දැන් YouTube එකේ Aliens Caught On Camera Video Footages වැඩිය හොයාගන්න නැත්තේ ඇයි?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අනික මට හිතෙන තවත් දෙයක් තමයි මේ අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නෙ තවත් එක් Atom එකක්. අපේ සූර්යා කියන්නෙ atom එකේ න්‍යශ්ටිය(proton හා neutron වලින් සැදුම් ලත් nucleus එක). electron කියන්නෙ අපේ ග්‍රහලෝක. ඒවා න්‍යශ්ඨිය වටා පරිභ්‍රමණය වෙනවා. ඒ නිසා අපේ milky way galaxy එක molecule එකක් වෙන්න පුළුවන්. සහ සමස්ත විශ්වය(universe) compound එකක් වෙන්න ඇති. මේකට කව්රුහරි feedback එකක් දෙන්න. එහෙම වෙන්න පුළුවන්ද හෝ නොවෙන්න පුළුවන්ද කියල හේතු සහිතව පැහැදිලි කරල දෙන්න. :D
    Bump
     
    • Love
    Reactions: Candid-B

    nidarsha91

    Well-known member
  • අනික මට හිතෙන තවත් දෙයක් තමයි මේ අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නෙ තවත් එක් Atom එකක්. අපේ සූර්යා කියන්නෙ atom එකේ න්‍යශ්ටිය(proton හා neutron වලින් සැදුම් ලත් nucleus එක). electron කියන්නෙ අපේ ග්‍රහලෝක. ඒවා න්‍යශ්ඨිය වටා පරිභ්‍රමණය වෙනවා. ඒ නිසා අපේ milky way galaxy එක molecule එකක් වෙන්න පුළුවන්. සහ සමස්ත විශ්වය(universe) compound එකක් වෙන්න ඇති. මේකට කව්රුහරි feedback එකක් දෙන්න. එහෙම වෙන්න පුළුවන්ද හෝ නොවෙන්න පුළුවන්ද කියල හේතු සහිතව පැහැදිලි කරල දෙන්න. :D
    Apita me gana kiyanna tharam danumak nam na machan. eth a gana me wenakan hodama Wiwaranaya dhunna ape Gauthama Budun Wahanse kayana widiyata, Ube tharkaya Hari machan. a wagema über tharkaya harima kuthuhalaya danwana wagema minissunta me jeevithe gana hithanna hodama hoda pathikadak genawa !

    matath gaththa. name eka mathaka na.
    B613-700x700.jpg

    https://publications.sandtgroup.lk/buy-pitasakwala-jeewayak-pawatheeda-DVD-in-sri-lanka

    meekada machan?

    Shazam baluwa neda machan?

    https://www.netflix.com/in/title/81030627
    ------ Post added on May 17, 2022 at 3:01 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    Apita me gana kiyanna tharam danumak nam na machan. eth a gana me wenakan hodama Wiwaranaya dhunna ape Gauthama Budun Wahanse kayana widiyata, Ube tharkaya Hari machan. a wagema über tharkaya harima kuthuhalaya danwana wagema minissunta me jeevithe gana hithanna hodama hoda pathikadak genawa !

    View attachment 171689

    https://publications.sandtgroup.lk/buy-pitasakwala-jeewayak-pawatheeda-DVD-in-sri-lanka

    meekada machan?

    Shazam baluwa neda machan?

    https://www.netflix.com/in/title/81030627
    ------ Post added on May 17, 2022 at 3:01 PM
    meka wenna one. mathaka na bn. last page eke thmayi cd eka alawala tibbe
     
    nidarsha91

    Well-known member
  • meka wenna one. mathaka na bn. last page eke thmayi cd eka alawala tibbe
    Uba wena ekak kiyewwa nan daaapan lokka. apitath kiyawana naththann kiyawanna puluwan machan !

