දැන් රනිල්කතා කලා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    දැන් රනිල්කතා කලා

    දැන් රනිල් , phone එකට කතා කලා...!!!
    හංසයට X ගහන්න කිව්වා...!!!!
    recording එකක් වුනත්, මම කිව්වා අනිවා හංසයට කියලා... :D
     
    මම කොල්ලුපිටියේ රනිල්
    ඩුවල් කැරියෝ නිසා එයාර්ටෙල් ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ්
    ඒක නිසා රත්මලානේ ජංගි කොටත් එක්ක ලේසියෙන්ම වීඩියෝ කෝල් ගන්න පුලුවන්.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවුලක් නැතුව හංසයට ගහන්න පුලුවන් වෙයිද බං ? :baffled: පැස්බරෙක්ව වගේ මුලින් ට්‍රයි කල්ල හිටියොත් නරක නැද්ද ? :baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Podi Silva - පොඩි සිල්වා;22079394 said:
    මම කොල්ලුපිටියේ රනිල් ඩුවල් කැරියෝ නිසා එයාර්ටෙල් ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ් ඒක නිසා රත්මලානේ ජංගි කොටත් එක්ක ලේසියෙන්ම වීඩියෝ කෝල් ගන්න පුලුවන්.
    :lol::lol: කොහෙන්ද ඔයි ඕවා එන්නේ.