දැන් හෙට චන්දෙ නේද ආහ්?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බත් කන හරක් සැහෙන්න ප්‍රතිශතයක් ඉන්න නිසා ආණ්ඩුව දිනනවා බං
    කෙසේ වෙතත් එජාපෙ සහ ජවිපෙ සැහෙන්න චන්ද ගනනක් ගන්නවා
    ෆොන්සේකා පිල නම් මේ පාර කෙලගන්නවා. එන්ඩ් ඔෆ් දෙම්

    එජාපෙ දිනුවොත් ආණ්ඩුවේ අවසානේ
     
    බත් කන හරක් සැහෙන්න ප්‍රතිශතයක් ඉන්න නිසා ආණ්ඩුව දිනනවා බං
    කෙසේ වෙතත් එජාපෙ සහ ජවිපෙ සැහෙන්න චන්ද ගනනක් ගන්නවා
    ෆොන්සේකා පිල නම් මේ පාර කෙලගන්නවා. එන්ඩ් ඔෆ් දෙම්

    එජාපෙ දිනුවොත් ආණ්ඩුවේ අවසානේ

    උන් අඩුම ගානේ බත් හරි කනවා.. උඹ තවම කන්නේ පුන්නකුනේ බන්…

    මේකටනම් ගූ යන්න රිදෙයි!
     
    • Like
    Reactions: බාප්පා

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනාවැකි කියන්න බැරි මැතිවරණයක් විශේෂයෙන් පලාත් පලාන ඡන්දයක් හින්ද තියෙන ආන්ඩුවට වාසියි . නැත්තම් තමන්ගේ ප්‍රදේශ වලට ආන්ඩුවෙන් වැඩක් කරගන්න බෑ කියලා මතයක් තියෙනව .හැබැයි ආන්ඩුව දින්නත් ඡන්ද ප්‍රමාණය අඩුවෙයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලසන්ත පෙරේරා;17161761 said:
    උන් අඩුම ගානේ බත් හරි කනවා.. උඹ තවම කන්නේ පුන්නකුනේ බන්…

    මේකටනම් ගූ යන්න රිදෙයි!

    මේ මොන සොන්නයෙක්ද
    පොනිමල් වගේ එකෙක්ද කොහෙද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බාප්පා;17162281 said:
    ඇයි බන් අර වර්ඩ් කප් එකට වගේ අනාවැකියක් කියපන්කො

    මොන ටි 20 ද එක අපි දිනුවානේ:confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් හෙට චන්දෙ නේද ආහ්?

    මොනයිනුත් මොනව වෙයිද ආහ්? ආණ්ඩුව ඇන ගනීද නැත්තම් ජාමේ බේරාගනීද?

    යූන්පී එක ආසන කීයක් ගනීද? ජේවීපී එක ආසන කීයක් ගනීද?ෆොන්සේක ආසන කීයක් ගනීද?


    :confused:

    ජෝතිර්වේදියෙක් විදියට ග්‍රහබලපෑම අනුව විසතර කියන්න පුළුවන් වෙන්න් ඕනි. අපිටත් දැනගන්න. අපෙන් අහන්නේ මොකද
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ගිය පාර Provincial Election එකේදී UNP එකට Seats 2ක් ආවා බදුල්ලෙන්. මේ පාර බදුල්ල UNP එක දිනන්න Chance එක වැඩියි. මොනාරාගල නම් වැඩේ අමාරුයි. එත් ඉතින් එහේ එච්චර චන්දෙ නැහැ.

    මම නම් කියන්නේ ආණ්ඩුව දින්නත් පළාත් සභාවේ බහුතරය ගන්න බැරි වෙයි.