දැන් හෙට චන්දෙ නේද ආහ්?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    අපේ එළකිරි දේශපාලන ඔස්තාර්ලා අනුව (poll results), මට නම් හිතෙන්නේ :P

    බදුල්ල
    එජාප - 6
    එජනිස -1
    ජවිපෙ - 10
    වෙනත් - 1

    මොනරාගල
    එජනිස - 2
    එජාප - 4
    ජවිපෙ - 7
    වෙනත් - 1
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    බදුල්ලට මේපාර ආසන 34 ද?

    ඌව පළාත් සභාවට ඡන්දයෙන් පත්වෙන්නෙ මන්තී‍්‍රවරු 32 යි.... බෝනස් මන්තී‍්‍රවරු මොණරාගලට 1 යි... බදුල්ලට 1යි ආපුවාහම 34 යි... මේවායින් ආසන 21 ක් තිබ්බේ බදුල්ල දිස්ති‍්‍රක්කයට... මොණරාගලට තිබුණේ මන්තී‍්‍ර ධූර 11 යි.

    දැන් මොණරාගලට මන්තී‍්‍ර ධූර 3ක් ගියානේ...දැන්
    ඌව පළාත් සභාවට තෝරා ගැනෙන සංඛ්‍යාව මන්ත්‍රීවරු - 32, බෝනස් 2
    ඌව අපේක්ෂකයෝ - 617
    බදුල්ල අපේක්ෂකයෝ - 294
    මන්ත්‍රීවරු - 18
    මොනරාගල අපේක්ෂකයෝ - 323
    මන්ත්‍රීවරු - 14
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    මේ පාර වෙනසක් වෙයි කියලා තමයි බන් මේ පැත්තෙ හැමෝම කියන්නෙ.මේ ලගදි නමල් ආවා ලුණුගලට.250ක් විතර හිටියෙ.ඒත් හරීන් ආපු දවසේ පාරෙ වාහනයක් වත් යන්න ඉඩ නෑ.මිනිස්සු හරීන් එනකන් හවස 4 ඉදන් රෑ 11.15 වෙනකම්ම හිටියා.දැනට තියෙන තත්වෙ අනුව නම් UNP එක උඩින්ම එන්න ඕනි.එත් ඉතින් අන්තිමට මොකක් වෙයිද දන්නේ නෑ..
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මේ පාර වෙනසක් වෙයි කියලා තමයි බන් මේ පැත්තෙ හැමෝම කියන්නෙ.මේ ලගදි නමල් ආවා ලුණුගලට.250ක් විතර හිටියෙ.ඒත් හරීන් ආපු දවසේ පාරෙ වාහනයක් වත් යන්න ඉඩ නෑ.මිනිස්සු හරීන් එනකන් හවස 4 ඉදන් රෑ 11.15 වෙනකම්ම හිටියා.දැනට තියෙන තත්වෙ අනුව නම් UNP එක උඩින්ම එන්න ඕනි.එත් ඉතින් අන්තිමට මොකක් වෙයිද දන්නේ නෑ..

    උඹ වැලිමඩද බන්???? ඇයි වැලිමඩ ශ්‍රිලංකා කාරයොන්ට බුද්ධදාස ලොක්කව එහෙම එපා වෙලාද බන්???? :rolleyes::rolleyes::rolleyes:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    අපේ එළකිරි දේශපාලන ඔස්තාර්ලා අනුව (poll results), මට නම් හිතෙන්නේ :P

    බදුල්ල
    එජාප - 6
    එජනිස -1
    ජවිපෙ - 10
    වෙනත් - 1

    මොනරාගල
    එජනිස - 2
    එජාප - 4
    ජවිපෙ - 7
    වෙනත් - 1

    මෙහෙම වෙයි.... අද උපන්දිනය සමරපු ජේ.ආර් ලොක්කයි.... විජේවීර සහෝදරයයි වලවල් වලින් නැගිටලා තරහා මරහා අමතක කරලා " එක්සත් ජාතික ජනතා විමුක්ති සන්ධානයක් " හැදුවොතින්වත්... :lol::lol::lol::lol: (ඒත් sure නැත) :P:P:P:P:P:P
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    උඹ වැලිමඩද බන්???? ඇයි වැලිමඩ ශ්‍රිලංකා කාරයොන්ට බුද්ධදාස ලොක්කව එහෙම එපා වෙලාද බන්???? :rolleyes::rolleyes::rolleyes:
    නෑ බන් මම පස්සර..
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    පැටියා;17159526 said:
    අනාවැකියක් කියමුද? :rofl:

    මන් කිවුවා ඔන්න ඉස්සල්ලාම එහෙනම්....