    මම නම් කියන්නෙ අනිවා ඩෙෆා අපි වගේ තව පිටසක්වල ජීවීන් ඉන්නවා. සමහර විට අඟහරු වලත් ඇති. අපේ senses(චක්කු, සෝත, ජිව්හා, කාය, මනෝ[ඇස, කණ, නාසය, දිව, ශරීරය.]) වලට අහු වෙන්නෙ නැති වෙනමම senses තියෙන ජීවීන් අඟහරු වල ඉන්න පුළුවන් නේද ? අනික ඉමක් කොණක් නොපෙනෙන විශ්වයේ පෘථිවිය වගේ ග්‍රහලෝකයක ජීවයක් පවතී නම් තවත් එවැනි ජීවයක් සහිත ග්‍රහලෝක තිබෙනවා යැයි 90% ක් පමණ සත්‍යයැයි ලෙස උපකල්පනය කරන්න පුළුවන්නේද ? මාත් පට්ට ආසයි මේවා ගැන දැනගන්න.
    Ubata pathirichcha danumak thiyenawane machan. kiyala diyanko me wage apitath. Api nan iguana gannawa Ruben. Pin Sidda wenawa !
    ------ Post added on May 17, 2022 at 3:09 PM
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    Uba wena ekak kiyewwa nan daaapan lokka. apitath kiyawana naththann kiyawanna puluwan machan !

    Ubata pathirichcha danumak thiyenawane machan. kiyala diyanko me wage apitath. Api nan iguana gannawa Ruben. Pin Sidda wenawa !
    ------ Post added on May 17, 2022 at 3:09 PM
    mathaka na bn dan mokuth. awurudu 15kata wage kalin thamayi owwa gana hoya hoya hitiye. school yana kaale. dan 30+ :D

    godak kiyewwe arthur c clarke ge books ehema thamayi. space odyssey set eka, deep sea. tahwa astronomy gana tiyena ewwath kiyewwa names nam mathaka na. e kale library eke tiyena okkoma kiyewwa.

    kamathinam carl sagan cosmos series eka balanna.

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Thanks machan! 🤩🤩❤️

    Bohoma sthuthiy machan. ❤️❤️ Hard copy ekakma hoyaganna try karala balanna one. ❤️
    ------ Post added on May 16, 2022 at 9:44 PM

    ඒක තමා මචන්. මටත් මාරම interesting subject එකක් ඕක. ❤️❤️
    ------ Post added on May 16, 2022 at 9:52 PM
    Me Too..
     
    • Love
    Reactions: Avishka Indula

    nidarsha91

    Well-known member
  • mathaka na bn dan mokuth. awurudu 15kata wage kalin thamayi owwa gana hoya hoya hitiye. school yana kaale. dan 30+ :D

    godak kiyewwe arthur c clarke ge books ehema thamayi. space odyssey set eka, deep sea. tahwa astronomy gana tiyena ewwath kiyewwa names nam mathaka na. e kale library eke tiyena okkoma kiyewwa.

    kamathinam carl sagan cosmos series eka balanna.

    Thank you machan !
     
    • Like
    Reactions: Amila llll

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    Ubata pathirichcha danumak thiyenawane machan. kiyala diyanko me wage apitath. Api nan iguana gannawa Ruben. Pin Sidda wenawa !
    මට වඩා සුපිරි දැනුම තියෙන උන් මේ එළකිරියෙ ඉන්නවා බන්. උදාහරණෙකට @lovethebomb මූගෙ ත්‍රෙඩ් එකක් දැක්කා. පට්ට දැනුමක් තියෙන්නෙ. තව ඒ වගේ 100 ගාණක් ඉන්නවා බන් මේකේ. සුපිරි ඩයල් ඉන්නවා. විද්‍යා ප්‍රභන්ධ සහ පිටසක්වල ජීවීන් ගැන ලියපු පොත් මෙතන දානවට වඩා තමුන්ගෙ හිතළු සහ එසේ සිතීමට තාර්කික හේතු මෙතන දානව නම් මරු. මම ∞%ක් විශ්වාස කරන දෙයක් තමයි පෘථිවිය වගේ සජීවික ග්‍රහලෝක මේ විශ්වයේ තවත් පවතිනවා. :yes:
     
    Last edited:
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මට වඩා සුපිරි දැනුම තියෙන උන් මේ එළකිරියෙ ඉන්නවා බන්. උදාහරණෙකට @lovethebomb මූගෙ ත්‍රෙඩ් එකක් දැක්කා. පට්ට දැනුමක් තියෙන්නෙ. තව ඒ වගේ 100 ගාණක් ඉන්නවා බන් මේකේ. සුපිරි ඩයල් ඉන්නවා. :yes:
    Waasanaaawa ban ape waasanaawa !
    Kiri family !

