බිම වැටිලා ඔලුව වැදිලා බිම ටයිල් පොලොවෙ. ඔලුව වදිනවා මතකයි ලාවට.අවුරුදු 60 පැන්නම තමා මම ඇල්කොහොල් පානය කරන්න ඉන්නෙ
කොමඩ් එකෙන් නැගිට්ටම ඔලුව වදිනව කිව්වෙ? මොනව කියනවද මංද
බිමත් වැටුණලු, පැහැදිලි නෑ අපට
බිම වැටිලා ඔලුව වැදිලා බිම ටයිල් පොලොවෙ. ඔලුව වදිනවා මතකයි ලාවට.අවුරුදු 60 පැන්නම තමා මම ඇල්කොහොල් පානය කරන්න ඉන්නෙ
කොමඩ් එකෙන් නැගිට්ටම ඔලුව වදිනව කිව්වෙ? මොනව කියනවද මංද
බිමත් වැටුණලු, පැහැදිලි නෑ අපට
Samba kiyanne ehema haalak da?Ooo
කුඹුරු තියනවා. විශේෂ රසක් නෑ ඉතිං කාලම.
වී තම්බලා කෙටුවම නම් රසයි.
වී ටිකක් හොයලා තබ්බලා කාපං රසයි ගොඩාක්.
තම්බලා ආපහු වේලන්න වෙන එක තමයි පොඩි අවුලකට තියෙන්නෙ.
මුකුත් වුන නැති එක ලොකු දෙයක්. වැටෙන එවායෙ ඔලුව වදින එවා හෙන dangerous, උඹට අවුලක් නැති නිසා හොඳයිබිම වැටිලා ඔලුව වැදිලා බිම ටයිල් පොලොවෙ. ඔලුව වදිනවා මතකයි ලාවට.
මේ දෙවෙනි පාර බාතෲම් එකේ කලන්තෙ දාලා වැටුන. එක පාරක් තාත්තා ඉද්දි වැටුනා උන අරං ඉන්නකොටද කොහෙද චූ පාරක් දාන්න ගිහිල්ල. කොමඩ් එකේ ප්ලාස්ටික් පියනෙ කෑල්ලක් කඩාගෙන වැටුනෙ.Samba kiyanne ehema haalak da?
මුකුත් වුන නැති එක ලොකු දෙයක්. වැටෙන එවායෙ ඔලුව වදින එවා හෙන dangerous, උඹට අවුලක් නැති නිසා හොඳයි
------ Post added on Dec 19, 2025 at 8:38 PM
hp (helicobacter pylori) පරික්ශනයක් කරලා නැත්නම් කරා නම් හොන්දයි. Asia wala hena commonමේ දෙවෙනි පාර බාතෲම් එකේ කලන්තෙ දාලා වැටුන. එක පාරක් තාත්තා ඉද්දි වැටුනා උන අරං ඉන්නකොටද කොහෙද චූ පාරක් දාන්න ගිහිල්ල. කොමඩ් එකේ ප්ලාස්ටික් පියනෙ කෑල්ලක් කඩාගෙන වැටුනෙ.
ඔව් ඒකෙ අස්වැන්න වැඩි ලෙඩ වලට ඔරොත්තු දෙන නිසා මිනිස්සු දානවා. රස අඩුයි.Samba kiyanne ehema haalak da?
ඔබ හොදින් සිටින එකට සතුටුයි.මේ දෙවෙනි පාර බාතෲම් එකේ කලන්තෙ දාලා වැටුන. එක පාරක් තාත්තා ඉද්දි වැටුනා උන අරං ඉන්නකොටද කොහෙද චූ පාරක් දාන්න ගිහිල්ල. කොමඩ් එකේ ප්ලාස්ටික් පියනෙ කෑල්ලක් කඩාගෙන වැටුනෙ.

