දැන් ෆොර්සස් වල අය
බොරු කියන්න ඕනේ නැ මට නම් ආමි (මගේ පව්ලේ 5ක් ෆොර්සස් වල වැඩ කරන ය ඉන්නවා) කිව්වා මතක් වෙන්නේ මානසිකව හෙන ඉස්ට්රොන්ග් යක්කු වගේ අය (පිසිකලි නෙමෙයි).
මොක්කුද බන් මේ ෆේස් බුක් එකේ නහයෙන් අඩන්නේ
"අපිට බනින්න එපා අපි ගෙදර එන්නේ නැ කියලා".
දැන් 2000 න් පස්සේ උන් යන නිසාද කොහෙද මෙහෙම වෙන්නේ.
මේ කාලේ කොටි හිටියා නම් වෙඩි තියන්නේ නැ. ෆේස්බුක් පොස්ට් දාලා අපේ ආමි එක මානසිකව වට්ටනවා.
මං නම් කියන්නේ forces වල යට social media වල හැසිරෙන විදිය එහෙම ට්රෙන් කරන්න ඕනේ. සමහර රටවල් වල නිළ ඇදුමින් ෆොටෝස් දාන්න තහනම්.
දැන් ඉතින් එල්ලෙන්න එපා බැන්න බැන්න කියලා

සාම්පල් සයිස් එක හරියටම දන්නේ නැ සැහෙන්න පොස්ට් දැක්ක.