mona ponnayekda me,,ඒකට තමා ට්රයි කරන්නේ උබලවගේ ගොන් හරක් රට වනස්ලා ආකුලොළම පල ,
Mona ponna psycho uththekda bn Ubamona ponnayekda me,,
මේ සක්කිලියන්ට ඡන්දෙ දීපු 69 ලක්ෂ හුත්.... සිංහරාජ බේරිලා තීපන් දැන්



baiyo 69 lasse kale kapala hadana wawata choo karanawalu ewalu un bonne wathura kiyala... mun wage harak dakketh naha unta sir kiyala nameegena henagahana winasa karana niladharee haththak dakketh naha. thoo witharak mun. yako sinharaje rate penahalla.He he water ana source ake kauda yako vaw hadanne.
මේ සක්කිලියන්ට ඡන්දෙ දීපු 69 ලක්ෂ හුත්.... සිංහරාජ බේරිලා තීපන් දැන්
sundara bandarawelata, badullata h#keuwa... dan lankawe penahallata kelinnawa... soba dhamenma hambayan okuntath, owata udau karana niladaree haththatath.උමා ඔය project එකෙන් වතුර ආවේ නැතෙයි එතකොට



උන්ට වෙන කරන්න දෙයක් නෑ බන් උන් හෙන මොඩයි , රැවටුනා උන්ගේ මාස්ටර් ප්ලේන් වලට දැන් රටම නාස්ති වෙනවාPonna baiyonta hena gahanda ona
ඉතින් වෙන මොකාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ඒ වෙලාවේ විදිහට වෙන දෙන්න එකෙක් හිටියද කියහන්? අරුන් ආවත් මුන් ආවත් කවුරු ආවත් ඔය වැඩේ ඔය විදිහටම සිද්ධ වෙනව. 69 ලක්ෂය නෙවෙයි මුලු ඔක්කොම වග කියන්න ඕනි මේවට. මිනිස්සු බෙදිලා වැදගෙන කඩේ යන හින්ද තමයි මේ හැමදෙයක්ම වෙන්නේ.මුන් හරක් නෙමෙයි , ඡන්දෙ දීපු 69 උන් තමා හරක් , ගොන් හරක්
1983 1989 මතක් තියෙන උන්ට 2015 අමතකකයි නේ , එකලේ උන් හොර කහපුව චිනට දීපු ව , ණය අරාන් හිරකරලා ගියෙව, පුතාලට රොකට් යවන්න, රග්බි ගහන්න , ලැම්බෝගිනි , ඒවා 2010 ,2015 උනෙව් අමතක කර්ල කෙලින්ම මතක් උනේ 1983 ජේවීපී ගෙව්වඉතින් වෙන මොකාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ඒ වෙලාවේ විදිහට වෙන දෙන්න එකෙක් හිටියද කියහන්? අරුන් ආවත් මුන් ආවත් කවුරු ආවත් ඔය වැඩේ ඔය විදිහටම සිද්ධ වෙනව. 69 ලක්ෂය නෙවෙයි මුලු ඔක්කොම වග කියන්න ඕනි මේවට. මිනිස්සු බෙදිලා වැදගෙන කඩේ යන හින්ද තමයි මේ හැමදෙයක්ම වෙන්නේ.
naki hampadaya........... muta hena gahalath madi. anika mewata approval dena unta gahanna one gal

kotalu realada.. anith unda kiyala deken ekak thoragatte.. balapuwama seramala unge job eka widihata rata hora kaala wanasanawaApima thama Approval eka Dunne Vote eka Deela Dan Ithin Balagena Innai Wenne![]()
හරි දේ හරි කියන්න වැරදි දේ වැරදි කියන්න දන්නැති පොන්නයො ඉන්නකන් ඔහොම තමා කරන හැමඑකම සාදාරණීකරණය කරන හුජ්ජ බල්ලොඉතින් වෙන මොකාටද මිනිස්සු චන්දෙ දෙන්නේ? ඒ වෙලාවේ විදිහට වෙන දෙන්න එකෙක් හිටියද කියහන්? අරුන් ආවත් මුන් ආවත් කවුරු ආවත් ඔය වැඩේ ඔය විදිහටම සිද්ධ වෙනව. 69 ලක්ෂය නෙවෙයි මුලු ඔක්කොම වග කියන්න ඕනි මේවට. මිනිස්සු බෙදිලා වැදගෙන කඩේ යන හින්ද තමයි මේ හැමදෙයක්ම වෙන්නේ.
රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..
දළදා මැදුර අදිකව මිල කල හැකිය..
සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය..
කළුගල් වලට විකුනාගෙන සීගිරිය..
සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය..
හෝටන තැන්න දී ක්රීඩා පිටියකට..
පවරා සිංහරාජය ලී මෝලකට..
දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට..
සමනල කන්ද බදු දෙමු හෝටලයකට..