp උන් මරලා තියෙනවා 88/89 කලබල වලදී. ඒ හින්දාම උන්ට දෙන්නෙ නෑ කවුරුත්. ගිය පාර කොට්ටාශයේම චන්ද 5ක් ද කොහෙද තිබ්බේ.

    මේ පාර ගමෙන් ඉල්ලන එකාව තමා හැමොම චන්දෙ දෙන්නෙ ඌ ඉල්ලන්නෙ ස්වාධීන එකෙන් හින්දා ඔක්කොම දෙන්නෙ ඌට.
    1673872059565.png

    හීන් නූල් බයියෝ :D:D erozan, nicjosh උන් හොදයි බලන් යද්දි
     
    • Dislike
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    View attachment 194704

    හීන් නූල් බයියෝ :D:D erozan, nicjosh උන් හොදයි බලන් යද්දි

    පකෝ කියන දේ තේරුම් ගනින්.. පොහොට්ටුව උන් හැදුව පක්ශේ නම් උන් උන් හැදුව පක්ශෙන් ඉල්ලා අස්වෙනවා ද?

    බූරූවා උනා කියලා ප්‍රදර්ශනය කරගන්න එපා.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    මේ ඔන්ලයින් ලබ්බවල් වලින් අනුර දිනුවට ටෙක්නිකලි සජිත් තමා ගොඩ යන්නේ. අනුර ඔනෙ නම් 20% විතර ගනී
     
    • Wow
    Reactions: KSPathirana

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හරි බන් බයියා හරි ටොයියා හරි ඔන මගුලක් කියපං මට ප්‍රශ්නයක් නෑ. චන්දෙන් පස්සෙ බලපං කෝ ප්‍රතිඵලය මොකක්ද කියලා උපරිම 6%ට වඩා චන්දේ ගන්නෙ නෑ.

    මහින්දයා යුද්දෙ දින්නට පස්සෙ චන්ද වලත් UNPට කොටි අරක මෙක කියලත් රනිලා චන්ද 40%කට කිට්ටුව ගත්තා. මහින්ද ගත්තේ 52%ක් ද කොහෙද.

    එහෙම එකෙ මෙහෙම රටෙ තත්වයක් තිබ්බා කියලා ජෙප්පො 50%ට වඩා චන්ද ගයි කියලා හිතනවා නම් පිස්සෙක්ම තමා.

    උන් දිනන්නෙ නෑ බන්.

    පොහොට්ටුව අඩුම චන්ද ලක්ශ 30ට, එහා ගන්නවා සජියා ගන්නවා 55ට එහා. මාලිමාව ගනී ලක්ශ 7ක් 8ක් අතර ගානක්.

    ප්‍රදාන පක්ශ දෙක අතර විතරයි ලංකාවේ බලය මාරු වෙන්නෙ.
    ------ Post added on Jan 16, 2023 at 4:23 PM
    Pradana paksa ada natha.. pohottuwa uba pradana paksayak kiyala hithanawanam uba pissek

    NPP will gain more than 50%
     
    • Haha
    Reactions: lasankandy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අපේ පැත්තෙ NPP කවුරුත් නැ බන්. මේ පැත්තෙ ගොඩක් මිනිස්සුගේ පවුල් වල එකෙක් හරි jvp උන් මරලා තියෙනවා 88/89 කලබල වලදී. ඒ හින්දාම උන්ට දෙන්නෙ නෑ කවුරුත්. ගිය පාර කොට්ටාශයේම චන්ද 5ක් ද කොහෙද තිබ්බේ.

    මේ පාර ගමෙන් ඉල්ලන එකාව තමා හැමොම චන්දෙ දෙන්නෙ ඌ ඉල්ලන්නෙ ස්වාධීන එකෙන් හින්දා ඔක්කොම දෙන්නෙ ඌට.

