අද එළවළු ගන්න ගිහිල්ලා ගණන් බලනකොට, මට ඕකමයි මතක් උනේ. හාලුත් හොයාගන්න නෑ.
දැන් සැපද
අපිත් පොහොට්ටු තමයි![]()



ඒ කොහොමද පැහැදිලි කරන්න මම හිතුවේ ගොවිගම කියල...karawe + hybrid

ඒ කොහොමද පැහැදිලි කරන්න මම හිතුවේ ගොවිගම කියල...![]()
Percy Mahendra Rajapaksaහදිස්සියේ හරි MCC එක මේ ආණ්ඩුවෙන් අත්සන් කලොත් අර නිදහස් චතුරශ්‍රේ උපවාස කරපු කාශ්‍යප හාමුදුරුවෝ ආයේ උපවාස කරයිද බන්? ගම්මන්පිලය කිව්වේ ඒ හාමුදුරුවේ කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ යන කෙනෙක් නෙමෙයි කියල.

හදිස්සියේ හරි MCC එක මේ ආණ්ඩුවෙන් අත්සන් කලොත් අර නිදහස් චතුරශ්‍රේ උපවාස කරපු කාශ්‍යප හාමුදුරුවෝ ආයේ උපවාස කරයිද බන්? ගම්මන්පිලය කිව්වේ ඒ හාමුදුරුවේ කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ යන කෙනෙක් නෙමෙයි කියල.

