mama EK ekete ada thama badune mage saho ge PC eken,mageth rathu kottu watila, ai danne naha...man monewath keleth naha,thame monewath dammeth naha..





ඒ කිවුවේ...?
ඒ කිවුවේ...?
mama EK ekete ada thama badune mage saho ge PC eken,mageth rathu kottu watila, ai danne naha...man monewath keleth naha,thame monewath dammeth naha..![]()

උඹ කිරියට ලොග් උනාම පේජ් එකේ වම් පැත්තේ උඩම තියෙනවා User CP කියලා බට්න් එකක් .ඒක ඔබහන්.එතකොට උඹට යන්න පුලුවන් උඹේ User control panel එකට.එකේ පල්ලෙහාටම ගියාම තියෙනවා Latest Reputation Received කියලා එකක්.එකේ තියෙනවා රෙප් ලැබිච්චා,කපපු එවා.ඒකේ නිල් පාට කොටු ව්ලින් පෙන්නන්නේ ලැබිච්ච + රෙප්.රතු කොටු වලින් පෙන්නන්නේ රෙප් කපපුවා.
උඹේ කොටු පෙන්නන්නේ නැත්නම් Latest Reputation Received එකේ දකුණු පැත්තේ කෙලවර තියෙනවා + ලකුනක්.ඒක ඔබහන්.එතකොට රෙප් කපපුවා,ලැබිච්චා පෙන්වයි.



පරණ ඒව බලන්න බැරිද??
අඩන හින්දම ඔන්න 5ක් දුන්නා දැන් ඉතින් හොදින් හිටු මේකේ


උබ දාපු ත්රෙඩ් එකෙන් එකට ගිහින් ඒවාට අදාල රේප් බලන්න පුලුවන්.
උබ දාපු ත්රෙඩ් එකෙන් එකට ගිහින් ඒවාට අදාල රේප් බලන්න පුලුවන්.



ඒ කොහොමද බන්?
මම දන්නේ නෑනෙ
රෙප් කපපු එවුන්වහොයන්න පුලුවන් විදියක් තියෙනවද?ඇඩ්මින්,මොඩ් ලට නොකියා?
![]()
උබ මේක දන්නවා ඇති බන්. ඔතන ක්ලික් කලාම තමන්ගේ ත්රෙඩ් එකට රේප් දීලා තියෙන හැටි පෙන්නනවා.
රේප් කපපු උන් නම් අපිට හොයන්න බෑ මගේ හිතේ.ඇඩ්මින්ට පුලුවන් ඇති.


![]()
උබ මේක දන්නවා ඇති බන්. ඔතන ක්ලික් කලාම තමන්ගේ ත්රෙඩ් එකට රේප් දීලා තියෙන හැටි පෙන්නනවා.
රේප් කපපු උන් නම් අපිට හොයන්න බෑ මගේ හිතේ.ඇඩ්මින්ට පුලුවන් ඇති.