දැන් පැහැදිලි නේද

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113

    රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..

    දළදා මැදුර අදිකව මිල කල හැකිය..
    සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය..
    කළුගල් වලට විකුනාගෙන සීගිරිය..
    සීගිරි කුරු‍ටු ගී බයිලා කළ හැකිය..

    හෝටන තැන්න දී ක්‍රීඩා පිටියකට..
    පවරා සිංහරාජය ලී මෝලකට..
    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට..
    සමනල කන්ද බදු දෙමු හෝටලයකට..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    මේ සක්කිලියන්ට ඡන්දෙ දීපු 69 ලක්ෂ හුත්.... සිංහරාජ බේරිලා තීපන් දැන් 🤬🤬




    dan harida paaaaaaaaaaaaaaaaaaaaakayo... kiyala thamai ahanna wenne baiyangen :angry::angry::angry:

    He he water ana source ake kauda yako vaw hadanne.
    baiyo 69 lasse kale kapala hadana wawata choo karanawalu ewalu un bonne wathura kiyala... mun wage harak dakketh naha unta sir kiyala nameegena henagahana winasa karana niladharee haththak dakketh naha. thoo witharak mun. yako sinharaje rate penahalla.
    ------ Post added on Mar 22, 2021 at 4:45 PM
     

    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    Ponna baiyonta hena gahanda ona
    උන්ට වෙන කරන්න දෙයක් නෑ බන් උන් හෙන මොඩයි , රැවටුනා උන්ගේ මාස්ටර් ප්ලේන් වලට දැන් රටම නාස්ති වෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මුන් හරක් නෙමෙයි , ඡන්දෙ දීපු 69 උන් තමා හරක් , ගොන් හරක්
    ඉතින් වෙන මොකාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ඒ වෙලාවේ විදිහට වෙන දෙන්න එකෙක් හිටියද කියහන්? අරුන් ආවත් මුන් ආවත් කවුරු ආවත් ඔය වැඩේ ඔය විදිහටම සිද්ධ වෙනව. 69 ලක්ෂය නෙවෙයි මුලු ඔක්කොම වග කියන්න ඕනි මේවට. මිනිස්සු බෙදිලා වැදගෙන කඩේ යන හින්ද තමයි මේ හැමදෙයක්ම වෙන්නේ.
     

    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    ඉතින් වෙන මොකාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ඒ වෙලාවේ විදිහට වෙන දෙන්න එකෙක් හිටියද කියහන්? අරුන් ආවත් මුන් ආවත් කවුරු ආවත් ඔය වැඩේ ඔය විදිහටම සිද්ධ වෙනව. 69 ලක්ෂය නෙවෙයි මුලු ඔක්කොම වග කියන්න ඕනි මේවට. මිනිස්සු බෙදිලා වැදගෙන කඩේ යන හින්ද තමයි මේ හැමදෙයක්ම වෙන්නේ.
    1983 1989 මතක් තියෙන උන්ට 2015 අමතකකයි නේ , එකලේ උන් හොර කහපුව චිනට දීපු ව , ණය අරාන් හිරකරලා ගියෙව, පුතාලට රොකට් යවන්න, රග්බි ගහන්න , ලැම්බෝගිනි , ඒවා 2010 ,2015 උනෙව් අමතක කර්ල කෙලින්ම මතක් උනේ 1983 ජේවීපී ගෙව්ව 😎
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඉතින් වෙන මොකාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ඒ වෙලාවේ විදිහට වෙන දෙන්න එකෙක් හිටියද කියහන්? අරුන් ආවත් මුන් ආවත් කවුරු ආවත් ඔය වැඩේ ඔය විදිහටම සිද්ධ වෙනව. 69 ලක්ෂය නෙවෙයි මුලු ඔක්කොම වග කියන්න ඕනි මේවට. මිනිස්සු බෙදිලා වැදගෙන කඩේ යන හින්ද තමයි මේ හැමදෙයක්ම වෙන්නේ.
    හරි දේ හරි කියන්න වැරදි දේ වැරදි කියන්න දන්නැති පොන්නයො ඉන්නකන් ඔහොම තමා කරන හැමඑකම සාදාරණීකරණය කරන හුජ්ජ බල්ලො
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..

    දළදා මැදුර අදිකව මිල කල හැකිය..
    සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය..
    කළුගල් වලට විකුනාගෙන සීගිරිය..
    සීගිරි කුරු‍ටු ගී බයිලා කළ හැකිය..

    හෝටන තැන්න දී ක්‍රීඩා පිටියකට..
    පවරා සිංහරාජය ලී මෝලකට..
    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට..
    සමනල කන්ද බදු දෙමු හෝටලයකට..

    අන්තිමේ සුනිල් ආරියරත්න වරදිකාරයා වෙයිද දන්නේ නෑ