මටත් එළියෙන් කෑවහම ඉදල හිටලා ඔහොම වෙනවා. සමහර විට මොකක හරි දෙයක් ඇති බඩ යන්න. අමාරුවට හොදම දේ තමයි Pepto-Bismol / bismuth subsalicylate. ලංකාවේ තියෙනවද දන්නේ නැහැඊයේ ඔපිස් එකේ පාටි එකක්. තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් එකේ තිබ්බේ. පාන්දර 1ට විතර එහෙන් ආවේ. පාන්දර 3යි ගෙදර එද්දී. නාලා එහෙම නිදා ගනිද්දී 3.30යි. පැය භාගයක් නැත්තන් පැයක් යන්න ඇති ඉවසන්න බැරි බඩේ කක්කුමක් ආවා. බඩේ අමාරුවක් නෙමෙයි කැක්කුමක් නිකන් බඩේ ගල් සෙට් වුනාම එන කැක්කුම වගේ. කෑ ගහන්න තරම් අමාරුයි. ඉවසන්නම බැරි තැන බාත්රුම් ගියාම බඩ බුරුලට ගියා. ඒත් කැක්කුමයි. ආයේ හිටගන්න හැදුව විතරයි මතක ඔලුව වදිනවා මතකයි. කලන්තේ දාලා බිම. අනිත් පැත්තට පටස් ගාලා නැගිටලා ඇඳට ගිහිල්ලා ආයේ නිදාගත්තා.
පාටියේ ඉඳපු වෙන උන්ට බඩේ අමාරුවක් ඇවිල්ලත් නෑ. මට විතරයි. තාම දන්නේ නෑ හේතුව.
ඇයි උඹව එහෙම වැටෙන්නෙ?මේ දෙවෙනි පාර බාතෲම් එකේ කලන්තෙ දාලා වැටුන. එක පාරක් තාත්තා ඉද්දි වැටුනා උන අරං ඉන්නකොටද කොහෙද චූ පාරක් දාන්න ගිහිල්ල. කොමඩ් එකේ ප්ලාස්ටික් පියනෙ කෑල්ලක් කඩාගෙන වැටුනෙ.
ඔබ හොදින් සිටින එකට සතුටුයි.
මේක මේ වෙලේ අහන්න හොද නැතිව ඇති ඒත් මට අහන්නෙ නැතුව ඉන්න බැරි නිසා අහන්නෙ. තමුසෙ පස්ස හෝද ගන්නෙ නැතුවද ඇදට ගියේ.![]()
මටත් එළියෙන් කෑවහම ඉදල හිටලා ඔහොම වෙනවා. සමහර විට මොකක හරි දෙයක් ඇති බඩ යන්න. අමාරුවට හොදම දේ තමයි Pepto-Bismol / bismuth subsalicylate. ලංකාවේ තියෙනවද දන්නේ නැහැ
ඇයි උඹව එහෙම වැටෙන්නෙ?
වෙරිද?
කලන්තෙ දාල වැටෙන්නෙ මොකද බංමාත් ඕක කල්පනා කළා ඇඳට ආවට පස්සේ. ඒත් හේදුවේ නැත්තන් නැගිටින්නේ නෑනේ.
මේ නම් කාලෙකින් වුනාමයි. කොච්චර නම් පිටින් කනවාද. කන්නෙම පිටින්නේ. හැබැයි කලින් දවසෙත් හරියකට නිදාගන්නේ නැතුව හිටියේ. එකද මන්දා.
කලන්තේ දාලා වැටුනා කිව්වම වෙරිද අහනවා..![]()
.අද මම දවල්ට කෑවෙ යාලුවෙක්ගෙ ගෙදරකින්
අද අපිට උදේ 9 ඉදල හවස් වෙනකං කරන්ට් කපල තිබුණෙ
මට කම්මැලි නිසා යාලුවගෙ ගෙදර ගියා. ඉතිං මට කන්නත් දුන්න
කලන්තෙ දාල වැටෙන්නෙ මොකද බං.
අපිටත් බඩ ගිහින් තියෙනව. කලන්තෙ දාල නෑනෙ