    Jeppo ape gewal walatath 88/89 kola dala tiyanawa threat karala

    etakota e kattiya 2004 UPFA eka chande illane kale katada chande dunne?
    mokada UPFA 88/89 minimaru jeppo ekkane chande illuwe

    eka athakin ehema loweth nathi pakshekata dena hodai SLPP ekata denawata wada
    habai ohoma kiyala weradila pohottuwen kathira wetei da danne naha
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Pradana paksa ada natha.. pohottuwa uba pradana paksayak kiyala hithanawanam uba pissek

    NPP will gain more than 50%

    උබ මේ ලෝකේ නෙවේද බන් ජිවත් වෙන්නේ. කලින් පාර චන්ද වලත් අනුර කුමාර චන්දෙ තියන්න කලින්ම ජනාදිපති වගේ හිට්යේ. චන්දෙන් පස්සේ පුක් හැමිනිලා යනවා ප්‍රතිපල ආවාම. උපරිම 6%ක් තමා. උබ මම අද කිව්වා කියල මතක තියා ගනින්.

    50%කට වඩා ගන්න නම් චන්ද ලක්ෂ 55ක්වත් ගන්න ඕන එච්චර චන්ද ගන්න නම් ඉතින් UNP චන්ද පොහොට්ටු චන්ද ගෙඩිය පිටින්ම උන්ට එන්න ඕන.

    අරගල කරන්න පාර බැහැපු හැම එකාම ජෙප්පෝ කියන්න බෑ. ඔතන හැම පක්ෂේකම මිනිස්සු හිටියා. ජෙප්පෝ හිතන් ඉන්නේ අරගල කරලා ගොටාව පැන්නුව ඔක්කොම ජෙප්පෝ කියල. ඕකයි වැරදුන තැන.

    ගෝටා අයින් වෙලා ගියාට, ඒ පක්ෂ වල චන්ද ඒ පක්ෂ වලම තියෙනවා. පාවෙන් චන්ද එහෙ මෙහෙ උනාට.

    Jeppo ape gewal walatath 88/89 kola dala tiyanawa threat karala

    etakota e kattiya 2004 UPFA eka chande illane kale katada chande dunne?
    mokada UPFA 88/89 minimaru jeppo ekkane chande illuwe

    eka athakin ehema loweth nathi pakshekata dena hodai SLPP ekata denawata wada
    habai ohoma kiyala weradila pohottuwen kathira wetei da danne naha

    මම ජීවිතේට UPFA එකට චන්දෙ දීලා නෑ බන්.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Ara pohottuwe Sagarayath uba hithana widihatama thama hithan inne 😉

    Thamath bayi sihina bodawi natha 🤣
    ------ Post added on Jan 16, 2023 at 2:36 PM
    ඔවු සාගරය දන්නවා අන්තිම මොහොතේ ලංකා හරක් ටික උන්ට කතිරේ ගහනවා කියලා 😅
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    උබ මේ ලෝකේ නෙවේද බන් ජිවත් වෙන්නේ. කලින් පාර චන්ද වලත් අනුර කුමාර චන්දෙ තියන්න කලින්ම ජනාදිපති වගේ හිට්යේ. චන්දෙන් පස්සේ පුක් හැමිනිලා යනවා ප්‍රතිපල ආවාම. උපරිම 6%ක් තමා. උබ මම අද කිව්වා කියල මතක තියා ගනින්.

    50%කට වඩා ගන්න නම් චන්ද ලක්ෂ 55ක්වත් ගන්න ඕන එච්චර චන්ද ගන්න නම් ඉතින් UNP චන්ද පොහොට්ටු චන්ද ගෙඩිය පිටින්ම උන්ට එන්න ඕන.

    අරගල කරන්න පාර බැහැපු හැම එකාම ජෙප්පෝ කියන්න බෑ. ඔතන හැම පක්ෂේකම මිනිස්සු හිටියා. ජෙප්පෝ හිතන් ඉන්නේ අරගල කරලා ගොටාව පැන්නුව ඔක්කොම ජෙප්පෝ කියල. ඕකයි වැරදුන තැන.

    ගෝටා අයින් වෙලා ගියාට, ඒ පක්ෂ වල චන්ද ඒ පක්ෂ වලම තියෙනවා. පාවෙන් චන්ද එහෙ මෙහෙ උනාට.

    මම ජීවිතේට UPFA එකට චන්දෙ දීලා නෑ බන්.

    SLPP ekatawath dila naddda?
    etakota uba katawath chande dilama nadda?