    එ.ජ.නි.ස. ආසන 21 - 24 අතර
    එ.ජා.ප ආසන 7 - 11 අතර
    ජ.වි.පෙ. ආසන 1 - 2හෝ3ක්
    ෆොන්සේකා ආසන එකක් හෝ 0 යි....
    වෙනත් .... එකක්වත් sure නැත...(maby 1ක්)
     
    Last edited:

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    k4NwiO.jpg

    මොකෙක් උනත් අසික්කිත වැඩ කරන්ඩ එපා යකෝ...මම මගේ මතය විතරයි කිවුවෙ මෙතන.මන් කොතනකවත් රාජපක්ශයටවත්, හරීන් කාරයටවත් කඩේ ගිහිල්ලා නෑ.. හොයලා බලපන් බොරුනම්.... උඹ දරන මතය මගේ මතයට වඩා වෙනස් ඇති... එලකිරියේ කොල්ලෙක්ට මොකක් හරි අසික්කිත වැඩක් කරාම, අමන දෙයක් එලකිරියෙ කිවුවානම් රෙපක් කපන එක වෙන්න ඕනි..ඒත් මේ වගේ චන්දේ ගැනම දාපු ත්‍රෙඩක තමන්ගේ අදහස කිවුවාම රෙප් කපන එකනම් මහ බලු ... නමක් ගහලා කපන්න බැරි ඇයි??? තමන්ගේ අදහස ලෝකෙට කියන්න බැරි කොන්ද පන නැති උන් බන් තොපි....

    රිදුනා ගොඩක්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    අනාවැකියක් කියමුද? :rofl:

    මන් කලිමුත් කිවුවා

    එ.ජ.නි.ස. ආසන 21 - 24 අතර

    එ.ජා.ප ආසන 7 - 11 අතර
    ජ.වි.පෙ. ආසන 1 - 2හෝ3ක්
    ෆොන්සේකා ආසන එකක් හෝ 0 යි....
    වෙනත් .... එකක්වත් sure නැත...(maby 1ක්)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව ගනන් ගන්ඩ එපා බන් මේකෙ ඉන්නව විරුද්ධ මතයක් දරා ගන්ඩ බැරි මානසික රොගීන්,:yes:
    උන්ට රිද්දන්ඩ ඔනෙ නම් දිගනට තමන්ගෙ මතය කියපන් රෙප් ගැන නොසිත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් කලිමුත් කිවුවා

    එ.ජ.නි.ස. ආසන 21 - 24 අතර

    එ.ජා.ප ආසන 7 - 11 අතර
    ජ.වි.පෙ. ආසන 1 - 2හෝ3ක්
    ෆොන්සේකා ආසන එකක් හෝ 0 යි....
    වෙනත් .... එකක්වත් sure නැත...(maby 1ක්)
    එහෙම නෙමේ අපේ පවුසිට කියුවෙ මචන්, :D
    මිනිහ ජොතිස්ශ විශාරදනේ ඔය ග්‍රහ චාරය අනුව මොකාද දිනන්නෙ කියලයි අපි දැන ගන්ඩ ආස.
    :yes:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    එහෙම නෙමේ අපේ පවුසිට කියුවෙ මචන්, :D
    මිනිහ ජොතිස්ශ විශාරදනේ ඔය ග්‍රහ චාරය අනුව මොකාද දිනන්නෙ කියලයි අපි දැන ගන්ඩ ආස.
    :yes:

    :D:D:D:D:D:D:D