    පිටසක්වල ජීවයක් පවතීද? මෙන්න තැටිය View attachment 171702
    NIyamai machan !
    ------ Post added on May 20, 2022 at 10:10 AM
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේ වීඩියෝ එකේ Aliens ල ගැන හොඳ විස්තරයක් තියෙනවා.
    Al Jazeera එකේ DECODED by AMR WAKED කියන show එකේ video එකක් මේක.
    Do aliens exist? | Decoded
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ඒ වගේ videos අස්සෙ තිබ්බ aliens ලගෙ footages CGI කියලා කියන්න ඇත්තම කිව්වොත් බෑ. මොකද එච්චරම realistic විදිහට පට්ට low quality video එකක් අස්සට CGI add කරන්න බෑ.
    ඉතින් බන්, cgi add කරල quality එක අඩු කරන්න පුලුවන් නෙ :rolleyes2:

    පිටසක්වල ජීවින් තාම හොයාගෙන නෑ බන්. PERIOD. ඔය footage කියල තියෙන ඒවගෙත් ඉන්නෙ stereotypical aliens ලා. ඒ කියන්නෙ බොහෝ විට කොළ පාට හමක් තියෙන, කොට, මිනිස්සුන්ට සමාන ඇඟක් තියෙන සත්තු.

    වෙන ග්‍රහලෝකෙක ස්වභාවිකව පරිනාමය වෙච්ච aliens ල මිනිස්සුන්ට සමාන ස්වරූපයක් ලැබෙන්න තියෙන්නෙ සෑහෙන අඩු chance එකක්. මිනිස්සුන්ට මේ ස්වරූපය ලැබුණෙ අවුරුදු මිලියන ගාණක පරිනාමයෙන්, ඒ අතර තුර මොකක් හරි පොඩි වෙනස්කමක් උනා නම් අපි සම්පූර්ණයෙන් වෙනස් හැඩයක් ගන්න තිබ්බා.

    hard science fiction වල ඉන්න පිටසක්වලයොන්ට කවදාවත් මිනිස්සුන්ට සමාන ඇඟක් නැහැ. මොකද ඒව පුලුවන් තරම් realistic වෙන්න බලන හින්දා.
    උදා:- ආතර් සී. ක්ලාක්ගෙ රාමා series එකේ ඉන්න octospiders ලා / Andy Weir ගෙ Project Hail Mary එකේ ඉන්න Rocky

    මේ ළඟපාතක aliens ල ඉන්නව නම් උන් අපිත් එක්ක communicate කරල මේ වෙද්දි. radio message එකක් එවාගන්න බැරි නම්, උන්ට පෘථිවියට එන්න තරම් තාක්ෂණයක් තියෙන්න විදිහක් නෑ.

    ආලෝක වර්ෂ ගානක් ඈත ඉඳල පෘථිවියට එන්න තරම් තාක්ෂණයක් තියෙන උන් හොරෙන් මෙහෙට ආව කියමුකො? එච්චර බුද්ධිමත් aliens ල මෙහෙ පාරවල් පනිද්දි කාර් වල dashcam වලට අහු වෙයි කියල හිතනවද?

    aliens ල ගැන හොයන්න කැමති නම් උඩ බලපන්; බිම බලන්න එපා :-D
     
    Agreed machan. Oya kiyana kathawa aththa. ❤️

    හෙලයෝ කියලා පොතක් තියනවා
    Aliens la gana pothak da
    ------ Post added on Jun 9, 2022 at 3:37 PM
     
    • Like
    Reactions: BenMacTavish

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    සමහර videos පට්ට low quality. ඒ වගේ videos අස්සෙ තිබ්බ aliens ලගෙ footages CGI කියලා කියන්න ඇත්තම කිව්වොත් බෑ. මොකද එච්චරම realistic විදිහට පට්ට low quality video එකක් අස්සට CGI add කරන්න බෑ.

    Yko low quality video 1kata CGI add karanne naha, Video 1 hadala low quality karanawa CGI ahu wen nati wenna..
     
    • Like
    Reactions: Avishka Indula