දැන් බයියන්ගෙ විරයා...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,603
    35,562
    113
    රනිලා කිව්වනෙ කල් දාන්න චන්දයක් ප්‍රකාශයට පත් කරලා නැ කියලා. අපෙ පැත්තෙ වයස පනස් ගනන් වල බයියො සෙට් එකක් කියනව කොහොමද රනිල් මහත්තයගෙ මොලෙ කියලා.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,520
    9,524
    113
    Capture1.JPG
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    මේ හෑල්ල අලවන්න හිතෙනවා බං මුංට මේ කියන දේ මේ මතක නෑනේ
    😂😂😂😂
    රනිල් ගෝගමක් නෑ කූඩාරම් නෑ 🤪

    හෑශ්ටැග් නෑ🤪

    බුරියානි නෑ ☹️

    දමිතා දේවියත් නෑ

    රැට්ටලා හොයාගන්නත් නෑ

    ජංගි ගලවල වැටේ වනලත් නෑ

    ජොක්කු ඇඳන් කුරුස උස්සන් එන්න කෙනෙකුත් නෑ

    කාදිනල්තුමා මහ මොලකාරයා හොයන්නෙත් නෑ

    මීඩියාකාරයො රට ගිනි තියන්නෙත් නෑ

    ගෝල්පේස් පුස්තකාලෙත් නෑ චිත්‍රපටි ශාලාවත් නෑ

    ජනාධිපති මන්දිර අල්ලනවා තියා එහෙම එකක් හිතන්නත් බෑ

    පුල් එකේ නාන්නත් බෑ

    පාරට බහින්න බයයි රනිල් ගහලා එලෝනවා 🤣

    නීතීඥ සංගමේ පාර මැද අත් අල්ලන් ඉන්නෙත් නෑ

    රතු කුරුසෙත් නෑ ජුලී චංග් හොටු පෙර පෙර අඬන්නෙත් නෑ😪

    දෙයියනේ දෙයියනේ දෙයියනේ 🤣🤣

    Bump
    ------ Post added on Feb 25, 2023 at 6:00 PM