බත් කන හරක් සැහෙන්න ප්රතිශතයක් ඉන්න නිසා ආණ්ඩුව දිනනවා බං
කෙසේ වෙතත් එජාපෙ සහ ජවිපෙ සැහෙන්න චන්ද ගනනක් ගන්නවා
ෆොන්සේකා පිල නම් මේ පාර කෙලගන්නවා. එන්ඩ් ඔෆ් දෙම්
එජාපෙ දිනුවොත් ආණ්ඩුවේ අවසානේ
ලසන්ත පෙරේරා;17161761 said:උන් අඩුම ගානේ බත් හරි කනවා.. උඹ තවම කන්නේ පුන්නකුනේ බන්…
මේකටනම් ගූ යන්න රිදෙයි!
බාප්පා;17162281 said:ඇයි බන් අර වර්ඩ් කප් එකට වගේ අනාවැකියක් කියපන්කො

දැන් හෙට චන්දෙ නේද ආහ්?
මොනයිනුත් මොනව වෙයිද ආහ්? ආණ්ඩුව ඇන ගනීද නැත්තම් ජාමේ බේරාගනීද?
යූන්පී එක ආසන කීයක් ගනීද? ජේවීපී එක ආසන කීයක් ගනීද?ෆොන්සේක ආසන කීයක් ගනීද?
![]()