දැන් ෆොර්සස් වල අය

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දැන් ෆොර්සස් වල අය

    බොරු කියන්න ඕනේ නැ මට නම් ආමි (මගේ පව්ලේ 5ක් ෆොර්සස් වල වැඩ කරන ය ඉන්නවා) කිව්වා මතක් වෙන්නේ මානසිකව හෙන ඉස්ට්‍රොන්ග් යක්කු වගේ අය (පිසිකලි නෙමෙයි).

    මොක්කුද බන් මේ ෆේස් බුක් එකේ නහයෙන් අඩන්නේ

    "අපිට බනින්න එපා අපි ගෙදර එන්නේ නැ කියලා".

    දැන් 2000 න් පස්සේ උන් යන නිසාද කොහෙද මෙහෙම වෙන්නේ.

    මේ කාලේ කොටි හිටියා නම් වෙඩි තියන්නේ නැ. ෆේස්බුක් පොස්ට් දාලා අපේ ආමි එක මානසිකව වට්ටනවා.

    මං නම් කියන්නේ forces වල යට social media වල හැසිරෙන විදිය එහෙම ට්‍රෙන් කරන්න ඕනේ. සමහර රටවල් වල නිළ ඇදුමින් ෆොටෝස් දාන්න තහනම්.

    දැන් ඉතින් එල්ලෙන්න එපා බැන්න බැන්න කියලා :no:

     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Agreed

    oya post danne FB pages karana podi ewwo nemeida

    un thamayi post dala trend hadanne

    yuddeta giya forces aya owa dai kiyala hithanna amarui
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හමුදාවට ගියා කියලා ඉතිං ඕව නැතිවෙන්නේ නෑ නෙ.

    හිරගෙදර උනුත් ඔය මල් කවි ලියන්නේ බිත්ති වල
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Agreed

    oya post danne FB pages karana podi ewwo nemeida

    un thamayi post dala trend hadanne

    yuddeta giya forces aya owa dai kiyala hithanna amarui

    නැ බන් නෙවි එකේ ඉන්න 1993 එකෙකුත් දාලා තිබ්බ ඔයවගේ එකක්. :( ගොඩක්ම ඉතින් පේජ් කාරයෝ ලයික් ගන්න හදන පොස්ට්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඉතින් ඔයා දැන් ඔය එක්කෙනෙක් දෙන්නෙක්ගේ හැසිරිමෙන්ද ඔහොම කියන්නේ :rolleyes:

    :lol: සාම්පල් සයිස් එක හරියටම දන්නේ නැ සැහෙන්න පොස්ට් දැක්ක.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලගදි ගියපු කොල්ලෝ වෙන්න ඇති. මටත් ඔය පොස්ට් දැක්කම එහෙම හිතුන.
    හමුදාවට යනවා කියන්නෙම කටු කන්න ලෑස්ති වෙන්න ඕනි නේ. එක තමා හැටි..
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හමුදාවට ගියා කියලා ඉතිං ඕව නැතිවෙන්නේ නෑ නෙ.

    හිරගෙදර උනුත් ඔය මල් කවි ලියන්නේ බිත්ති වල
    හමුදාපති චතුර අල්විස්ට කිව්වේ අපි විනයක් තියන අය. ඔහේ කියවන්නේ නැ කියල
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් අදුරන 2005 ආමි ගිය එකෙකුත් එම දැම්මා බන් එෆ්බී අර යහපාලනෙන් ආමි එකට කැපිලි දාද්දි,
    "ඔයාලට දැන් සතුටු ඇති නෙද, අපිට කියලා වැඩකරගෙන ඉවරයිනෙ නෙද කියලා,
    හෙන බොලදයි ඒ වචන
    හැමකාලෙම ඕම උන් ඉන්නවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හමුදාපති චතුර අල්විස්ට කිව්වේ අපි විනයක් තියන අය. ඔහේ කියවන්නේ නැ කියල
    මේක භාෂාව හසුරුවන විදිහ ගැන ප්‍රස්නයක්. ඔන්න කුණුහරුපෙන් බැනල වගේ තිබුන නං තමා විනය ගැන ප්‍රස්නයක් ඇතිවෙන්නෙ.

    අනික කට ඇරියොත් කුණුහරුප කියන උනුත් ෆෙස්බුකියේ මල් කුමාරයා වගේ තමා පෝස්ට් දාන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නංගිලා බලං ඉන්නවනේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හරියටම හරි...
    අපේ ගෙවල ගව එහා එකෙක් ඉන්නවා.. මිනිහ ටෝක් දෙන්නේ රට බේරගන්න විරුව පොර තමයි කියලා... හෙනම ලයින්... මිනිහ යුද්ධෙට ගියෙත් නෑ... යුද්ධෙට ගිය ජය සිකුරු එහෙම කල මගේ මාම ඉන්නව තාම ඇග ඇතුලේ බෝම්බ කෑලී..ටෝක් දෙන්නේ නෑ... ආමි උන්ගෙ පිසිකල් ට්‍රේනින්ග් වගේම තැනක හැසිරෙන විදිය නම් අනිවා හදන්න ඕන ට්‍රේනින්ග් එකේම කොට්ස විදියට...
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    අපිට තේරෙන හැටිද දන්නෙත් නැහැ...

    එත් එන්න එන්න ජන වර්ගයක් විදිහට අපි මානසිකව හා ශාරීරිකව (body building මගුල් නෙමෙයි, දරාගැනීමේ හැකියාව) දුර්වල වෙනවා ...

    ගොඩක් සමාජ මාද්‍ය මත ජීවත්වෙන , සැබෑ ජීවිතේ දෙයක් දරාගන්න බැරි , instant gratifications නැතුව බැරි පරම්පරාවක් ඇවිත් ඉන්නේ ....

    නිකමට හිතන්න ඉස්සර අමාරුවෙන් සරුංගලයක් හදාගෙන එකෙන් ගත්ත ආතල් දැන් කොල්ලෝ ගන්නේ App එකකින්. බස් හෝල්ට් වල කට්ට කාලා කෙල්ලෝ පස්සෙන් ගිය එක දැන් ඕනේ නැහැ...Tinder තියෙනව.

    ඉතින් ඔය වගේ ඉන්ස්ටන්ට් gratifications වලට මනස rewire වුනාම, පෞර්ෂයත්වය (personality) එක උනත් හැදෙන්නේ සෙවල විදිහට....

    ඕකට ඉතින් army, forces කියල ලොකු වෙනසක් අපේක්ෂා කරන්න බැහැ ...ඒවායේ ඉන්නෙත් සමාජයේ sample එකක්ම තමා